New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඉස්සර එහෙම කරා දැන් එහෙම නෑ. ලංකාවේ IOM තමයි අපේ ෆිනෑන්ශල් දේවල් ගැන හොයලා බලලා අප්රූවල් එක දෙන්නේ.

    issarath IOM thibbane bun:dull::dull::dull:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    macho apema salli pennuwath e visa officer kiyanawada ehe bank ekakata livig cost eka transfer karanna kiyala????ans monthly income eka kochcharea wage thiyenna onada sponcer karana kenage???:oo::oo::oo::oo::oo:

    ඕක සාමාන්‍යයෙන් වෙන්නේ application 10 ක් දැම්මොත් 1 කට නැත්නම් 2 කට වගේ. ඔය Fund transfer condition එක වැටෙන්න මුලිකම හේතුව තමයි හරි විදියට financial documents submit නොකිරීම. ඉතින් Agent දැනගන්න ඕනේ ඔය condition එක නොඑන ව්දියට ෆයිල් එක හදන්න. අනික ඕක වැඩිහරියක් වුනේ කලින් Bangkok immigration එකෙන්, දැන් Mumbai immigration එකෙන්නම් වැඩිය ඔය condition එක ආවේ නෑ ලගදී.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඕක සාමාන්‍යයෙන් වෙන්නේ application 10 ක් දැම්මොත් 1 කට නැත්නම් 2 කට වගේ. ඔය Fund transfer condition එක වැටෙන්න මුලිකම හේතුව තමයි හරි විදියට financial documents submit නොකිරීම. ඉතින් Agent දැනගන්න ඕනේ ඔය condition එක නොඑන ව්දියට ෆයිල් එක හදන්න. අනික ඕක වැඩිහරියක් වුනේ කලින් Bangkok immigration එකෙන්, දැන් Mumbai immigration එකෙන්නම් වැඩිය ඔය condition එක ආවේ නෑ ලගදී.

    ela thax saho maseta income eka pennanna one na neda?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ela thax saho maseta income eka pennanna one na neda?

    මාසෙකට තමන්ගේ Income එක documents වලින් පෙන්වන්න පුළුවන් අය ඉන්නේ බොහොම අඩුවෙන්. ගොඩාක් අය කරන්නේ අතට සල්ලි එන බිස්නස්. ඉතින් Agent දැනගන්න ඕනේ ඒ ඒ බිස්නස් එකේ විදියට අදාලව ෆයිල් එක කරන්න. බිස්නස් නැතුව සල්ලි විතරක් තියන අයත් ඔය හොදට visa ගන්නේ ;);):P
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ගොඩක් ස්තුතියි සහෝදරයා... නියම වෙලාවේ ත්‍රෙඩ් එක දැම්මේ...
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් අවුරුදු එක හමාරක් විතර මෙහෙ campus(Government) එකක ඉවර කරලා තියෙන Degree එකක credits transfer කරගෙන New Zealand වලදී degree එක complete කරන්න පුලුවන්ද? :oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මාසෙකට තමන්ගේ Income එක documents වලින් පෙන්වන්න පුළුවන් අය ඉන්නේ බොහොම අඩුවෙන්. ගොඩාක් අය කරන්නේ අතට සල්ලි එන බිස්නස්. ඉතින් Agent දැනගන්න ඕනේ ඒ ඒ බිස්නස් එකේ විදියට අදාලව ෆයිල් එක කරන්න. බිස්නස් නැතුව සල්ලි විතරක් තියන අයත් ඔය හොදට visa ගන්නේ ;);):P

    :yes::yes::yes::yes::eek::eek::eek::eek: thanku thanku saho....:D:D:D:D
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ගොඩක් ස්තුතියි සහෝදරයා... නියම වෙලාවේ ත්‍රෙඩ් එක දැම්මේ...

    :yes::cool::cool::rolleyes:

    මචන් අවුරුදු එක හමාරක් විතර මෙහෙ campus(Government) එකක ඉවර කරලා තියෙන Degree එකක credits transfer කරගෙන New Zealand වලදී degree එක complete කරන්න පුලුවන්ද? :oo:

    මචං සාමාන්‍යයෙන් New Zealand වල Degree එකක් කරන එක වියදම් සහිත වැඩක්. සාමාන්‍ය Bachelor degree එකක annual fee එක ලක්ෂ 20 කට වඩා වැඩි. Credit transfer කරන එක නම් ට්‍රයි කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ Uni එකෙන් official documents ඕනේ. හොදම දේ ඔයාගේ ලංකාවේ Degree එක කරන ගමන්ම ට්‍රයි එකක් දෙන ඒකයි. නැත්නම් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වගේ වැඩක් තමයි.

    dan kiyak pennanna onada ban
    ??
    tafe walata yawanawada??

    ඔයා අහන්නේ NZ වලටද, Aussie වලටද ?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Msc programme නැද්ද රත්තරන් සහෝ????????

    තියනවා IELTS 6.5 තියනවනම් කරන්න පුළුවන් :cool::cool:

    labana awurudde April wage wenakota Msc eka iwarai. NZ PhD ekakata try karanna one.

    ඔය අතරම IELTS කරගන්න බලන්න. එතකොට Msc එක ඉවර වෙනවත් එක්කම apply කරන්න පුළුවන්. මොකද ලොකු කාලයක් යනවා Phd admission එකක් approve කරගන්න.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචං සාමාන්‍යයෙන් New Zealand වල Degree එකක් කරන එක වියදම් සහිත වැඩක්. සාමාන්‍ය Bachelor degree එකක annual fee එක ලක්ෂ 20 කට වඩා වැඩි. Credit transfer කරන එක නම් ට්‍රයි කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ Uni එකෙන් official documents ඕනේ. හොදම දේ ඔයාගේ ලංකාවේ Degree එක කරන ගමන්ම ට්‍රයි එකක් දෙන ඒකයි. නැත්නම් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වගේ වැඩක් තමයි.

    එල මචං :) Thanks :)