windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙනයා;19658055 said:
    8x එකට windows 10 ලැබේවා.. එසේ කිරීමට MS සමාගමට යෝධ බල යෝධ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.. ඒස්වාහ.... :sorry::sorry::sorry:

    මයික්‍රොසොෆ්ට් අව්ලක් නෙවෙයි මචන්.
    එච් ටි සි එකේ එවුන්ගේ සීන් එකක් තියෙන්නේ දැන් රිම් එකේ යන නිසා.

     

    malinda94

    Member
    Sep 6, 2013
    5
    1
    0
    මම නම් හිතන්නේ 40000/= විතර වියදම් කරලා, skype, FB, twitter, WhatsApp, Viber ඇප්ලිකේෂන් පාවිච්චි කරන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එකක් හොයනවා නං ගන්න තියෙන්නේ මයික්‍රොසොෆ්ට් එකක් තමයි.

    මම මුලින්ම හුවාවී එකක් ගත්තා ඇන්ඩ්රොයිඩ්, 32/= ඒක අවුරුද්දයි, lag වෙනවා, සැම්සුන් s duos, 33000/-, අවුරුදු එකහමාරක් විතර, core lte, 43000/= එකත් අවුරුද්දයි මාස 8 ක් විතර...... අඩුම ගානේ ෆෝන් එකේ බේසික් ෆන්ෂන් එක වෙන ඩයල් පෑඩ් එක ගන්නත් අමාරුයි සමහර වෙලාවට.

    පස්සේ ඔක්කොම පැත්තකින් තියල ලුමියා 640 4G එකක් ගත්ත.... නියම පර්ෆෝමන්ස්. skype, FB, twitter, WhatsApp, Viber, සියල්ලම කන්ෆිගර් කරලා කිසිම lag එකක් නැතුව වැඩ. කලින් ෆෝන් එකකවත් ඔය ඔක්කොම දාල වැඩ කරන්න බෑ.

    මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 රිලීස් කරාට පස්සේ ඇප්ස් ගැන තව හිතාවි. කොහොමත් ලුමියා එකක් ගන්නේ ඒක ගැන දන්නා කෙනෙක් බව මගේ විශ්වාසය සහ ඒ ගන්න තැනැත්තා තමන්ගේ වැඩේ කෙරෙනවාද යන්න ගැන සැලකිලිමත් වෙනවා මිසක් අලංකාරය ගැන වැඩිය නොසිතන බවයි මගේ හැඟීම.....
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම නම් හිතන්නේ 40000/= විතර වියදම් කරලා, skype, FB, twitter, WhatsApp, Viber ඇප්ලිකේෂන් පාවිච්චි කරන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එකක් හොයනවා නං ගන්න තියෙන්නේ මයික්‍රොසොෆ්ට් එකක් තමයි.

    මම මුලින්ම හුවාවී එකක් ගත්තා ඇන්ඩ්රොයිඩ්, 32/= ඒක අවුරුද්දයි, lag වෙනවා, සැම්සුන් s duos, 33000/-, අවුරුදු එකහමාරක් විතර, core lte, 43000/= එකත් අවුරුද්දයි මාස 8 ක් විතර...... අඩුම ගානේ ෆෝන් එකේ බේසික් ෆන්ෂන් එක වෙන ඩයල් පෑඩ් එක ගන්නත් අමාරුයි සමහර වෙලාවට.

    පස්සේ ඔක්කොම පැත්තකින් තියල ලුමියා 640 4G එකක් ගත්ත.... නියම පර්ෆෝමන්ස්. skype, FB, twitter, WhatsApp, Viber, සියල්ලම කන්ෆිගර් කරලා කිසිම lag එකක් නැතුව වැඩ. කලින් ෆෝන් එකකවත් ඔය ඔක්කොම දාල වැඩ කරන්න බෑ.

    මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 රිලීස් කරාට පස්සේ ඇප්ස් ගැන තව හිතාවි. කොහොමත් ලුමියා එකක් ගන්නේ ඒක ගැන දන්නා කෙනෙක් බව මගේ විශ්වාසය සහ ඒ ගන්න තැනැත්තා තමන්ගේ වැඩේ කෙරෙනවාද යන්න ගැන සැලකිලිමත් වෙනවා මිසක් අලංකාරය ගැන වැඩිය නොසිතන බවයි මගේ හැඟීම.....

    2013 ඉදං තෝ ඕක නොකිය මොකද කලේ යකෝ.
    ඔන්න කතාව.
    ඉදපං කොට්ටක් පැන ගන්න අත හිත දෙන්න :yes:
    ඔන්න තෝව නිල් කලා :cool:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මං මුලින්ම ස්මාර්ට් කියල eෆෝන් එකක් ගත්තෙ එක්පීරියා ජේ එකක්.:nerd:
    අම්මෝ දුන්න ආතල් කියල වැඩක් නෑ....:sorry:
    ඉන් පස්සෙ 520 දැං 535 ඊලගට ම්ම්ම්ම්ම්ම්...... බලන්න ඕනි:yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මං මුලින්ම ස්මාර්ට් කියල eෆෝන් එකක් ගත්තෙ එක්පීරියා ජේ එකක්.:nerd:
    අම්මෝ දුන්න ආතල් කියල වැඩක් නෑ....:sorry:
    ඉන් පස්සෙ 520 දැං 535 ඊලගට ම්ම්ම්ම්ම්ම්...... බලන්න ඕනි:yes:

    :lol::lol:
    ඊලගට යුස් කරපු 1520 එකක් වගේ අරන් බලපන්කෝ උබ කොහොමද කියලා.
    ;);)
    තෝපගේ ෆෝන් එක දැන් හරිද පින්වත?
    මා කියු සැනින් කරාද?

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මයික්‍රොසොෆ්ට් එකෙන් ස්විෆ්ට්කී එක ගත්තා කියන එක තමා මගේ 25000 පෝස්ට් එක වුනේ.
    හුරේ........
    එලකිරි එකේ පෝස්ට් දාලා අද මම 25000 කරා ප්‍රවේශ වුනා.
    මට ජය වේවා.
    :lol::lol::lol::lol::lol::lol::lol:



    7160033_orig.gif
    7160033_orig.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මූණුපොතේ තිබ්බ සුපිරි රිවීව් එකක්.. කාටවත් කඩේ යන්නේ නැතුව අඩුපාඩු, වටින දේවල් කතා කරලා තියෙනවා..

    මම මේ OS 3ම පාවිච්චි කරනවා. ඉතින් ඒ 3නේම තියෙන හොඳ නරක කතා කරන්න හිතුවා.
    මම මුලින්ම Windows phone එකක් විදියට පාවිච්චි කලේ Lumia 1520 එක. මම ඒක ගන්න හේතුව මම ඒ වෙනකොටත් Android OS එක ගැන දැනන් හිටියා. Lumia 1520 එකේ Camera එක, 2GB RAM ඔය හේතු නිසයි එක ගත්තේ. ඒක අදටත් එන phone එක්ක බැලුවම හොද phone එකක්. Windows Phone එක දිගටම පාවිච්චි කලේ එකේ apps ඉක්මනින් හදයි කියල බලාපොරොත්තුවෙන්. අවුරුදු 2ක් ගියත් වෙනසක් නෑ. තිබුණු විදියමයි. Windows 10 Mobile OS එකත් එක්ක වෙනසක් වෙනවා කිවුවත් එකෙන් වෙනසක් වෙන පාටක් නැහැ. මම Windows Phone වලට ගොඩක් කැමති Fan කෙනෙක් වෙලා හිටියේ. මොකද එකේ Speed, Lag වෙන් නෑ, Hardware specifications හොදයි. එත් මට තිබුණු ලොකුම අවුල Apps. අවශ්‍ය ප්‍රධාන apps ටික තිබුනත් එවල Quality අඩුයි. Features develope කරලා නැහැ. මේක මට ලොකුම ප්‍රශ්නයක් වුනා. Instagram app එක phone එක ගත්තු දවසේ ඉදන් beta. මේක Developersලගෙම ප්‍රශ්නයක් නෙමෙයි. Microsoft එකෙන් හරියට Marketing කරන් නෑ. ඕනෙවට එපාවට වගේ phone design කරන්නේ. අඩුම තරමේ Main apps (Facebook, Messenger..) ටිකවත් Full features එක්ක හදල තිබුනානම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනික තියෙන apps update වෙන්නේ කලාතුරකින්. Windows OS එකේ User Interface එක මුලින් පහසුයි වගේ දැනුනත් පස්සේ පස්සේ මට තේරුනා එක Complex වෙනවා කියල. දෙයක් කරන්න ඔබන්න ඕනේ Buttons 100ක් විතර. විශේෂයෙන් Windows 10 Technical preview එකේ. ඒකෙන් ලොකු වෙනසක් වෙනවා කියුවට ඒකෙත් ලොකු වෙනසක් නෑ. අනික් phone OS වල තිබුණු Windows වල නොතිබුන Features ටිකක් add වෙලා තියෙනවා. දෙයක් කියන්න ඕනේ, Lumia phone වල Hardware specifications හුගක් හොදයි. අනික Android phone එකක් ගත්තම එකේ තියෙන OS එක, එක එක Manufactureට ඕනේ විදියට වෙනස් කරල තියෙන්නේ. (Nexus හැර) ඒ නිසා අලුත් update එකක් ආවත් Manufacture release කරනකන් ඉන්න ඕනේ. Microsoft වල Phone ඔක්කොම වගේ එකම විදියට handle කරනවා.
    නමුත් App ප්‍රශ්නේ නිසා මම Android Tablet එකක් ගත්තා. එක use කරන කොට මට පහසුවක් දැනුනා. මොකද තියෙන apps වල user interface හොදයි. පාවිච්චි කරන්න පහසුයි. එත් ads, malware ගොඩක් පිරිලා. විශේෂයෙන් Root කලාම. ඒ අතින් බැලුවම Windows Phone වල security ගොඩක් හොදයි. Android apps සමහර වෙලාවට crash වුනා. සමහර apps වැඩ කලේ නැහැ. හරියට හේතුවක් හොයාගන්නත් බෑ. නමුත් phone එකක් වුනාම තමන්ට ඕනේ දේවල් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා Android OS එක හොදයි කියල.
    ඊට පස්සේ මම ගත්තේ iPhone 6S Plus එකක්. මම බලාගෙන හිටියේ Microsoft එකේ ඊලග Flagship එකට. Lumia 950XL, නමුත් එකේ Hardware Specification හොදටම හොඳ වුනත් phone එකේ design එක අවුල්. එකත් මට ලොකු ප්‍රශ්නයක් විදියට පෙනුනේ නෑ. මම හිතුවේ එකේ OS එක ගැන. එක තවමත් Developing. තවමත් Develope වෙන OS එකක් එක්ක තමයි තමන්ගේ Flagship එක release කලේ. ඉතින් Microsoft ගැන වෙන මොනවා කියන්නද. අලුතින් ආපු Phone එකක් නිසා මුලින්ම Windows Phone එකක් ගන්න කෙනෙක්ට Unstable OS එකක් තියෙන Phone එකක් ලැබුනම ආයේ Windows Phone එකක් use කරන්න හිතෙන්නේවත් නැති වෙයි. මේ නිසයි මම Apple ගැන උනන්දු වුනේ. මුලින් මම iphone වලට අකමැති වුනේ එකේ Hardware limitation නිසා. Apple company එකට ඕනේ විදියටනේ phone එක හදන්නේ. SD card බැහැ , අනික් device එක්ක Bluetooth බැහැ, File Manager එකක් නැහැ, Music දන්නා ඕනේ iTunes වලින්. මේ හේතු නිසා ලොකු ගානක් දීල iphone එකක් ගන්න එක මෝඩ කමක් කියල මට හිතුන. ඒ නිසා කොච්චර අමාරු වුනත් මම Windows 10 බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් එකේ Technical Preview එක බැලුවම මට තේරුනා එකේ ලොකු වෙනසක් නැහැ කියල. මේ විදියට ගියොත් developersල ගෙන් apps හදාගන්න ලේසි නෑ. මේ නිසා මම iPhone එකක් ගන්න තීරණය කළා. මම එක අරගෙන use කරපු පලවෙනි දවසේ තේරුණා ඒක ගොඩක් පහසුයි කියල. Android වලට වඩා Speed... Windows Phone වල වගේම හොඳ වේගයක් තියෙනවා. Apps lag වෙන් නෑ. Crash වෙන් නෑ. ලෙඩ අඩුම OS එකක් විදියටයි මට තේරුනේ. මොකක් හරි දෙයක් කරන්නත් ලොකු අමාරුවක් නෑ. හුගක්ම ලේසි. Apps හුගක් Quality. Features ඔක්කොම තියෙනවා. නිතරම update වෙනවා. එතකොට තමයි මට තේරුනේ මෙච්චර ගානක් වියදම් වෙන්නේ Apple එකෙන් කරන Marketing නිසා. තමන්ගේ phone එකට හොදම දේවල් ගන්න Apple වැඩ කරනවා. 2014දී Apple එකෙන් Beats එක ගත්ත එක හොඳ උදාහරණයක්. Microsoft කරන්නේ නැති දේත් මේක. එකෙන් තේරෙනවා Microsoft එකටවත් Windows Phone business එක ගැන sure එකක් නෑ. නැත්නම් මීට වඩා Attention එකක් දෙනවනේ.
    මේක මගේ අදහස. වෙනත් කෙනෙක් වෙනත් විදියකට හිතන්න පුළුවන්. මම පාවිච්චි කරලා දැනුනු විදියට Windows Phone, Mobile Field එකේ තියෙන්න නම් තව හුගක් ඉස්සරහට යන්න වෙනවා.
    අනික් මම දැකපු දේ තමයි Microsoft එකෙන් හදන Phone Apps පවා Windows Phone වලට වඩා හොදට iOS, Android වල හදල තියෙනවා. Skype, Outlook etc. එවල Windows Phone app එකේ නැති features iOS, Android වල තියෙනවා. User Interface අතිනුති හුගක් හොදයි ඒ apps වෙනත් OS වල. ඉතින් කොහොමද වෙන Developersලට හොද Apps හදන්න කියන්නේ තමන්වත් තමන්ගේ OS එකට හරියට සලකන් නැතුව.
    හොඳ hardware තියෙන Highend features තියෙන Phone එකක් Low budget එකකට ඕනේ නම් Windows Phone හොදයි. නමුත් ගොඩක් Phone එක use කරන තමන්ගේ හුගක් වැඩ Phone එකෙන් කරන කෙනෙක්ට හොඳ Android, iOS Phone එකක්.
    මේක ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. මේක මගේ personal idea එක..
    suppaa saho supppa
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :lol::lol:
    ඊලගට යුස් කරපු 1520 එකක් වගේ අරන් බලපන්කෝ උබ කොහොමද කියලා.
    ;);)
    තෝපගේ ෆෝන් එක දැන් හරිද පින්වත?
    මා කියු සැනින් කරාද?


    දැනුයි බන් කරන් යන්නෙ මේ වෙන ගමන් රී සෙට් :cool:
    එස්ඩී එක දාපු ගමන් අවුල් වෙනව සේරම :sorry:
    අර එකෙක් කන්ටැක්ට් වලට ඇප් එකක් හැදුව නේද අන්න ඒක දැම්මොත්
    හරි යයිද :confused:

     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    සමහරු යමක් දැනගෙන කඩේ යනවා.

    සමහරු සල්ලි දීලා ගත්ත නිසා කඩේ යනවා.

    සමහරු යන්තම් 15000 ක් දීලා 535 එකක් අරගෙන බනින්නේ samsung s6, z5, nexus 6 වගේ ෆෝන් වලට ජරාව කියලා.

    සමහරු බාන්නට android එකක් use කරලවත් නැ

    සමහරු TV එකේ විතරයි iphone එකක් දැකලා තියෙන්නේ. එත් බනිනවා

    රියල් අනාතයෝ.


    අනික කව්ද බන් ෆෝන් එකක අවුරුද්දකට වඩා use කරන්නේ. මම නම් උපරිම ෆෝන් එක use කරන්නේ 1 year. මොකද ඊට පස්සේ ෆෝන් එක out date. අලුත් එකක් ගන්නවා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැනුයි බන් කරන් යන්නෙ මේ වෙන ගමන් රී සෙට් :cool:
    එස්ඩී එක දාපු ගමන් අවුල් වෙනව සේරම :sorry:
    අර එකෙක් කන්ටැක්ට් වලට ඇප් එකක් හැදුව නේද අන්න ඒක දැම්මොත්
    හරි යයිද :confused:


    බැකප් අරන් මෙමරිය ෆෝන් එකට දාලා ෆෝන් එකේ ඉදන් මෙමරිය ෆෝමැට් කරන්න කිව්වා උබට මම.
    ඊට පස්සේ රිසෙට් කරන්න කිව්වා මම.
    ඒ විදියටම කරාද?

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බැකප් අරන් මෙමරිය ෆෝන් එකට දාලා ෆෝන් එකේ ඉදන් මෙමරිය ෆෝමැට් කරන්න කිව්වා උබට මම.
    ඊට පස්සේ රිසෙට් කරන්න කිව්වා මම.
    ඒ විදියටම කරාද?


    :sorry:
    ටහිකෙන්ඩ එස්ඩී එක අරං නැතිවා වගේ එහෙම ආවෙ නෑ
    බලමුකො :shocked:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සමහරු යමක් දැනගෙන කඩේ යනවා.

    සමහරු සල්ලි දීලා ගත්ත නිසා කඩේ යනවා.

    සමහරු යන්තම් 15000 ක් දීලා 535 එකක් අරගෙන බනින්නේ samsung s6, z5, nexus 6 වගේ ෆෝන් වලට ජරාව කියලා.

    සමහරු බාන්නට android එකක් use කරලවත් නැ

    සමහරු TV එකේ විතරයි iphone එකක් දැකලා තියෙන්නේ. එත් බනිනවා

    රියල් අනාතයෝ.


    අනික කව්ද බන් ෆෝන් එකක අවුරුද්දකට වඩා use කරන්නේ. මම නම් උපරිම ෆෝන් එක use කරන්නේ 1 year. මොකද ඊට පස්සේ ෆෝන් එක out date. අලුත් එකක් ගන්නවා.


    උඹ ඔය එක ගොඩකවත් නෑ...
    උඹ බලෙන් පුක දෙනවා..

    පස්සෙ දැක්කෙ බොල.. මේ මගේ 900 වෙනි පෝස්ට් එක..
    මට සුබ පතපං ලොලා...​
     
    Last edited:
    Status
    Not open for further replies.