Best Mobile Payment App

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    259
    133
    43
    Home of Felonius Gru
    මචං මම අකවුන්ට් එක කෝල් කරල ඩිසේබල් කරගෙන ඇප් එක Reinstall කරල ආයිත් හැදුව. ඒත් පරණ ඉන්ටර්ෆේස් එකමයි එන්නෙ. LOLC Acc එකක කිසිම විස්තරයක් පේන්නෙ නෑ. මොකක්ද සීන් එක?
    App eka update karala neda machan thiyenne. Un kiwwe nam aluten register weddi digital bank account ekak hadanna option ekak tiyanawa kiyala.
     
    • Like
    Reactions: sithija.h

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,205
    6,976
    113
    🇬🇧
    ඇප් එක වැඩ කරන්නෙ නැතුව ගියා. මම පරණ එක ඩිලීට් කරලා ඉන්ස්ටෝල් කරා. දැන් හරි
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    එහෙම එකක් ආවෙ නෑ නේහ් මචං. ආයිත් පරණ එකමයි හැදුනෙ. රුපියල් 30ක් කපනව.
    ඇප් එක වැඩ කරන්නෙ නැතුව ගියා. මම පරණ එක ඩිලීට් කරලා ඉන්ස්ටෝල් කරා. දැන් හරි
    මචං ඩිජිටල් බෑන්ක් සීන් එක ඇවිල්ලද තියෙන්නෙ? කොහොමද වැඩේ කරගත්තෙ?
     
    • Like
    Reactions: Mr.Grumax

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    259
    133
    43
    Home of Felonius Gru

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,205
    6,976
    113
    🇬🇧
    මචං ඩිජිටල් බෑන්ක් සීන් එක ඇවිල්ලද තියෙන්නෙ? කොහොමද වැඩේ කරගත්තෙ?
    මට තේරෙන්නෙ නෑ බන් උඹ අහන එක.
    මට LOLC එකවුන්ට් එකක් වෙනම තියනවා. ඒකට උන්ගෙ වෙනම තියන ඇප් එකක් යුස් කරන්නෙ.
    හැබැයි මේ ඊයේ පෙරේදා රි-ඉන්ස්ටෝල් කරපු iPay ඇප් එකේ මගේ LOLC අකවුන්ට් එක වෙනම අයිකන් එකක් විදිහට හෝම් පේජ් එකේම පෙන්නනවා. අනිත් ඇඩ් කරපු එකවුන්ට් වෙනම තියනවා. අලුත් අයිකන් එක දාලා ඇත්තෙ පස්සෙ මොනවා හරි විශේෂ functionality එකක් දෙන්න වෙන්න ඇති.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට තේරෙන්නෙ නෑ බන් උඹ අහන එක.
    මට LOLC එකවුන්ට් එකක් වෙනම තියනවා. ඒකට උන්ගෙ වෙනම තියන ඇප් එකක් යුස් කරන්නෙ.
    හැබැයි මේ ඊයේ පෙරේදා රි-ඉන්ස්ටෝල් කරපු iPay ඇප් එකේ මගේ LOLC අකවුන්ට් එක වෙනම අයිකන් එකක් විදිහට හෝම් පේජ් එකේම පෙන්නනවා. අනිත් ඇඩ් කරපු එකවුන්ට් වෙනම තියනවා. අලුත් අයිකන් එක දාලා ඇත්තෙ පස්සෙ මොනවා හරි විශේෂ functionality එකක් දෙන්න වෙන්න ඇති.
    මම අහන්නෙ IPay වල ඩිජිටල් අකවුන්ට් සීන් එකක් බං.
    එනිවේ, උඹට තියෙන්නෙ LOLC Normal Savings Acc එකක්?
    ඒකෙ Chargers කොහොමද මචං? SLIPS & CEFT තව ATM Withdrawal?
     
    • Like
    Reactions: lodbrok

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,216
    327
    83
    සුපිරි ඇප් එකක් මමත් පාවිච්චි කරන්නෙ මේ ඇප් එක තමයි. කිසිම ට්‍රාන්සක්ෂන් එකකට ගෙවන්න ඕන නෑ. දැන් ඊයේ පෙරේද ඉඳල ඩේලි කොරෝනා අප්ඩේට් එකකුත් එනවා. මාත් ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ කම්මැලි නිසා නිකන් හිටිය.
    mama hithanne meka dan free denne na. LOLC to LOLC only free. poddak check karala balanna
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,205
    6,976
    113
    🇬🇧
    මම අහන්නෙ IPay වල ඩිජිටල් අකවුන්ට් සීන් එකක් බං.
    එනිවේ, උඹට තියෙන්නෙ LOLC Normal Savings Acc එකක්?
    ඒකෙ Chargers කොහොමද මචං? SLIPS & CEFT තව ATM Withdrawal?
    ඔව් බන් නෝමල් සේවින් අකවුන්ට් එකක්. මම ඒ අකවුන්ට් එක ඇරියෙ කිසිම දේකට චාජ් කරන්නෙ නැති නිසාමයි. ATM එකෙන්නම් withdraw කරලා නෑ. online කරපු කිසිම දේකටනම් මේ වෙනකන් චාජ් කරලා නෑ.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් බන් නෝමල් සේවින් අකවුන්ට් එකක්. මම ඒ අකවුන්ට් එක ඇරියෙ කිසිම දේකට චාජ් කරන්නෙ නැති නිසාමයි. ATM එකෙන්නම් withdraw කරලා නෑ. online කරපු කිසිම දේකටනම් මේ වෙනකන් චාජ් කරලා නෑ.
    මම දැන් කෝල් එකක් දීල අහුව මචං. JustPay වලින් සල්ලි දාන්න පුලුවන්ද බං වෙන අකවුන්ට් එකකින්. මට ඒක විතරයි අහන්න අමතක වුණේ. අනිත් හැමදේම ෆ්‍රී කිව්ව දැනට. පස්සෙ චාර්ජ් කරොත් දැනුම් දීමක් කරන්නම් කිව්ව :D :D :D
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,205
    6,976
    113
    🇬🇧
    මම දැන් කෝල් එකක් දීල අහුව මචං. JustPay වලින් සල්ලි දාන්න පුලුවන්ද බං වෙන අකවුන්ට් එකකින්. මට ඒක විතරයි අහන්න අමතක වුණේ. අනිත් හැමදේම ෆ්‍රී කිව්ව දැනට. පස්සෙ චාර්ජ් කරොත් දැනුම් දීමක් කරන්නම් කිව්ව :D :D :D
    JustPay ද iPay ගැනද උඹ අහන්නෙ? JustPay කියල එකක් ගැනනම් දන්නෙ නෑ බන්. iPay එකේ පුළුවන් අනිත් බෑන්ක් අකවුන්ට් ඇඩ් කරන්න. මම මගේ කොමර්ෂල් අකවුන්ට් එක ඇඩ් කරලා තියෙන්නෙ. සමහර පේමන්ට් කරන්නෙ ඇඩ් කරලා තියන කොමර්ෂල් අකවුන්ට් එකෙන් iPay හරහා. ඒවට චාජ් උනෙත් නෑ. වෙන අකවුන්ට්ස් ඇඩ් කරලා තියනවනම් වෙන ඕන අකවුන්ට් එකකට සල්ලි transfer කරන්න පුළුවන්
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    JustPay ද iPay ගැනද උඹ අහන්නෙ? JustPay කියල එකක් ගැනනම් දන්නෙ නෑ බන්. iPay එකේ පුළුවන් අනිත් බෑන්ක් අකවුන්ට් ඇඩ් කරන්න. මම මගේ කොමර්ෂල් අකවුන්ට් එක ඇඩ් කරලා තියෙන්නෙ. සමහර පේමන්ට් කරන්නෙ ඇඩ් කරලා තියන කොමර්ෂල් අකවුන්ට් එකෙන් iPay හරහා. ඒවට චාජ් උනෙත් නෑ. වෙන අකවුන්ට්ස් ඇඩ් කරලා තියනවනම් වෙන ඕන අකවුන්ට් එකකට සල්ලි transfer කරන්න පුළුවන්
    JustPay කියන්නෙ Platform එකක් බං. අපි ඔය වෙන අකවුන්ට් එකක් ඇඩ් කරල ඒ අකවුන්ට් එකෙන් සල්ලි අදින්නෙ. අන්න එහෙම කරන්නෙ JustPay කියන ප්ලැට්ෆෝම් එක හරහා. ඒක සපෝට් කරන බෑන්ක් වලට විතරයි ඒ විදියට කරන්න පුලුවන්.
    IPay, Frimi, Flash ඔය හැම එකකම සල්ලි අදින සීන් එක වෙන්නෙ JustPay Platform එක හරහා බං. තේරුනාද වැඩේ?

    කොහොමහරි Ipay & LOLC Realtime කියන්නෙ දෙක දෙකක් නේහ් මචං. Ipay වල කොහොමයි JustPay enabled, ඒ නිසා තමයි අපිට වෙන බෑන්ක් එකවුන්ට් එකක් ඇඩ් කරන්න පුලුවන්. මම අහන්නෙ මචං IPay වගේම LOLC Realtime වලත් වෙන අකවුන්ට් එකක් ඇඩ් කරල සල්ලි අදින්න පුලුවන්ද? එහෙම නැත්නම් IPay හරහාද සල්ලි අපේ LOLC Acc එකට ට්‍රාන්ස්ෆර් කරන්න වෙන්නෙ?
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,205
    6,976
    113
    🇬🇧
    JustPay කියන්නෙ Platform එකක් බං. අපි ඔය වෙන අකවුන්ට් එකක් ඇඩ් කරල ඒ අකවුන්ට් එකෙන් සල්ලි අදින්නෙ. අන්න එහෙම කරන්නෙ JustPay කියන ප්ලැට්ෆෝම් එක හරහා. ඒක සපෝට් කරන බෑන්ක් වලට විතරයි ඒ විදියට කරන්න පුලුවන්.
    IPay, Frimi, Flash ඔය හැම එකකම සල්ලි අදින සීන් එක වෙන්නෙ JustPay Platform එක හරහා බං. තේරුනාද වැඩේ?

    කොහොමහරි Ipay & LOLC Realtime කියන්නෙ දෙක දෙකක් නේහ් මචං. Ipay වල කොහොමයි JustPay enabled, ඒ නිසා තමයි අපිට වෙන බෑන්ක් එකවුන්ට් එකක් ඇඩ් කරන්න පුලුවන්. මම අහන්නෙ මචං IPay වගේම LOLC Realtime වලත් වෙන අකවුන්ට් එකක් ඇඩ් කරල සල්ලි අදින්න පුලුවන්ද? එහෙම නැත්නම් IPay හරහාද සල්ලි අපේ LOLC Acc එකට ට්‍රාන්ස්ෆර් කරන්න වෙන්නෙ?
    LOLC Realtime වලට වෙන බෑන්ක් අකවුන්ට් ඇඩ් කරන්න බැරිද කොහෙද බන්. මම දැන් චෙක් කරලා බැලුවා. එහෙම ඇඩ් කරන්න option එකක් නෑ. LOLC අකවුන්ට් එකෙන් විතරයි transfer එකක් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    LOLC Realtime වලට වෙන බෑන්ක් අකවුන්ට් ඇඩ් කරන්න බැරිද කොහෙද බන්. මම දැන් චෙක් කරලා බැලුවා. එහෙම ඇඩ් කරන්න option එකක් නෑ. LOLC අකවුන්ට් එකෙන් විතරයි transfer එකක් කරන්න පුළුවන්.
    එල මචං!
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    259
    133
    43
    Home of Felonius Gru
    ඔව් බන් නෝමල් සේවින් අකවුන්ට් එකක්. මම ඒ අකවුන්ට් එක ඇරියෙ කිසිම දේකට චාජ් කරන්නෙ නැති නිසාමයි. ATM එකෙන්නම් withdraw කරලා නෑ. online කරපු කිසිම දේකටනම් මේ වෙනකන් චාජ් කරලා නෑ.
    LOLC savings account aken karana kisima payment ekakata extra charges nehe machan. ATM withdrawal unath free onama ATM ekakin. Mamath account ekak open karagatta.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,205
    6,976
    113
    🇬🇧
    LOLC savings account aken karana kisima payment ekakata extra charges nehe machan. ATM withdrawal unath free onama ATM ekakin. Mamath account ekak open karagatta.
    මම මේ දැන් peoples බෑන්ක් transfer එකක් කරන්න බැලුවා. iPay එකෙන් කරන්න බෑ. ඒ ඇයි බන්?
     
    • Like
    Reactions: Mr.Grumax

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    259
    133
    43
    Home of Felonius Gru
    FB_IMG_1602927159200.jpg
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,649
    1
    1,357
    113
    Earth
    දැන් iPay එකෙන් වෙන බැංකු වලට සල්ලි යවන්න Charge කරනව නෙද?