දැනට බාත් රූම් එක විතරක් ඇති අයියා.ගේම නම් ගේම. අරිද?කාමරයක් ඕනි නම් එහෙම එන්න ....
.මතක ඇතුව එන්න කලින් අපේ බෝතලේ දා ගනින් කොහේ හරි
හොදද අයියේ
දැනට බාත් රූම් එක විතරක් ඇති අයියා.ගේම නම් ගේම. අරිද?කාමරයක් ඕනි නම් එහෙම එන්න ....
.මතක ඇතුව එන්න කලින් අපේ බෝතලේ දා ගනින් කොහේ හරි
හොදද අයියේ
අද සිකුරාදානේ, බෝතලයක් නම් ගේනවා. සොසේජස් පැකට් එකකුත් ගේනවා. මොනවා හරි කරන්න තමයි හිත


තනියමඅද සිකුරාදානේ, බෝතලයක් නම් ගේනවා. සොසේජස් පැකට් එකකුත් ගේනවා. මොනවා හරි කරන්න තමයි හිත
තනියම
බොට කියනවට වඩා හොදයි තලේබාන් කාරයින්ට ඉංග්රීසි උගන්නනවා.
උඹ නම් කවමදාවත් හැදෙන කොකටුවෙක් නෙවෙයි.බොට කියනවට වඩා හොදයි තලේබාන් කාරයින්ට ඉංග්රීසි උගන්නනවා.
![]()


කිඹුල් මාම අද කරන්නේ
බ්ලැක්ක් ඕපල් බොතල් දෙකක් ගැහුවා බන් ඌරු මෂ් එක්ක.. උතුර දකුන මාරු වෙලා ඉන්නේ...
whtevr...... මගෙ එළකිරි x බැන්දා මචන් ජනවාරි 7.... හ්ම්ම් වට් එවර්.... ශි ඉස් අ බිච්....!!!


දැනට බාත් රූම් එක විතරක් ඇති අයියා..මතක ඇතුව එන්න කලින් අපේ බෝතලේ දා ගනින් කොහේ හරි
හොදද අයියේ
![]()

ලොල්.....වරෙන්කෝ ලන්කවේ ඉතින් අනිව තියෙනව නෙහ්එව්ව හරි. ලංකාවෙ ඇතිවෙන්න ස්ටොක් තියෙනව.

පෙම් කල සිතකින් වයිර කරන්නේ කොහොමද ඔයා ?
කී දෙනෙක් එක්කද බන් බෝතල් දෙක ගැහැව්වෙ?![]()
3 denai ban.... 
giya thana hondin innawa nam okay...
biuwama ithin bitch thamai.... 
3 denai ban....
waira nam na ithin...giya thana hondin innawa nam okay...
biuwama ithin bitch thamai....
![]()

ඔන්න මගෙනුත් පොඩි වැයින් කතාවක්. මේක් උනේ අපි ඕඑල් ලියන කාලෙ. අපේ ඉස්කෝලෙ ලග තියෙනව කටුගස් ඇල්ල කියල ඇල්ලක්. අපි විභාගෙ ඉවරවෙලා යනවා නාන්නයි බොන්නයි. ඔන්න කට්ටිය සම්මාදන් දාල ගල් බෝතල් එක හමාරයි පරිප්පු වඩෙයි අරන් ගියා බොන්න. අපේ එකෙක් හිටිය කමල් කියල. ඕක බොන් නෑ කියල හැමෝම දන්නව. ඒකට හෙන ටෝක. ඌත් ආව අපිත් එක්ක යන්න. අපි ගිය ගමන්ම කාලක් ක්රියා කරල තමයි පටන් ගත්තෙ. කමලය නෑ. ඌ වතුරෙ බහැල ඉන්නව. ලොරි ටෝක් දිදී.
අපි කොහොම් හරි බෝතලයක් ඉවර කරනකම් මූ වතුරෙ. අපිට පොඩ්ඩක් වැදිල උන්නෙ. අපේ එකෙක් ඉවරවෙච්චි බෝතලේට චූ කරල ගලක් උඩින් තියල බැස්ස වතුරට. අපි වතුරට යද්දි කමලයා ගොඩ ආපි, මේකා ගොඩ ඇවිත් අපිට පේන්න බොතලේ අරන් කටට තියා ගත්තා. එක උගුරයි, කුණුහබ්බ කෝටියයි.ඉන් පස්සෙ ඌ අපිත් එක්ක බොන්න තියා නිකන් ඇවිදින්න යන්න වත් ආවෙ නෑ.
අපි වගේම සෙට් වෙන්න ගිය කොල්ලො සෙට් එකක දෙන්නෙක් මැරිලා. එක්කෙනෙක් ගිළුනම බේරගන්න ගිය අනිත් කොල්ලත් ගිලිල. අපි ඔය දිය ඇල්ලේ ඉසේ කෙස් ගානට නාල ඇති. අපේ වාසනාවද කොල්ලන්ගෙ කරුමෙද තේරෙන්නෙ නෑබොලවු. හිරු එකේ සීන් එක තිබ්බ.3 denai ban....
waira nam na ithin...giya thana hondin innawa nam okay...
biuwama ithin bitch thamai....
![]()
තමන් ගැන හිතපන්.
අනිවා එකෙන්ම..එහෙනං එච්චරයි බං. ගෑණුනම් මොනාද?තමන් ගැන හිතපන්.
ගාණක් නෑ දැන්..
පස්සේ හොඳ එකක් සෙට් උනොත් සලකා බලනවා.. නැත්නම් තනිකඩ ඉන්නවා...
මම නිකන් දැම්මේ ඊයේ බීලා හිටපු නිසත් එක්ක..
ම්ම්ම්.. බොන එක අඩු කරනවා කියලා ඊයේ හිතා ගත්තා... බලමු...
මෝරා අයියා කවද්ද එන්නේ?අනිවා එකෙන්ම..ගාණක් නෑ දැන්..
පස්සේ හොඳ එකක් සෙට් උනොත් සලකා බලනවා.. නැත්නම් තනිකඩ ඉන්නවා...
මම නිකන් දැම්මේ ඊයේ බීලා හිටපු නිසත් එක්ක..
ම්ම්ම්.. බොන එක අඩු කරනවා කියලා ඊයේ හිතා ගත්තා... බලමු...
මෝරා අයියා කවද්ද එන්නේ?
