ලියමු ලියමු.
අවතාරේ නෙට් සර්ච් කරල හොයාගත්තෙ. විනාඩියක් වගේ ගියෙ.
ජබුක්!
ලියමු ලියමු.
අවතාරේ නෙට් සර්ච් කරල හොයාගත්තෙ. විනාඩියක් වගේ ගියෙ.
නොබී වෙරි වගේයි යකෝව්..
ඔලුව රිදෙනවා... මයින්ඩ් එක අප්සට්...
පැත්තකට වෙලා නිදාගන්න හිතෙනවා....
...
නොබී වෙරි වගේයි යකෝව්..
ඔලුව රිදෙනවා... මයින්ඩ් එක අප්සට්...
පැත්තකට වෙලා නිදාගන්න හිතෙනවා....
උඹ එච්චරම බේබද්දෙක්ද නොබීපුවම අවුල් යන්න?
කොච්චර හොඳයිද අයියේ....නොබී වෙරි වෙනවා නම්...
අරක්කුත් දැන් අස්ප ගණන්..
උඹ හෙන වාසන්වන්තයි වියදම් නොකර වෙරි වෙන්න![]()
බයිල නෙහ්.?උඹ එච්චරම බේබද්දෙක්ද නොබීපුවම අවුල් යන්න?
![]()

bump
අලුත් පින්තූරයක් දැම්මා බොලවු.කෝ අර යුරාජ් කාරයා?
![]()
බස් ලබ්බ ලැප් එකක් ඇතුලට රිංගගෙන ඇති...



කට්ටියට කතා නැති පාටයි. හරීඊඊඊඊම ඩල්.
මේ ඉන්නේ බන් අයියේ...තව සති දෙකෙන් මෙහේ නෙහ්කට්ටියට කතා නැති පාටයි. හරීඊඊඊඊම ඩල්.

මාවත් ඇනිමේට් කරේ කුකුවා තමා![]()
අර වතුර ටික කැලබෙන්න දාලා දත් පොඩ්ඩක් දිලිසෙන්න හදමු
මටත් මුකුත් කොරහන්කො බොලව්.අර වතුර ටික කැලබෙන්න දාලා දත් පොඩ්ඩක් දිලිසෙන්න හදමු


ඒ වතුරද බන් තිබ්බේ?
![]()

මටත් මුකුත් කොරහන්කො බොලව්.අර වතුර ටික කැලබෙන්න දාලා දත් පොඩ්ඩක් දිලිසෙන්න හදමු
