ප්රියංග,
අපේ messages ඔක්කෝම අහු උනා..
husband ට හොඳටම කේන්ති ගිහින් ඉන්නේ..
මං ඔයාට ආයේ call කරනකම් මට ආයේ call කරන්නවත් message කරන්නවත් එපා
මං ඔයාට එවපු text එකක් වැරදිලා husband ට ගිහින්..
දැන් එයා මාව සැක කරනවා...
මං දන්නෑ මාව වෙව්ලනවා...
මගේ අසනීපෙත් එක්ක.. මට මේක දරා ගන්න බැහැ....

මං ඔයාට ආයේ call කරනකම් මට ආයේ call කරන්නවත් message
කරන්නවත් එපා..

I LOVE YOU....

Last edited:

දැං කාලේ ඇටෙං පොත්තෙං එළියට එනකොටම iphone ,Tab , laptop ,PSP අතේ. මෙලෝ හරයක් නැති කුණුහරුප පුරෝගෙන ඉන්නවා ඉතිං... තේරෙයි .. කල් යයි 