එළකිරි. ඒ කියන්නේ plastic back එක (leather නොවන) තියෙන phone එක අරන් අපිට මේවා වෙනම අරන් ඩා ගන්නත් පුළුවන් නේද මචන්?
ඔව් බං ලෙදර් තමා මේ කවර හතරම.

එළකිරි. ඒ කියන්නේ plastic back එක (leather නොවන) තියෙන phone එක අරන් අපිට මේවා වෙනම අරන් ඩා ගන්නත් පුළුවන් නේද මචන්?

ඔව් බං ලෙදර් තමා මේ කවර හතරම.![]()

ගොඩක් ස්තුතියි මචන් උදව් කලාට. මම phone එක ගත්තම කියන්නම් උඹට.![]()

ගොඩක් ස්තුතියි මචන් උදව් කලාට. මම phone එක ගත්තම කියන්නම් උඹට.![]()

ai doo kukko mata kiyanne nadda![]()

)අරන් බලපන්කො..ෆොටෝ එහෙම පට්ට කොලිටි.samsung වගේ බෝරින් නැහැ.වැඩ ගොඩයි.මම නම් ඕකේ ආසම knock on,knock code ෆීචර්ස් වලට.ඩ්‍රයිවින් කරනකොට ෆෝන් එක on කරන්න මාරම ලේසියි ඔය knock on සීන් එක.බටන් ඔබ ඔබ ඉන්න ඕන නැහැනේ.![]()
තොට කියන්නේ නෑ, Z5 එකක් අරන් පාඩුවේ ඉන්න කියල හදද්දී තෝ නිසා තමයි මේක දැකලා පිස්සු හැදුනේ.
(තොට තමයි ඉස්සෙල්ලම කියන්නේ. තව සති 3ක් වත් ඉන්න වෙනවා බන් ගන්න.)
මචන් G4 ගන්නවානම් අනිවාර්යෙන් h815 international version කියන මොඩෙල් එක ගන්න.වෙන මොඩෙල් එහෙම ගන්න එපා..
එහෙමද මචන්? මම ගන්න හදන්නේ Abans එකෙන්.
http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/25/2899
H815 කියලා තමයි උන් දාල තියෙන්නේ. මේකේ කළු back cover එක තියෙන එක අරන් පස්සේ රතු පාට එකක් ebay එකෙන් ගන්න ගන්නවා. ඉස්සරහ පැත්ත හැම එකේම එකම පාට නේද?

eBay eke Rs. 60000 ta wage thynawane yako 12 month LG warrenty ekka (USA, H815)
http://www.ebay.com/itm/New-LG-G4-H...LTE-FACTORY-UNLOCKED-32GB-Phone-/281696933232
එන්න කල් යනවා නේ බන්. අනික මෙහෙන් කීයක් tax ගහයිද දන්නේ නෑ. warranty claim කරන්නත් බෑනේ බන්. ඒ ඔක්කොම එක්ක බලද්දී තව 30ක් වැඩියෙන් දීල Abans ඒකෙන්ම ගන්න එක හොඳයි වගේ නේද?
එන්න කල් යනවා නේ බන්. අනික මෙහෙන් කීයක් tax ගහයිද දන්නේ නෑ. warranty claim කරන්නත් බෑනේ බන්. ඒ ඔක්කොම එක්ක බලද්දී තව 30ක් වැඩියෙන් දීල Abans ඒකෙන්ම ගන්න එක හොඳයි වගේ නේද?

ගාන අඩුවට දාල ගෙන්නගෙන පොස්ට් ඔෆිස් එකට ගිහින් බයිල ගැහුවොත් රුපියල් දාහක් දීපන්..
මම ගත්තෙත් ebay තමයි..

LG G Flex එක කොහොමද බන්? තව Rs.5000යි වැඩි.![]()
අබාන්ස් එකෙන් ගන්න ඕනේ බන්. ඕකුන් ඔය ගානට දෙන්නේ original headset අරව මේවා නැතුව refurbished phone. G flex 02 එක හොඳ නැද්ද කියහන්කෝ. ඒකත් සුපිරි වගේ.