Office Excel උදව්වක්..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,309
    113
    මට මෙහෙම වෙන්ඩ ඕන..

    රෝ එකක් දිගේ ඉලක්කං ටිකක් දාගෙන යන්ඩ ඕන.. කෙලින් බලාගෙන යන්ඩ ගියාම එපා වෙනව. පටු පේලි තියෙන්නෙ..
    මට ඕන පේලියෙ තියෙන එක සෙල් එකක් සිලෙක්ට් කලාම, මුලු රෝ එකම නිකං හයිලයිට් වෙලා වගේ පෙන්නන විදියක්..
    උඹලට තේරුණාද ?
    මේ වැඩේ කරන විදියක් නැද්ද ? :)

    image002.jpg
     
    Last edited:

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    බැරි වෙන එකක් නැහැ.
    වැඩ්ඩෙක් sup කරයි.
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    Office Excel

    ඔයා කියන එක හරියටම් පැහැදිලි නෑ
    මට තේරෙන විදියට මෙහෙම එකක් කරන්න පුලුවන්
    excel workbook එකක් ඕපන් කරගන්න
    ශීට්2 එකේ ඔයාට ඕන නම්බර්ස් ටික කොලම් එකක සෙල් එකෙන් සෙල් එකට පහලට එන්ටර් කරන්න (එක රෝව් එකක ඕන නම්බර්ස් ටික එක කොලම් එකක )
    ශීට්1 එකේ A1 සෙල් එක සිලෙක්ට් කරලා මෙනු එකේ ඩෙටා ටැබ් එකේ data validation ක්ලික් කරන්න
    එකේ සෙටින් වල list සිලෙක්ට් කරන්න
    පහල තියන source එක ක්ලික් කරලා දෙවෙනි ශීට් එකේ කලින් එන්ටර් කරපු කොලම් එක සිලෙක්ට් කරලා ok කරන්න
    දැන් ශීට්1 එකේ A1 සෙල් එකේ සයිඩ් එකෙන් ඩ්‍රොප් ඩවුන් ඇරොව් එකක් එනවා
    සෙල් එකට ගිහිල්ලා ඇරොව් එක ක්ලික් කරාම ශීට් 2 එකේ එන්ටර් කරපු ඕනම නම්බර් එකක් බලාගන්න පුලුවන්
    මේ විදියට A2, A3 ඕනෑම සෙල් එකකට ඩේටා දාන්න පුලුවන්

    මම හිතනවා ඔයාගෙ ප්‍රශ්නයට මෙය විසඳුමක් වෙයි කියලා
     
    නෑ නෑ
    මේකයි මචං. මට ඕන එක සෙල් එකක් සිලෙක්ට් කළාම ඒ රෝ එකම හයිලයිට් වෙලා පෙන්නන්ඩ ඕන.. ඔය මම පින්තූරයකුත් දාල තියෙන්නෙ..

    image002.jpg
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Highlight wennema oneda? ekanam danne na:baffled:
    Cell ekak click karaama koy row ekeda koy column ekeda kiyala uda pennanavane
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,309
    113
    Highlight wennema oneda? ekanam danne na:baffled:
    Cell ekak click karaama koy row ekeda koy column ekeda kiyala uda pennanavane

    පේලියට ඉලක්කං දදා යද්දි ලේසියිනෙ, පේලි දෙකක් මාරු වෙන්නෙ නෑනෙ.. තනි පේලියට හයිලයිට් වුණාම, එක ළඟ සෙල් නෙමේ ෆිල් කරන්නෙ. ඒක පේලියක ඈතින් ඈත තියෙන සෙල්..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Mulinma ona column eke headder eka uda click karapiya. Eeta passe Ctrl key eka press karagena ona raw eke headder eka click karapan.