ප්‍රියංග

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
ප්‍රියංග,
අපේ messages ඔක්කෝම අහු උනා..:baffled: husband ට හොඳටම කේන්ති ගිහින් ඉන්නේ..:sorry:
මං ඔයාට ආයේ call කරනකම් මට ආයේ call කරන්නවත් message කරන්නවත් එපා :no:

images

මං ඔයාට එවපු text එකක් වැරදිලා
husband ට ගිහින්..:eek:
දැන් එයා මාව සැක කරනවා...:sorry:
මං දන්නෑ මාව වෙව්ලනවා...:baffled:

මගේ අසනීපෙත් එක්ක.. මට මේක දරා ගන්න බැහැ....:no::sorry:

මං ඔයාට ආයේ call කරනකම් මට ආයේ call කරන්නවත් message
කරන්නවත් එපා..:no::no:
I LOVE YOU....
 
Last edited:

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි වෙන්න ඇති අන්තිම උන් LD ඩිස්ක් වලින් ෆිල්ම් බලපු, VHS, walkman පාවිච්චි කරපු අන්තිම පරම්පරාව.
    :yes: දැං කාලේ ඇටෙං පොත්තෙං එළියට එනකොටම iphone ,Tab , laptop ,PSP අතේ. මෙලෝ හරයක් නැති කුණුහරුප පුරෝගෙන ඉන්නවා ඉතිං... තේරෙයි .. කල් යයි :oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes: දැං කාලේ ඇටෙං පොත්තෙං එළියට එනකොටම iphone ,Tab , laptop ,PSP අතේ. මෙලෝ හරයක් නැති කුණුහරුප පුරෝගෙන ඉන්නවා ඉතිං... තේරෙයි .. කල් යයි :oo:
    දැන් ලමයින්ට සමාජ ආශ්‍රය ඩිජිටල් වෙලා. කරුමයක් ඒක නම්. ඉස්සර අපි පොඩි Nintendo ගේම් ගැහුවෙත් යාලුවො එකතුවෙලා ගෙදර. දැන් ඔක්කොම ඔන්ලයින් චැට් කර කර කුනුහර්ප කියාගෙන කෙලින්ම යුද්ද..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් ලමයින්ට සමාජ ආශ්‍රය ඩිජිටල් වෙලා. කරුමයක් ඒක නම්. ඉස්සර අපි පොඩි Nintendo ගේම් ගැහුවෙත් යාලුවො එකතුවෙලා ගෙදර. දැන් ඔක්කොම ඔන්ලයින් චැට් කර කර කුනුහර්ප කියාගෙන කෙලින්ම යුද්ද..
    ඉස්කෝලයක් ඇරෙන වෙලාවට බලපං... අඩි බාගයක් විතර ඉස්සරහට තියෙන ලොකු කැප් දාගෙන.. කෑම පෙට්ටිය ඔතං ආපු සර්වියට් එක මූනෙ ගැටගහං.. ශර්ට් එක උඩිං දාගෙන.. වාක්‍යයක් කියලා අවසං කරන්නේ එක්කෝ හු*තො කියලා නැත්තං පොන්*යො කියලා..
    ඒ මැදට තද තද කියලත් කියනවා :rofl: