මට මෙහෙම වෙන්ඩ ඕන..
රෝ එකක් දිගේ ඉලක්කං ටිකක් දාගෙන යන්ඩ ඕන.. කෙලින් බලාගෙන යන්ඩ ගියාම එපා වෙනව. පටු පේලි තියෙන්නෙ..
මට ඕන පේලියෙ තියෙන එක සෙල් එකක් සිලෙක්ට් කලාම, මුලු රෝ එකම නිකං හයිලයිට් වෙලා වගේ පෙන්නන විදියක්..
උඹලට තේරුණාද ?
මේ වැඩේ කරන විදියක් නැද්ද ?

Last edited: