දවසට සිකරට් කියක් බොන්න හොදද.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දවසට සිකරට් කියක් බොන්න හොදද.?

    දවසට බොන්න හොද ඔප්ටිමල් සිකරට් ගාන කියද.? :baffled: :baffled:

    කියපල්ලා බලන්න....:cool:
     
    • Like
    Reactions: RottenCOLT

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    මම නම් බොන්නේ නැහැ බං ඔය ජරාව.අපේ මාමා කෙනෙක්ට හාර්ට් ඇටැක් එකක් හැදුණා මේ ලගදී..අනූ නමයෙන් ගොඩ ගියේ..එයා දවසට සිගරට් 8ක් බොනවා..
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ මරෙනකම්ම බීපන්. සල්ලි ඉවරවෙනකම් බීපන් නැත්තන් ෆන් එකක් නෑ

    :cool: :cool:

    මම නම් බොන්නේ නැහැ බං ඔය ජරාව.අපේ මාමා කෙනෙක්ට හාර්ට් ඇටැක් එකක් හැදුණා මේ ලගදී..අනූ නමයෙන් ගොඩ ගියේ..එයා දවසට සිගරට් 8ක් බොනවා..

    මිනිය දවසට 8ක් බොන්න පටන් අරන් අවුරුදු කියකින්ද මරුනේ....?:sorry:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මට අරක්කු වදින්නේ නෑ බන්.. සිකරට් තමයි වදින්නේ....:(

    අපේ ඔෆිස් එකේ වැඩ කරන අක්කා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ට මේ ලගදි ඉදන් එක පාරටම මතකේ නැති වෙන්න පටන් ගත්තා. චෙක් කරලා බලන කොට මොලේ ගෙඩියක් හැදිලලු. :sorry::sorry:

    ඒ අන්කලුත් දවසකට සිගරට් 10ක් විතර ගහනවා. ඒ හින්දා පුලුව තරම් ඔය නරක පුරුද්දෙන් අයින් වෙයන් මචන් :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දවසට බොන්න හොද ඔප්ටිමල් සිකරට් ගාන කියද.? :baffled: :baffled:

    කියපල්ලා බලන්න....:cool:

    දෙකක් බීපන් කෑමට පසු උදේ පාන්දරම එකක් බීපන් බොන දවස් වලට නම් 10 පැකට් එකක් වත් ගහන්න ඕනේ වෙයි
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අපේ ඔෆිස් එකේ වැඩ කරන අක්කා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ට මේ ලගදි ඉදන් එක පාරටම මතකේ නැති වෙන්න පටන් ගත්තා. චෙක් කරලා බලන කොට මොලේ ගෙඩියක් හැදිලලු. :sorry::sorry:

    ඒ අන්කලුත් දවසකට සිගරට් 10ක් විතර ගහනවා. ඒ හින්දා පුලුව තරම් ඔය නරක පුරුද්දෙන් අයින් වෙයන් මචන් :(

    :(
    මම ඕකට ඇබ්බැහිවෙලා නෑ බන්... දැනට දවසට උපරිම එකක් වගේ තමයි බොන්නේ... උපරිම යන්න පුළුවන් ලිමිට් එක කියද කියල හොයන්නේ...:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;19644350 said:
    දෙකක් බීපන් කෑමට පසු උදේ පාන්දරම එකක් බීපන් බොන දවස් වලට නම් 10 පැකට් එකක් වත් ගහන්න ඕනේ වෙයි

    :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට අරක්කු වදින්නේ නෑ බන්.. සිකරට් තමයි වදින්නේ....:(

    ඕක වදින්නේ නැ බන් නිකන් පොඩ් ඇබ්බැහියක් විතරයි නිකොටින් සින් නිසා

    වදින්න ඕනේ නම් බියර් .අරක්කු එක්කලා සිගා පාරක් ගහපන්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    :cool: :cool:

    මිනිය දවසට 8ක් බොන්න පටන් අරන් අවුරුදු කියකින්ද මරුනේ....?:sorry:

    නෑ කමක් නෑ උබත් බියන් මචන්.:lol::lol: