JustPay කියන්නෙ Platform එකක් බං. අපි ඔය වෙන අකවුන්ට් එකක් ඇඩ් කරල ඒ අකවුන්ට් එකෙන් සල්ලි අදින්නෙ. අන්න එහෙම කරන්නෙ JustPay කියන ප්ලැට්ෆෝම් එක හරහා. ඒක සපෝට් කරන බෑන්ක් වලට විතරයි ඒ විදියට කරන්න පුලුවන්.
IPay, Frimi, Flash ඔය හැම එකකම සල්ලි අදින සීන් එක වෙන්නෙ JustPay Platform එක හරහා බං. තේරුනාද වැඩේ?
කොහොමහරි Ipay & LOLC Realtime කියන්නෙ දෙක දෙකක් නේහ් මචං. Ipay වල කොහොමයි JustPay enabled, ඒ නිසා තමයි අපිට වෙන බෑන්ක් එකවුන්ට් එකක් ඇඩ් කරන්න පුලුවන්. මම අහන්නෙ මචං IPay වගේම LOLC Realtime වලත් වෙන අකවුන්ට් එකක් ඇඩ් කරල සල්ලි අදින්න පුලුවන්ද? එහෙම නැත්නම් IPay හරහාද සල්ලි අපේ LOLC Acc එකට ට්‍රාන්ස්ෆර් කරන්න වෙන්නෙ?