බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගේම නම් ගේම. අරිද? :baffled:කාමරයක් ඕනි නම් එහෙම එන්න ....:rofl:
    දැනට බාත් රූම් එක විතරක් ඇති අයියා.:dull:.මතක ඇතුව එන්න කලින් අපේ බෝතලේ දා ගනින් කොහේ හරි :cool:හොදද අයියේ:frown:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    තනියම

    තනියම තමයි මගේ වැඩ. නමුත් සමහර විට දින නියමයක් නැතිව වැඩේ කල් දාන්නත් වෙයි වගේ. මේ දැන් කෝල් එකක් ආව අපේ ලගම නෑයෙක් නැතිවෙලා කියල. අපේ ගෙවල් ලග හින්ද රැ වෙලා ගිහින් එන්න ඕනේ.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බ්ලැක්ක් ඕපල් බොතල් දෙකක් ගැහුවා බන් ඌරු මෂ් එක්ක.. උතුර දකුන මාරු වෙලා ඉන්නේ... :dull:

    whtevr...... මගෙ එළකිරි x බැන්දා මචන් ජනවාරි 7.... හ්ම්ම් වට් එවර්.... ශි ඉස් අ බිච්....!!!
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බ්ලැක්ක් ඕපල් බොතල් දෙකක් ගැහුවා බන් ඌරු මෂ් එක්ක.. උතුර දකුන මාරු වෙලා ඉන්නේ... :dull:

    whtevr...... මගෙ එළකිරි x බැන්දා මචන් ජනවාරි 7.... හ්ම්ම් වට් එවර්.... ශි ඉස් අ බිච්....!!!

    පෙම් කල සිතකින් වයිර කරන්නේ කොහොමද ඔයා ?:baffled:
    කී දෙනෙක් එක්කද බන් බෝතල් දෙක ගැහැව්වෙ? :P
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දැනට බාත් රූම් එක විතරක් ඇති අයියා.:dull:.මතක ඇතුව එන්න කලින් අපේ බෝතලේ දා ගනින් කොහේ හරි :cool:හොදද අයියේ:frown:

    එව්ව හරි. ලංකාවෙ ඇතිවෙන්න ස්ටොක් තියෙනව.:P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පෙම් කල සිතකින් වයිර කරන්නේ කොහොමද ඔයා ?:baffled:
    කී දෙනෙක් එක්කද බන් බෝතල් දෙක ගැහැව්වෙ? :P
    :rofl:3 denai ban.... ;)

    waira nam na ithin...;) giya thana hondin innawa nam okay... :yes: biuwama ithin bitch thamai.... :P
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔන්න මගෙනුත් පොඩි වැයින් කතාවක්. මේක් උනේ අපි එල් ලියන කාලෙ. අපේ ඉස්කෝලෙ ලග තියෙනව කටුගස් ඇල්ල කියල ඇල්ලක්. අපි විභාගෙ ඉවරවෙලා යනවා නාන්නයි බොන්නයි. ඔන්න කට්ටිය සම්මාදන් දාල ගල් බෝතල් එක හමාරයි පරිප්පු වඩෙයි අරන් ගියා බොන්න. අපේ එකෙක් හිටිය කමල් කියල. ඕක බොන් නෑ කියල හැමෝම දන්නව. ඒකට හෙන ටෝක. ඌත් ආව අපිත් එක්ක යන්න. අපි ගිය ගමන්ම කාලක් ක්රියා කරල තමයි පටන් ගත්තෙ. කමලය නෑ. වතුරෙ බහැල ඉන්නව. ලොරි ටෝක් දිදී.
    අපි කොහොම් හරි බෝතලයක් ඉවර කරනකම් මූ වතුරෙ. අපිට පොඩ්ඩක් වැදිල උන්නෙ. අපේ එකෙක් ඉවරවෙච්චි බෝතලේට චූ කරල ගලක් උඩින් තියල බැස්ස වතුරට. අපි වතුරට යද්දි කමලයා ගොඩ ආපි, මේකා ගොඩ ඇවිත් අපිට පේන්න බොතලේ අරන් කටට තියා ගත්තා. එක උගුරයි, කුණුහබ්බ කෝටියයි.ඉන් පස්සෙ ඌ අපිත් එක්ක බොන්න තියා නිකන් ඇවිදින්න යන්න වත් ආවෙ නෑ.


    මම මේ කතාවට සම්බන්ද කර ගත්ත දිය ඇල්ලේ ඉතා අවාසනාවන්ත සිද්ධියක් වෙලා ඊයේ. :(අපි වගේම සෙට් වෙන්න ගිය කොල්ලො සෙට් එකක දෙන්නෙක් මැරිලා. එක්කෙනෙක් ගිළුනම බේරගන්න ගිය අනිත් කොල්ලත් ගිලිල. අපි ඔය දිය ඇල්ලේ ඉසේ කෙස් ගානට නාල ඇති. අපේ වාසනාවද කොල්ලන්ගෙ කරුමෙද තේරෙන්නෙ නෑබොලවු. හිරු එකේ සීන් එක තිබ්බ.

    කහවත්ත ගනේගම ප්‍රදේශයේ දිය ඇල්ලක දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ඊයේ පස්වරුවේ ඔවුන් අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

    මෙලෙස මියගොස් ඇත්තේ ලෙල්ලොපිටිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සහ 19 හැවිරිදි දෙදෙනෙක්.

    මළ සිරුරු කහවත්ත රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කෙරෙනවා.

    අප වාර්තාකරු සඳහන් කලේ දියේ ගිලුණු තරුණයකු බේරා ගැනීමට ගිය ඔහුගේ යහලුවා ද දියේ ගිලී ඇති බවයි.

    පළමුව දියේ ගිලුනු තරුණයා බේරා ගැනීමට ගිය තරුණයා ජලයට පනින ආකාරය එම ස්ථානයේ සිටි අයෙකු වීඩියෝගත කර තිබෙනවා.

    පසුව එම තරුණයා ද දියේ ගිලී අතුරුදන්වු අතර පසුව ඔවුන් දෙදෙනාගේම සිරුරු සොයා ගැනුනා.






     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එහෙනං එච්චරයි බං. ගෑණුනම් මොනාද? :Pතමන් ගැන හිතපන්.
    අනිවා එකෙන්ම.. :yes:ගාණක් නෑ දැන්..:) පස්සේ හොඳ එකක් සෙට් උනොත් සලකා බලනවා.. නැත්නම් තනිකඩ ඉන්නවා...:love: මම නිකන් දැම්මේ ඊයේ බීලා හිටපු නිසත් එක්ක..:D ම්ම්ම්.. බොන එක අඩු කරනවා කියලා ඊයේ හිතා ගත්තා... බලමු... :dull: මෝරා අයියා කවද්ද එන්නේ?
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අනිවා එකෙන්ම.. :yes:ගාණක් නෑ දැන්..:) පස්සේ හොඳ එකක් සෙට් උනොත් සලකා බලනවා.. නැත්නම් තනිකඩ ඉන්නවා...:love: මම නිකන් දැම්මේ ඊයේ බීලා හිටපු නිසත් එක්ක..:D ම්ම්ම්.. බොන එක අඩු කරනවා කියලා ඊයේ හිතා ගත්තා... බලමු... :dull: මෝරා අයියා කවද්ද එන්නේ?

    වැලන්ටොයින් දවසෙ උදේ. :P
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    [FONT=&quot]මමත් කැම්පස් කාලේ සෙට් එකක් එක්ක නැට්ටටම ගහලා වෙච්ච සීන් එකක් ,[/FONT]
    [FONT=&quot]ගසලා ගසලා අපේ එකෙකුට උන් හිටිතැන් මතකත් නැ , උගේ අයියා කෙනෙකුගේ ගෙදර බෝඩ් වෙලා හිටියේ 255 පාරේ මට මතක විදිහට හොන්නන්තර ද කොහෙද , අපි මු අරගෙන එනවා චැලි 2 කින් ( ඒ කාලේ අපේ ගමන් සගයා ) කොහොම හරි කොන්ක්‍රීට් වැඩපලක් එක්ක තියන ගෙයක් පෙන්නලා මු එතන තමයි තැන බෙල් ඒක ගහපන් කීවා දැන් රැ 1.00ත් පහු වෙලා අපේ එකෙක් ( අද උ කැබිනට් ඇමැති කෙනෙක්) ගිහිල්ල කොළ පාට ලයිට් එකක් පත්තුවෙන බෙල් සුවිච් එකක් එබුවා [/FONT]
    [FONT=&quot]හුටා ...............[/FONT]
    [FONT=&quot]ගඩ ...ගඩ ....ගඩ ගාලා මෙන්න යකෝ බ්ලොක්ගල් මැෂිමක් වැඩ [/FONT]
    [FONT=&quot]තප්පර මිලි දශම ගානකින් කවුදයකෝ .... අම් .....හු ....කියාගෙන දොරක් විවර වෙද්දී අරු මහපාරේ තණකොළ ගොල්ල සුව යහන කරගනිද්දී අපේ චැලි අපිවත් අරගෙන මෙන්න යනෝ ......[/FONT]
    [FONT=&quot]බලාන යද්දී අපේ කනමද වාහේ ඔබල තියෙන්නේ බ්ලොක්ගල් මැෂිමේ බොත්තම. ( අද උපාසක උනාට )[/FONT]
    [FONT=&quot]අදත් ඒ හරියෙන් යද්දී තනියම හිනා ..... [/FONT]
    [FONT=&quot]අපේ බිසව අහනවා ...
    [/FONT]
    [FONT=&quot]මොකෝ බ්ලොක්ගල් වැඩපලද හොයන්නේ කියලා .........[/FONT]
    අපේ බල්ලෙක් මේක බිසවගේ කනේ ගාලා
     
    Last edited:
    Status
    Not open for further replies.