සොහොන;19644364 said:ඕක වදින්නේ නැ බන් නිකන් පොඩ් ඇබ්බැහියක් විතරයි නිකොටින් සින් නිසා
වදින්න ඕනේ නම් බියර් .අරක්කු එක්කලා සිගා පාරක් ගහපන්
නෑ බන් මට වදිනවනේ... නිකන් ගැහුවමත්... මට සිගා එකක් ගැහුවම පාරේ කෙලින් ඇවිදගෙන යන්නත් බෑ... එත් අරක්කු කොච්චර බිව්වත් එහෙම වෙන්නේ නැ....

දන්නෝ දතිනි මේක 

