smartphone පාවිච්චි කරන අය හොයන දෙයක් තමයි security apps..
තමන්ගේ smartphone එකේ තියන
personal images, videos, messages වගේ දේවල්
අනිත් අයගෙන් ආරක්ෂා කරගන්න තමයි මේ security apps පාවිච්චි කරන්නෙ...
පහළ තියන්නේ 2016 වසරේ ජනප්‍රියම security app 5යි
1.CM Security (Cheetah Mobile)
2.Malwarebytes Anti-Malware
3.Avast Mobile Security & Antivirus
4.Comodo Mobile Security
5.Lookout Security & Antivirus
security apps download කර ගැනීමට අවශ්‍ය නම්
play store වෙත ගොස් අවශ්‍ය app එක search කර download කර ගන්න..
වැදගත් නම් සලකලා ගියාට අවුලක් නෑ....

Last edited:

අනිත් එක root access. Root කලාට පස්සේ තියෙන root apps ගැන පරිස්සම් වෙන්න ඕනේ. ඒවායින් මොනවද කරන්නේ කියලා SuperSU app එකෙන් බලන්න පුළුවන්. නමුත් virus guard එකෙන් ඒවා බෑ.