Dialog 4G connection offer

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
:D:D
කොහොමද අයියේ
ඕහට ස්පීඩ් හොදයිද?
රැට ස්ලෝව් වෙන්නේ නැද්ද?(12න් පස්සේ වගේ)
data වැඩියෙන් කවුන්ට් කරනවා කියලා සමහරු කියනවා.එක එහෙම වුනාද?
බිල ඔක්කොම කීයක් එනවද?ඉන්ටරනෙට් එකට
 

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :D:D
    කොහොමද අයියේ
    ඕහට ස්පීඩ් හොදයිද?
    රැට ස්ලෝව් වෙන්නේ නැද්ද?(12න් පස්සේ වගේ)
    data වැඩියෙන් කවුන්ට් කරනවා කියලා සමහරු කියනවා.එක එහෙම වුනාද?
    බිල ඔක්කොම කීයක් එනවද?ඉන්ටරනෙට් එකට


    hodin innawa malli.. kohomada oyata..?

    spped eka nam shape.
    night speed ekat OK
    data seen eka nam tama danne nehe.
    okkoma 1550k wage(50GB) kiyala tamai qwe.tama bill awe nehe.awa gaman kiyannam