2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :yes: ඒකේ මුල් මියුසික් එක තිබුන එක තමයි මල්ලි වැඩියම ලස්සන.
    එක නෙමෙනෙ අයියෙ youtube එකෙ තියෙන්නෙ ..... එක අහන්න පුලුවන්ද අයියෙ.... තියනවනම් දාන්න අයියෙ... බොහොම ස්තුතියි.... :yes::yes::yes::yes::yes:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    එක නෙමෙනෙ අයියෙ youtube එකෙ තියෙන්නෙ ..... එක අහන්න පුලුවන්ද අයියෙ.... තියනවනම් දාන්න අයියෙ... බොහොම ස්තුතියි.... :yes::yes::yes::yes::yes:

    :cool: මම කලුයි කිව්වා නෙහැ.
    අල්ල ගන්න තමයි හිටියෙ අයියෙ උබව.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :) කොහොමද සැප දුක් ඔයාලගෙ?
    රුකා මලයො...... සමාවෙයන් මල්ලි කතා කරන්න බැරි වුනට..... මගෙ Data ඉවරයි මලෙ........... :sorry::sorry::sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක නෙමෙනෙ අයියෙ youtube එකෙ තියෙන්නෙ ..... එක අහන්න පුලුවන්ද අයියෙ.... තියනවනම් දාන්න අයියෙ... බොහොම ස්තුතියි.... :yes::yes::yes::yes::yes:

    මට මතක විදිහට මම අර ත්‍රෙඩ් එකේ දාපු ලිංක් එක පරණ මියුසික් මල්ලි.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :cool: මම කලුයි කිව්වා නෙහැ.
    අල්ල ගන්න තමයි හිටියෙ අයියෙ උබව.
    සිගිති අතල් එකක් ගත්තෙ කොල්ලො..........:lol::lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැඩිය අහන්න බැ ඔලුව දාලා යන්න ආවා අද නැ වෙන ගෙදරකට ආවා මුන්ගේ සද්දේ වැඩි රේඩියෝ අද අහන්න බැරියෝ