බයියෝ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔන්න මම නම් වැරැද්ද පිලිගන්නවා..ආණ්ඩුව අද කරපු වැඩේ නම් කුජීතයි..:yes:
මාත් ඕක පහුගිය ටිකේ කිව්වා. ටයිටනික් සින්ධුව සිංහල වචන දාලා ඔරිජිනල් මෙලදියට කිව්වා වගේ. මෙලෝ රහක් නැති වැඩක්..
 
pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    dan ithuru ewatath wena wade terun ganin. CEPA/ECTA wage ewa.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔන්න මම නම් වැරැද්ද පිලිගන්නවා..ආණ්ඩුව අද කරපු වැඩේ නම් කුජීතයි..:yes:

    අඩෝ ඒ කියන්නෙ උඹ එන්ජීඕ කුක්කෙක්වත්/මුන්ගෙ රෙදි හෝදන එකෙක්වත් නෙමිද?:cool:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් කියන්නේ අපේ රටේ ජාතික ගීය. ඔන්න බයියෝන්ගේ සිහිනය සැබෑ කරලා දුන්නා. දැන් ජාතික ගීයට මරා ගනියව් මෝඩ හැත්ත:P:P
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    12644924_593277490824916_1831781235688936030_n.jpg

    12688224_958759294208226_3581939836965330800_n.jpg
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් කියන්නේ අපේ රටේ ජාතික ගීය. ඔන්න බයියෝන්ගේ සිහිනය සැබෑ කරලා දුන්නා. දැන් ජාතික ගීයට මරා ගනියව් මෝඩ හැත්ත:P:P

    wadi bashawenuth kiyapan. කිව්වත් කියන්නේ අපේ රටේ ජාතික ගීය ne?
    desapaluwo niwata unata, hama ekama niwata wenna one na.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් කියන්නේ අපේ රටේ ජාතික ගීය. ඔන්න බයියෝන්ගේ සිහිනය සැබෑ කරලා දුන්නා. දැන් ජාතික ගීයට මරා ගනියව් මෝඩ හැත්ත:P:P
    අම්මපා!!!!
    කියහං කෝ කොහෙද කියල වෙන පූර්වාදර්ශයක තියෙන්නෙ කියලා....

    පඩෙත් සුවදයි කියල කියන්න එපා බං...
    උඹ ප්‍රසිද්ධියේ උඹේ සොන්නකම පිළිගත්ත වෙනවා!!!
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් කියන්නේ අපේ රටේ ජාතික ගීය. ඔන්න බයියෝන්ගේ සිහිනය සැබෑ කරලා දුන්නා. දැන් ජාතික ගීයට මරා ගනියව් මෝඩ හැත්ත:P:P

    කඩ්ඩෙනුත් කියන්න කියපන්. මොකෝ සුද්ද නැත්නම් අපිට සමරන්න නිදහසකුත් නෑනේ :angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අම්මපා!!!!
    කියහං කෝ කොහෙද කියල වෙන පූර්වාදර්ශයක තියෙන්නෙ කියලා....

    පඩෙත් සුවදයි කියල කියන්න එපා බං...
    උඹ ප්‍රසිද්ධියේ උඹේ සොන්නකම පිළිගත්ත වෙනවා!!!
    මම නම් එක හෙලා වැඩේට විරුද්දයි. මේ සහජිවනය නෙමෙයි. මේ තමා බෙදිම..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් කියන්නේ අපේ රටේ ජාතික ගීය. ඔන්න බයියෝන්ගේ සිහිනය සැබෑ කරලා දුන්නා. දැන් ජාතික ගීයට මරා ගනියව් මෝඩ හැත්ත:P:P

    tho wage gon harakek. gu kapan anathaya :rofl:

    අද නිදහස් දිනේ ජාතික ගීය දෙමළෙන් කියනවා කියපු දත කට මැදන් හිටපු බයියෝ ටික කෝ? පව් බන් දැන් හාට් බ්‍රෝකන් ඇති. ගෙම්බන්පිල දැන් කියයි මගේ දැඩි විරෝදය නිසා කිව්වේ නෑ කියලා. හික්ස්. :rofl::rofl::rofl:
     
    hellboy16

    Member
    Apr 8, 2015
    36
    3
    0
    අද නිදහස් දිනේ ජාතික ගීය දෙමළෙන් කියනවා කියපු දත කට මැදන් හිටපු බයියෝ ටික කෝ? පව් බන් දැන් හාට් බ්‍රෝකන් ඇති. ගෙම්බන්පිල දැන් කියයි මගේ දැඩි විරෝදය නිසා කිව්වේ නෑ කියලා. හික්ස්. :rofl::rofl::rofl:
    අනේ යකෝ අන්තිමට කිව්වේ මොන්ගෝලියන් භාෂාවෙන්ද ?? ඔය දෙමලෙන් කිව්වේ, ඇයි උබ බැලුවේ ඉන්දියාවේ නිදහස් දිනේද.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් කියන්නේ අපේ රටේ ජාතික ගීය. ඔන්න බයියෝන්ගේ සිහිනය සැබෑ කරලා දුන්නා. දැන් ජාතික ගීයට මරා ගනියව් මෝඩ හැත්ත:P:P

    uthura/nagenahirath deelama daapan. ewa uthura/nagenahira unata tiyenne lankawene. neda?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් එක හෙලා වැඩේට විරුද්දයි. මේ සහජිවනය නෙමෙයි. මේ තමා බෙදිම..
    උඹ තමිල්. උඹ තමිලන් වෙලා කියනවා තමිල් බාසාවෙන් ජාතික ගීයක් ඕන නෑ, අපිත් සිංහලෙන් ඒක කියන්නං, ඒක අපේ ජාතික ගීය කියල පිළිගන්නං කියලා.....

    දැං මෙතන තමිලන් වලින් ජාතික ගීය කිව්ව එක හොදයි කියන සොන්නලුවන් මේ තමිල් කොල්ලා කියන එක ගැන මොකක් ද කියන්නේ...
    මේ දෙමලා සහජීවනයට බාධාවකි කියනව ද????
    නැත්තං මෙන්න සහජීවනයේ උපරිම පලය කියල කියනව ද????

    නීචයෙනි, තොපි මැරියල්ලා....
    තොපි මගේ රටට බරක්...

    ශෙනාල් තමිලන් වෙලත්, අර විදියේ මතයක ඉදීම ගැන මම සතුටුවෙනවා...
    ඌට ඌ තමිලන් වුනත් ඌට මේක උගේ සිංහල රට....
    තොපිට....????:dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මාත් ඕක පහුගිය ටිකේ කිව්වා. ටයිටනික් සින්ධුව සිංහල වචන දාලා ඔරිජිනල් මෙලදියට කිව්වා වගේ. මෙලෝ රහක් නැති වැඩක්..

    ඔව් බං ගොන් වැඩක් කරේ..ජාතිය අතර සමගිය ඇති කරන්න ජාතික ගීය දෙමලෙන් කිව්වට වැඩක් නැහැ..මිනිස්සුන්ගේ ඔළු හදන්න ඕන.

    අඩෝ ඒ කියන්නෙ උඹ එන්ජීඕ කුක්කෙක්වත්/මුන්ගෙ රෙදි හෝදන එකෙක්වත් නෙමිද?:cool:

    :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ තමිල්. උඹ තමිලන් වෙලා කියනවා තමිල් බාසාවෙන් ජාතික ගීයක් ඕන නෑ, අපිත් සිංහලෙන් ඒක කියන්නං, ඒක අපේ ජාතික ගීය කියල පිළිගන්නං කියලා.....

    දැං මෙතන තමිලන් වලින් ජාතික ගීය කිව්ව එක හොදයි කියන සොන්නලුවන් මේ තමිල් කොල්ලා කියන එක ගැන මොකක් ද කියන්නේ...
    මේ දෙමලා සහජීවනයට බාධාවකි කියනව ද????
    නැත්තං මෙන්න සහජීවනයේ උපරිම පලය කියල කියනව ද????

    නීචයෙනි, තොපි මැරියල්ලා....
    තොපි මගේ රටට බරක්...

    ශෙනාල් තමිලන් වෙලත්, අර විදියේ මතයක ඉදීම ගැන මම සතුටුවෙනවා...
    ඌට ඌ තමිලන් වුනත් ඌට මේක උගේ සිංහල රට....
    තොපිට....????:dull:

    ඉස්සෙල්ලා ඉල්ලන්නේ ඕක. ඊට පස්සේ කියයි, දැන් ජාතික ගියකුත් තියන එකේ පොඩි ඉඩම් කෑල්ලකුත් තිබ්බ නම් කියල. ඊට පස්සේ ඉතින් අම්බා යුද්දයක් ආයේ.. මොකටද බන් අනවශ්‍ය ප්‍රශ්න. දෙමල මිනිහට ඕක සිංහලෙන් කියව ගන්න බැරිනම් අවන්කවම උ ලංකාවෙ තියන්න වටින්නේ නැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ තමිල්. උඹ තමිලන් වෙලා කියනවා තමිල් බාසාවෙන් ජාතික ගීයක් ඕන නෑ, අපිත් සිංහලෙන් ඒක කියන්නං, ඒක අපේ ජාතික ගීය කියල පිළිගන්නං කියලා.....

    දැං මෙතන තමිලන් වලින් ජාතික ගීය කිව්ව එක හොදයි කියන සොන්නලුවන් මේ තමිල් කොල්ලා කියන එක ගැන මොකක් ද කියන්නේ...
    මේ දෙමලා සහජීවනයට බාධාවකි කියනව ද????
    නැත්තං මෙන්න සහජීවනයේ උපරිම පලය කියල කියනව ද????

    නීචයෙනි, තොපි මැරියල්ලා....
    තොපි මගේ රටට බරක්...

    ශෙනාල් තමිලන් වෙලත්, අර විදියේ මතයක ඉදීම ගැන මම සතුටුවෙනවා...
    ඌට ඌ තමිලන් වුනත් ඌට මේක උගේ සිංහල රට....
    තොපිට....????:dull:

    උෟ මොකෙක්ද ‍ගොනටෝ? ඌ කියන ඒවා දෙමළ මිනිස්සු අහනවද? ඔන්න අර සම්බන්ධන් කාරයා කිව්වා නන් තව කමක් නෑ. මේ ‍වගේ උන් මොනා කිව්වත් වැඩක් නෑ. මොකද බහුතර දෙමල්ලු මූ වගේ නෙමේ...
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,673
    865
    113
    Hamilton, NZ
    උඹ තමිල්. උඹ තමිලන් වෙලා කියනවා තමිල් බාසාවෙන් ජාතික ගීයක් ඕන නෑ, අපිත් සිංහලෙන් ඒක කියන්නං, ඒක අපේ ජාතික ගීය කියල පිළිගන්නං කියලා.....

    දැං මෙතන තමිලන් වලින් ජාතික ගීය කිව්ව එක හොදයි කියන සොන්නලුවන් මේ තමිල් කොල්ලා කියන එක ගැන මොකක් ද කියන්නේ...
    මේ දෙමලා සහජීවනයට බාධාවකි කියනව ද????
    නැත්තං මෙන්න සහජීවනයේ උපරිම පලය කියල කියනව ද????

    නීචයෙනි, තොපි මැරියල්ලා....
    තොපි මගේ රටට බරක්...

    ශෙනාල් තමිලන් වෙලත්, අර විදියේ මතයක ඉදීම ගැන මම සතුටුවෙනවා...
    ඌට ඌ තමිලන් වුනත් ඌට මේක උගේ සිංහල රට....
    තොපිට....????:dull:

    මු පොලිටිකල් වහලෙක් කිඹුලයියා. රට ගැන උට වැඩක් නෑ උට ඕනි උගේ පැන්ටසියේ ඉන්න හැත්ත බලේ තියාගන්න :yes: