monawada bola inna servers? IGN?????![]()
softcore ගහන්නෙ නෑ බන්..
pro mod විතරයි..
මම දැන් ගහන්නෙ නම් මේකෙ..
https://www.facebook.com/groups/905925889476651/
xbs තියනව දැන් කරන්නෙ අපේ මල්ලි කාරය ඒක..
ආයෙ up ද කොහෙද ගියෙ නෑ..
ගහල තියනවා බන්. මට cod එපා උනා. දුවන් ගිහිල්ල මැරිලා ආයිත් ඉපදිලා දුවන් යනවා මැරෙන්න![]()
අප්පා ආතල් එක සෙට් වෙලා නෑ නෙ TDM ගහල කොහෙ ආතල් ගන්නද බන්.. ඉපදෙනව මැරෙනව මැරෙනව දුවනව හෙන ගොබ්බයි නෙ..
Search and Destroy ගහන්න ඕන..
මැරුනොත් මරුනාම තමයි..
මේ නම් softcore ගහපු එකක්...
දැන් නම් pro mod විතරයි ගහන්නෙ..
softcore වල බෑන් වෙනව ඉවරයක් නෑ..
උන්ව රේප් කරනව වැඩී කියල

Last edited:





මේක අනිවා හැමෝටම ඇති. මොකද දැන් ෆයිබර් කනෙක්ෂන් තියෙන නිසා පට පට ගාලා ෆයිබර් වලට ඩේටා ඉවර වෙනවා(100mbps). ඒ නිසා ඔක්කොම පොදුවෙ වැඩි කරන්න ඇති. හැබැයි වැඩක් නෑ බන් වැඩියෙන් තියෙනකොට අගයක් නෑ.



