බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නොබී වෙරි වගේයි යකෝව්..
    ඔලුව රිදෙනවා... මයින්ඩ් එක අප්සට්...
    පැත්තකට වෙලා නිදාගන්න හිතෙනවා....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නොබී වෙරි වගේයි යකෝව්..
    ඔලුව රිදෙනවා... මයින්ඩ් එක අප්සට්...
    පැත්තකට වෙලා නිදාගන්න හිතෙනවා....



    කොච්චර හොඳයිද අයියේ....නොබී වෙරි වෙනවා නම්:D...

    අරක්කුත් දැන් අස්ප ගණන්..
    උඹ හෙන වාසන්වන්තයි වියදම් නොකර වෙරි වෙන්න:baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    නොබී වෙරි වගේයි යකෝව්..
    ඔලුව රිදෙනවා... මයින්ඩ් එක අප්සට්...
    පැත්තකට වෙලා නිදාගන්න හිතෙනවා....

    බයිල නෙහ්.?:eek: උඹ එච්චරම බේබද්දෙක්ද නොබීපුවම අවුල් යන්න?:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කොච්චර හොඳයිද අයියේ....නොබී වෙරි වෙනවා නම්:D...

    අරක්කුත් දැන් අස්ප ගණන්..
    උඹ හෙන වාසන්වන්තයි වියදම් නොකර වෙරි වෙන්න:baffled:

    බයිල නෙහ්.?:eek: උඹ එච්චරම බේබද්දෙක්ද නොබීපුවම අවුල් යන්න?:P

    උණ විකාරෙ ගැන දන්නවද? :angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් මුකුත් කොරහන්කො බොලව්.:yes: අර වතුර ටික කැලබෙන්න දාලා දත් පොඩ්ඩක් දිලිසෙන්න හදමු:)

    ඒ වතුරද බන් තිබ්බේ? :shocked::shocked:

    20uelqe.gif
     
    Last edited:
    Status
    Not open for further replies.