2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:shocked: වෙලාවකට ඔය වගේ වැඩ හිතලම කරේ නැත්තං ඔහොම හිතෙනවා.



සිරාවටම..ගොඩ දවසට එහෙමයි......

ගෙදර එන ගමන් කල්පනා කර කර එනවා ඉබ්බ දැම්මද, දොර වැහුවද කියලා:)
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

කිඹුල් අයියේ...

ඉඩ කඩ තියනවා නම් කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා ගායනා කරන
"අම්මා කෙනෙක් බිරින්දක් වෙලා"
ගීතය දෙන්න........
හැකිනම් විචාරයකුත් සමග
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    සිරාවටම..ගොඩ දවසට එහෙමයි......

    ගෙදර එන ගමන් කල්පනා කර කර එනවා ඉබ්බ දැම්මද, දොර වැහුවද කියලා:)

    ඕක මානසික කේස් එකක් මල්ලි. :dull: වහනකොට වෙන වෙන දේවල් හිතන්නේ නැතුව මම මේක වැහුවා දැන් ඉබ්බා ලොක්කරා, ඇදලා බැලුවා කියලා මතකයෙන් කරන්න. එතකොට ඕක මග ඇරෙනවා. මටත් ඉස්සර ඔහොම අව්ලක් තිබුනා.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සෝමපාල රත්නායක මහත්තයා සංගීතවත් කල අපුරු ගිතයක් "මිහිපිට බිම් අඟලක්" ගීතය මම ලඟ තියෙන එකෙත් කොලටි එක එතරම් හොඳ නෑ. :( කිඹුලාට ගීත කිහිපයක් තියෙනවා සසල හද විල්තෙරට එවන්න චිත්‍රපට ගීත කිහිපයක් ඇතුලව ඉරිදා වගේ ඒ ගීත උඩුගත කොට එවන්නම්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    කිඹුල් අයියේ...

    ඉඩ කඩ තියනවා නම් කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා ගායනා කරන
    "අම්මා කෙනෙක් බිරින්දක් වෙලා"
    ගීතය දෙන්න........
    හැකිනම් විචාරයකුත් සමග
    uba ada shop eka aralada aawe ban...mata sinhala penne nebn:sorry::sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    sorry kukuloh
    original song eka maa gawa ne...
    hoyala labana warayakadi dennam
    :(

    :)
    11.gif