එක නෙමෙනෙ අයියෙ youtube එකෙ තියෙන්නෙ ..... එක අහන්න පුලුවන්ද අයියෙ.... තියනවනම් දාන්න අයියෙ... බොහොම ස්තුතියි....ඒකේ මුල් මියුසික් එක තිබුන එක තමයි මල්ලි වැඩියම ලස්සන.

හදිස්සියට කඩේ වහල ගෙදර දුවන් ආවේ...හරියට වැහුවද මතක නෑ යකුනේ![]()
එක නෙමෙනෙ අයියෙ youtube එකෙ තියෙන්නෙ ..... එක අහන්න පුලුවන්ද අයියෙ.... තියනවනම් දාන්න අයියෙ... බොහොම ස්තුතියි....![]()
මම කලුයි කිව්වා නෙහැ.රුකා මලයො...... සමාවෙයන් මල්ලි කතා කරන්න බැරි වුනට..... මගෙ Data ඉවරයි මලෙ...........කොහොමද සැප දුක් ඔයාලගෙ?

එක නෙමෙනෙ අයියෙ youtube එකෙ තියෙන්නෙ ..... එක අහන්න පුලුවන්ද අයියෙ.... තියනවනම් දාන්න අයියෙ... බොහොම ස්තුතියි....![]()
රුකා මලයො...... සමාවෙයන් මල්ලි කතා කරන්න බැරි වුනට..... මගෙ Data ඉවරයි මලෙ...........![]()

සිගිති අතල් එකක් ගත්තෙ කොල්ලො..........මම කලුයි කිව්වා නෙහැ.
අල්ල ගන්න තමයි හිටියෙ අයියෙ උබව.

එල සින්දුවක් නෙඅද රික්වෙස්ට් ද දෙන්නේ.
මටත් ඕනේ එකක්.අමරදේව මාස්ටර්ගේ ආරාධනා ගීතය ඕනි.

අද රික්වෙස්ට් ද දෙන්නේ.
මටත් ඕනේ එකක්.අමරදේව මාස්ටර්ගේ ආරාධනා ගීතය ඕනි.
මාත් ආසම සිංදුවක්