LG G4 එක හොඳද?

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    huawei is the best in sri lanka.Recommend Huawei

    මචන්,

    හොඳ phone එකක් ගන්න කියලා දැන් ගොඩක් කල් ඉඳන් හොය හොයා ඉන්නේ. මුලින්ම ගන්න හිතන් හිටියේ Xperia Z5 එකක්. ඒත් අහම්බෙන් මේකේ එකෙක් LG G4 phone එක ගැන දාල තියෙනවා දැක්ක. ඒක දැක්කට පස්සේ ඒකට හිත ගියා.

    gsmarena_006.jpg

    47780321.cms

    මේකේ පෙනුමට තමයි ගොඩක්ම ආස හිතුනේ. ඒ වගේම camera ඒකත් පට්ටම quality ලු. 2015 හොඳම camera එක තියෙන phone එකලු.

    හැබැයි Z5 එක වගේ finger print sensor සහ water proof ගුණාංග නම් නෑ. ඒත් මම දැක්ක youtube video වගයක් දාල තියෙනවා LG G4 එකත් water proof කියලා.

    මේක අබාන්ස් එකේ warranty එක්ක 89900 කට ගන්න පුළුවන්. මම ගන්න හැදුවේ red leather තියෙන එක. ඒක 1,14,000ක් වෙනවා කියලා දාල තිබ්බ දැන් ටික දවසකට කලින් නම්.

    මට දැනගන්න ඕනේ
    01.) මේ ගානට මීට වඩා හොඳ phone එකකට යන්න පුළුවන් වෙයිද?
    02.) කොහෙන් ගන්න එකද වැඩිය හොඳ?

    :)

    Android ගන්නවානම් Huawei එකක් ගනින් මචන්. නැත්නම් තව සල්ලි කීයක් හරි දාල I phone එකක්ම ගනින්.ඔය වගේ එකකට ලොකු ගානක් වියදම් කරන්නෙපා.මොකද ඕව ඔක්කොම original කිවුවට ඔරිජිනල්ම නෙවේ. එක එක රටවල් වල manufacture කරන ඒවා.ඕව ඔක්කොම ලංකාවට එන්නේ 3rd party products.ඔයවගේ එකක් ගන්නවානම් ඉතින් හොද country එකකින් ගෙන්නුවොත්නම් අවුලක් නෑ.but Huawei කියන්නේ අපිට එන්නෙත් USA වලට යන්නෙත් එකම ඔරිජිනල් phone එක. එත් ඕව ගොඩක් ඒවා එක එක රටවල් වල විකුනන්න තියෙන්නේ එක එක රටවල් වල Manufacture කරන ඒවා.ඒවගෙන් ලංකාවට එන්නේ අඩුවටම දෙන්න පුළුවන් ඒවා. මමත් ගන්න කලින් ඔය වගේම එක එක ඒවාට හිත ගියා.forum posts පනහක් විතර දාන්න ඇති හොද phone එකක් ගැන idea එකක් ගන්න.එක එක එවුන්ගේ එක එක මත තමයි තියෙන්නේ.එත් හදිස්සියට ගන්නැතුව හැම එකක් ගැනම හැමෝගෙන්ම අහල අහල බලද්දී මටනම් තේරුනේ ලංකාවට එන Brands අතරින් Huawei ඉදිරියෙන්ම ඉන්න බව.එපාර මම ගත්ත Huawei mate 7 එකක්.සුපිරිම phone එක කිසි අවුලක් නෑ.battery life එක නියමයි. Sony use කරන සමහර එවුන් කියනවා කාලයක් යද්දී battery short වෙනවා කියල.sony battery ඉක්මනට බහිනවා කියනවා .සමහරු කියනවා හම්බනෙකට රත් වෙනවා කියල.Samsung use කරන එවුන් කියනවා කාලයක් යද්දී slow වෙනවා stuck වෙනවා කියල. එත් සමහරු කියනවා එහෙම අවුලක් නෑ කියල.එත් Huawei පාවිච්චි හැමෝම වගේ කිවුවේ කිසිම ගැටළුවක් නෑ කියල.එකට එක හේතුවක් වෙන්න පුළුවන් Huawei වල 3rd party product කිසිදෙයක් නැති එක.සහ තියෙන්නේ ඔරිජිනල්ම එක..අනික අනිත් ඒවා වගේ නෙවේ full metal aluminum body එක තියෙන්නේ.යකඩේ වගේ හයියයි.එනිසා super durability. hard use වලට නියමයි.heat ප්‍රශ්න නෑ. අනිත් එක තමයි ගෙවන ගාන අනුව් performance අතින් huawei ඉහලයි. Samsung rs30000 ක phone එකකුයි Huawei rs30000 ක phone එකකුයි compare කරොත් huawei වල performances samsung එකට වඩා හොදයි.අනික finger print එහෙම තියෙන ඒවා අනිත් phone brand තරම් ගණන් ණෑ.මට හිතෙන්නේ අනිත් brands තවමත් යන්නේ නමට කියල. මොකද Huawei එන්න ගත්තේ ලගකදී ඉදලනේ.එත් කොලබ ගොඩක්ම යන්නේ දැන් Huawei තමයි.අපේ අයිය ගාව තියෙන්නේ samsung Vietnam එකක් දැන්නම් net slow වෙලා තින්නේ හම්බානෙට.battery ත් බහිනවා නිකම්ම.දැන් Huawei mate 8 එක ලංකාවට ඇවිල්ල ඇති. ඒවගේ Huawei එකක් ගනින් එහෙම නැත්නම් තව ගානක් දීල I phone එකක්ම ගන්න එක තමයි හොද.මොකද I Phone එකට ගහන්න එකක්නම් නෑ හැම අතින්ම..
     
    Last edited:

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0

    අඩෝ උබ හුවාවී එකේ මැනේජර් නේද ?
    යකෝ හුවාවී එකේ කොහෙද ඔරිජිනල් android තියෙන්නේ. එකේ තියෙන්නේ emotion UI කියලා එකක්. ios එක කොපි කරලා හදපු එකක්.

    උබේ අයිය ලග තියෙන්නේ samsung එකක්. උබ හුවාවී use කරලවත් නෑ බම්බුවක් කතා කරනවා
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    එහෙම නැත්නම් තව ගානක් දීල I phone එකක්ම ගන්න එක තමයි හොද.මොකද I Phone එකට ගහන්න එකක්නම් නෑ හැම අතින්ම..

    iphone wage nawanna puluwan phonuth na kohewath
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    අඩෝ උබ හුවාවී එකේ මැනේජර් නේද ?
    යකෝ හුවාවී එකේ කොහෙද ඔරිජිනල් android තියෙන්නේ. එකේ තියෙන්නේ emotion UI කියලා එකක්. ios එක කොපි කරලා හදපු එකක්.

    උබේ අයිය ලග තියෙන්නේ samsung එකක්. උබ හුවාවී use කරලවත් නෑ බම්බුවක් කතා කරනවා

    ඔවු මචන් එකේ තියෙන්නේ EMUI එක. ඉතින් එකේ ඇති අවුල මොකක්ද.මම දැන් එකෙන් ගොඩක් වැඩ ගන්නවා මටනම් කිසිම ගැටළුවක් නෑ. එකනේ මම කිවුවේ එක එක අයගේ මත එක එක විදියයි කියල. ඉතින් මන් කිවුවේ තවත් අදහසක්..මට Huawei හොදට හිතට ඇල්ලුවා ඉතින් මම ඒගැන මචන් කිවුවේ. අනික මම කිවුවේ ලංකාවට එන Brands වලින් හුවාවී විශ්වාසයක් තියන්න පුළුවන් කියල.