ඉස්සර එහෙම කරා දැන් එහෙම නෑ. ලංකාවේ IOM තමයි අපේ ෆිනෑන්ශල් දේවල් ගැන හොයලා බලලා අප්රූවල් එක දෙන්නේ.
issarath IOM thibbane bun



ඉස්සර එහෙම කරා දැන් එහෙම නෑ. ලංකාවේ IOM තමයි අපේ ෆිනෑන්ශල් දේවල් ගැන හොයලා බලලා අප්රූවල් එක දෙන්නේ.



issarath IOM thibbane bun![]()
නෑ මම කිව්වේ ඉස්සර සල්ලි එහෙ බෑන්ක් එකක ඩිපොසිට් කරන සීන් එක ගැන






macho apema salli pennuwath e visa officer kiyanawada ehe bank ekakata livig cost eka transfer karanna kiyala????ans monthly income eka kochcharea wage thiyenna onada sponcer karana kenage???![]()
ඕක සාමාන්‍යයෙන් වෙන්නේ application 10 ක් දැම්මොත් 1 කට නැත්නම් 2 කට වගේ. ඔය Fund transfer condition එක වැටෙන්න මුලිකම හේතුව තමයි හරි විදියට financial documents submit නොකිරීම. ඉතින් Agent දැනගන්න ඕනේ ඔය condition එක නොඑන ව්දියට ෆයිල් එක හදන්න. අනික ඕක වැඩිහරියක් වුනේ කලින් Bangkok immigration එකෙන්, දැන් Mumbai immigration එකෙන්නම් වැඩිය ඔය condition එක ආවේ නෑ ලගදී.
ඕක සාමාන්‍යයෙ Agent දැනගන්න ඕනේ ඔය condition එක නොඑන ව්දියට ෆයිල් එක හදන්න.

ela thax saho maseta income eka pennanna one na neda?




dan kiyak pennanna onada ban
??
tafe walata yawanawada??


uba melb idan moko NZ yanna hadanne![]()
මාසෙකට තමන්ගේ Income එක documents වලින් පෙන්වන්න පුළුවන් අය ඉන්නේ බොහොම අඩුවෙන්. ගොඩාක් අය කරන්නේ අතට සල්ලි එන බිස්නස්. ඉතින් Agent දැනගන්න ඕනේ ඒ ඒ බිස්නස් එකේ විදියට අදාලව ෆයිල් එක කරන්න. බිස්නස් නැතුව සල්ලි විතරක් තියන අයත් ඔය හොදට visa ගන්නේ







thanku thanku saho....



ගොඩක් ස්තුතියි සහෝදරයා... නියම වෙලාවේ ත්‍රෙඩ් එක දැම්මේ...




මචන් අවුරුදු එක හමාරක් විතර මෙහෙ campus(Government) එකක ඉවර කරලා තියෙන Degree එකක credits transfer කරගෙන New Zealand වලදී degree එක complete කරන්න පුලුවන්ද?![]()
dan kiyak pennanna onada ban
??
tafe walata yawanawada??
Msc programme නැද්ද රත්තරන් සහෝ????????


labana awurudde April wage wenakota Msc eka iwarai. NZ PhD ekakata try karanna one.
මචං සාමාන්‍යයෙන් New Zealand වල Degree එකක් කරන එක වියදම් සහිත වැඩක්. සාමාන්‍ය Bachelor degree එකක annual fee එක ලක්ෂ 20 කට වඩා වැඩි. Credit transfer කරන එක නම් ට්‍රයි කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ Uni එකෙන් official documents ඕනේ. හොදම දේ ඔයාගේ ලංකාවේ Degree එක කරන ගමන්ම ට්‍රයි එකක් දෙන ඒකයි. නැත්නම් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වගේ වැඩක් තමයි.
Thanks 