බයියෝ

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අද නිදහස් දිනේ ජාතික ගීය දෙමළෙන් කියනවා කියපු දත කට මැදන් හිටපු බයියෝ ටික කෝ? පව් බන් දැන් හාට් බ්‍රෝකන් ඇති. ගෙම්බන්පිල දැන් කියයි මගේ දැඩි විරෝදය නිසා කිව්වේ නෑ කියලා. හික්ස්. :rofl::rofl::rofl:

    hangenne nathuwa awith kelin katha karala palayan. ehema tama sahajeewanedi kiyalawath :P:P

    nathnam itin ubalage maha pambaya wage umbalatat kondak na kiyala piliganin. :rofl::rofl:
     
    • Like
    Reactions: rajitha_ks

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :rofl::rofl::rofl: හු හු
    පොන්නයා

    උඹට ඔය ආතල් ගිහින් තියෙන්නෙ උඹේ මව් බාසාවෙනනන්තිමට හරි කිව්ව නිසා නේද බන්?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සතුටු නැද්ද යකෝ. :rofl: :rofl:
    අර ගෝතයා බයිට් උන විදියට

    ත්‍රෙඩ් එක දාපු සොන්නයා බයිට් උන විදිහට සතුටු නැද්ද තොට?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අද නිදහස් දිනේ ජාතික ගීය දෙමළෙන් කියනවා කියපු දත කට මැදන් හිටපු බයියෝ ටික කෝ? පව් බන් දැන් හාට් බ්‍රෝකන් ඇති. ගෙම්බන්පිල දැන් කියයි මගේ දැඩි විරෝදය නිසා කිව්වේ නෑ කියලා. හික්ස්. :rofl::rofl::rofl:

    me anduwe wada gana katha karanna datha kata madan inna one na. bayyek wenna oneth na.
    me anduwa yanne demala jathiwaadaya poshanaya karanna kiyala ona ekekta terenna one.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ගොන්නු බන් උබලා, ඕකට ministers ලා set එකම කැමති වෙලා කරන්න හිට්යේ. ඕක කරොත් case වෙන නිසි නොකළේ බන්.

    දැන් ඉතින් කාටවත් කේස් එකක් නැතුව ඇති නේ..ඔබට සතුටුයිද ද දැන්...
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    1454557760sampandan.jpg

    විපක්ෂ නායකට නිදහස අමතක ද ?

    මෙවර නිදහස් දිනය සඳහා ජනපති,අගමැති සහ දේශපාලන පක්ෂ නායකයන් තම පණිවිඩ නිකුත් කර තිබෙනවා.

    මෙම පණිවිඩ http://nethfm.com/article/95486 වෙත ගොස් ඔබට කියැවිය හැකියි.

    මෙම පණිවිඩ අතර විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගේ පණිවිඩය නොමැති වීම විශේෂ සිදුවීමක්.

    විපක්ෂනායකවරයා නිකුත් කළ පණිවිඩයක් මාධ්‍ය වෙත මෙතෙක් ලැබී නොමැති අතර ඔහු පණිවිඩයක් නිකුත් කර නොමැති නම් එය ඉතිහාසගත සිදුවීමක් වනු ඇති.

    - See more at: http://offair.nethfm.com/article/33068#sthash.wEgBVnuU.dpuf

    අපෙ උන් දිගෙන ගියාට ඔන්න උන් අපිට සලකන විදිය....
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    hangenne nathuwa awith kelin katha karala palayan. ehema tama sahajeewanedi kiyalawath :P:P

    nathnam itin ubalage maha pambaya wage umbalatat kondak na kiyala piliganin. :rofl::rofl:

    athi kondak na ban. ngo wesa ballo tikak. ganmalage lollek wennath puluwan.

    me anduwe wada gana katha karanna datha kata madan inna one na. bayyek wenna oneth na.
    me anduwa yanne demala jathiwaadaya poshanaya karanna kiyala ona ekekta terenna one.

    owa wadak na ban munta. ona salli vitharayi. ngo kukko. kage hari laga kiyak hari denawanam watila puka hoda hooda inna ponna lollo.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    විපක්ෂ නායකට නිදහස අමතක ද ?

    මෙවර නිදහස් දිනය සඳහා ජනපති,අගමැති සහ දේශපාලන පක්ෂ නායකයන් තම පණිවිඩ නිකුත් කර තිබෙනවා.

    මෙම පණිවිඩ http://nethfm.com/article/95486 වෙත ගොස් ඔබට කියැවිය හැකියි.

    මෙම පණිවිඩ අතර විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගේ පණිවිඩය නොමැති වීම විශේෂ සිදුවීමක්.

    විපක්ෂනායකවරයා නිකුත් කළ පණිවිඩයක් මාධ්‍ය වෙත මෙතෙක් ලැබී නොමැති අතර ඔහු පණිවිඩයක් නිකුත් කර නොමැති නම් එය ඉතිහාසගත සිදුවීමක් වනු ඇති.

    - See more at: http://offair.nethfm.com/article/33068#sthash.wEgBVnuU.dpuf

    අපෙ උන් දිගෙන ගියාට ඔන්න උන් අපිට සලකන විදිය....

    un kohomath sudda ge paalanayata kamathiy. sahajeewana mee harak nathi wipaksha kamak hadala dunna ne munta.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,672
    864
    113
    Hamilton, NZ
    සෙන්න පකයා කටයි ෆුකයි වහගන මාරු උනා ෆුක පලාගත්තට පස්සේ :lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ȜMA X;19662418 said:
    සෙන්න පකයා කටයි ෆුකයි වහගන මාරු උනා ෆුක පලාගත්තට පස්සේ :lol::lol:

    මොනව උනත් සතෙක්ට උනත් මෙහෙම වෙන එක වැරදියි.
    මුට වෙන දේ ගැන හරි හිතල හිටංට ඔය වැඩේ අන්තිම මොහොතෙ හරි නවත්තන්න තිබ්බ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,672
    864
    113
    Hamilton, NZ

    මොනව උනත් සතෙක්ට උනත් මෙහෙම වෙන එක වැරදියි.
    මුට වෙන දේ ගැන හරි හිතල හිටංට ඔය වැඩේ අන්තිම මොහොතෙ හරි නවත්තන්න තිබ්බ

    සමහර උන් කෙලඋනාට පස්සේ හරි තේරුම් ගන්නවා බන් මූ වගේ කාලඛණ්නි හැත්ත එහෙම තේරුම් ගන්න සත්තු කොට්ටාශයකුත් නෙමේ :yes:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඉස්සරහට මුස්ලීම් මිනිස්සු වැඩිවෙයි. ඒ අයත් ඉල්ලයි ජාතික ගීයක්... එකත් දෙන්න.
    ලංකාවේ ඡන්දයකදී සිංහලඉන්ට තැනැක් නැතිවෙයි. මොකඳ දෙමළ මුස්ලී අයයි ඇතැම් සිංහලයින් නොවන සිංහලයෝත් ඔවුන් හිතැති කෙනාට ඡන්දෙ දයෙි බහුතරය ඔවුන් අතේ නිසා ඔවුන්ගේ නායකයෙක් පත්වෙයි. සිංහලයා තුන්වෙනි තැනට වැටිලා බේරුනොත් පුදුමයි.:no::no::no: දුකයි ඔයි ලංකාවගැන දුකයි. ඉන්න හිටින්න රටක් නැතුවය යනවා...:no:
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0

    මොනව උනත් සතෙක්ට උනත් මෙහෙම වෙන එක වැරදියි.
    මුට වෙන දේ ගැන හරි හිතල හිටංට ඔය වැඩේ අන්තිම මොහොතෙ හරි නවත්තන්න තිබ්බ

    අපේ සිංහ නාදයට තමයි දෙමලෙන් කිව්වේ නැත්තේ. හුත්ත තමයි බ්‍රෝ
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    ලංකාව ගැන දුකයි.
    ඉස්සරහට කෙල වෙලාම යයි.
    පුලුවන් පුලුවන් එවුන් රට පනී.
    අසරණ මිනිස්සු විඳවයි
    අපේ මැරුනු ලක්ෂ ගානක් කොල්ලෝ කෙල්ලන් ගැන මතක් වෙද්දි දුකයි. ඉස්සරහට දේශ පාලනික යුද්දයක් දකින්න ලැබෙයි පබාකරන් කරා වගේ.

    සිරාවට බන්. මේකෙත් දෙපැත්තට බෙදිලා කෑගහන එවුන් තමා ඉන්නේ. අච්චර භාෂා ගොඩක් තියන ඉන්දියාවේත් 1 ජාතික ගියයි. මේකේ එවුන් සහජිවනේ කියලා පුක දෙනවා.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපේ සිංහ නාදයට තමයි දෙමලෙන් කිව්වේ නැත්තේ. හුත්ත තමයි බ්‍රෝ

    මහලොකු ප්‍රජාතන්ත්‍රවාදී, ජනමතයට හිස නමන ආණ්ඩුව. රෙද්ද තමයි. නොදකින්.