නාකි කුකුලෙක්අපි වෙන්න ඇති අන්තිම උන් LD ඩිස්ක් වලින් ෆිල්ම් බලපු, VHS, walkman පාවිච්චි කරපු අන්තිම පරම්පරාව.






නාකි කුකුලෙක්අපි වෙන්න ඇති අන්තිම උන් LD ඩිස්ක් වලින් ෆිල්ම් බලපු, VHS, walkman පාවිච්චි කරපු අන්තිම පරම්පරාව.






අපි වෙන්න ඇති අන්තිම උන් LD ඩිස්ක් වලින් ෆිල්ම් බලපු, VHS, walkman පාවිච්චි කරපු අන්තිම පරම්පරාව.

Ow bn. man patgala channel eka maru kala....


ඔව් යකො. ඩිස්ක් එක වගේ නෙමෙයිනේ නවත්තපු තැන් ඉදන්ම පටන් ගන්නවා. ඔය වගේ බලන්න ගිහින් (වැලක් නෙමෙයි, ෆිල්ම් එකක වැල කැල්ලක් ) ඔක රිවයින්ඩ් කර කර කොල්ලො ටික බලලා ටේප් එක vcr එකේම තියලා ගිහින්, පස්සේ අම්මා vcr එක දානකොට බඩු මාට්ටු, නවත්තපු තැන ඉදන් බඩු ප්ලේ වෙනවාඒ කාලේ වැල බැලුවෙත් VHS![]()
ඔව් යකො. ඩිස්ක් එක වගේ නෙමෙයිනේ නවත්තපු තැන් ඉදන්ම පටන් ගන්නවා. ඔය වගේ බලන්න ගිහින් (වැලක් නෙමෙයි, ෆිල්ම් එකක වැල කැල්ලක් ) ඔක රිවයින්ඩ් කර කර කොල්ලො ටික බලලා ටේප් එක vcr එකේම තියලා ගිහින්, පස්සේ අම්මා vcr එක දානකොට බඩු මාට්ටු, නවත්තපු තැන ඉදන් බඩු ප්ලේ වෙනවා





ප්‍රියංග,
අපේ messages ඔක්කෝම අහු උනා..husband ට හොඳටම කේන්ති ගිහින් ඉන්නේ..
මං ඔයාට ආයේ call කරනකම් මට ආයේ call කරන්නවත් message කරන්නවත් එපා
![]()
මං ඔයාට එවපු text එකක් වැරදිලා husband ට ගිහින්..
දැන් එයා මාව සැක කරනවා...
මං දන්නෑ මාව වෙව්ලනවා...
මගේ අසනීපෙත් එක්ක.. මට මේක දරා ගන්න බැහැ....
මං ඔයාට ආයේ call කරනකම් මට ආයේ call කරන්නවත් message
කරන්නවත් එපා..
I LOVE YOU....

හොරෙන් කොටු පැනල කියන "I love you" එකේ පදනම මොකක්ද බන්?
මං දන්නෑ මාව වෙව්ලනවා...
මරුසිරා;19641750 said:දන් වේසකමේ යන එක ෆැෂන් එකක් වෙලාද ?![]()
දැං කාලේ ඇටෙං පොත්තෙං එළියට එනකොටම iphone ,Tab , laptop ,PSP අතේ. මෙලෝ හරයක් නැති කුණුහරුප පුරෝගෙන ඉන්නවා ඉතිං... තේරෙයි .. කල් යයි
![]()
දැන් ලමයින්ට සමාජ ආශ්‍රය ඩිජිටල් වෙලා. කරුමයක් ඒක නම්. ඉස්සර අපි පොඩි Nintendo ගේම් ගැහුවෙත් යාලුවො එකතුවෙලා ගෙදර. දැන් ඔක්කොම ඔන්ලයින් චැට් කර කර කුනුහර්ප කියාගෙන කෙලින්ම යුද්ද..
මම දැක්ක ඇඩ් එකක්.. එදා විතරමයි දැක්කෙ..
රුවන්ගි කියනව මෙහෙම “පට්ට කෝපි එක“
මේ ඇඩ් එක දැකල තියෙන කෙනෙක් ඉන්නවනං අත උස්සන්ඩ..
