හොදම security apps

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    smartphone පාවිච්චි කරන අය හොයන දෙයක් තමයි security apps..

    තමන්ගේ smartphone එකේ තියන
    personal images, videos, messages වගේ දේවල්
    අනිත් අයගෙන් ආරක්ෂා කරගන්න තමයි මේ security apps පාවිච්චි කරන්නෙ...
    පහළ තියන්නේ 2016 වසරේ ජනප්‍රියම security app 5යි

    1.CM Security (Cheetah Mobile)

    2.Malwarebytes Anti-Malware

    3.Avast Mobile Security & Antivirus

    4.Comodo Mobile Security

    5.Lookout Security & Antivirus

    security apps download කර ගැනීමට අවශ්‍ය නම්
    play store වෙත ගොස් අවශ්‍ය app එක search කර download කර ගන්න..

    වැදගත් නම් සලකලා ගියාට අවුලක් නෑ....

    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    bump
    You must spread some Reputation around before giving it to Dragon Kolla again.:angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හොඳම security app එක තමයි මචන් security app එකක් පාවිච්චි නොකිරීම. Windows PC වල වගේ android වලට virus එන්නේ නෑ. විශ්වාස කරපන් මාව. මාව විශ්වාස නැත්තම් open-source developer කෙනෙක්ගෙන් අහපන්. උඹට android වල බලන්න පුළුවන් පහසුකමක් තියෙනවා app access වෙන්නේ මොනවටද කියලා. play store එකෙනුත් බලාගන්න පුළුවන්. සමහර apps උඹේ internal storage/contact details access වෙනවා app එක run කරන්න උවමනාවක් නැතිව. ඒත් ඔය virus guard වලින් ඒවා අල්ලන්නේ නෑ. :) අනිත් එක root access. Root කලාට පස්සේ තියෙන root apps ගැන පරිස්සම් වෙන්න ඕනේ. ඒවායින් මොනවද කරන්නේ කියලා SuperSU app එකෙන් බලන්න පුළුවන්. නමුත් virus guard එකෙන් ඒවා බෑ.

    උඹලා නිකන් free RAM memory එක අඩු කරගන්නවා ඔය apps දාලා :) හිතන්න මොලයක් තියෙන කෙනෙක් මේක තේරුම් ගනී. අනිත් අය පාවිච්චි කලාට කම් නැත.
     
    Ehenm bn oya apps play store eke ochchra download krnne ai ?