Best Mobile Payment App

RAN PUTHA

Active member
  • May 25, 2017
    307
    81
    28
    Machan FriMi wala service charge ekak add kala neda.
    Eka thama tiyanwada. Mama godak kalekin use kale nehe

    ඔය කිසිම ඇප් එකක් සර්විස් චාර්ජ් අය නොකර ඉන්නේ නෑ
    FRIMI සර්විස් චාර්ජස් සාදාරනයි. තාමත් ලාබයි. ඔය පොඩි පොඩි ඇප් users ලා ගැන සෙට් වුන ගමන් අය කරනවා

    FriMi dan godak matured and reliable app ekak oya iPay, Upay, mcash, genie,ezcash, app ekka baluwama :)
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    259
    133
    43
    Home of Felonius Gru

    thumb_up_small.png
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    FRIMI Thama best mn hithanne :)

    Virtual Master card ekak lebenawa..

    Bill Payments FREE

    Other Bank Transfer Rs 35/=
    Normally Other Banks Rs 50 gannawa other bank transfer walata..

    Ipay eke Other bank account walata free salli transfer karanna puluwanda ?
    Bill payment nam hema banking app ekakama free thama...
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,049
    1
    2,353
    113
    FRIMI Thama best mn hithanne :)

    Virtual Master card ekak lebenawa..

    Bill Payments FREE

    Other Bank Transfer Rs 35/=
    Normally Other Banks Rs 50 gannawa other bank transfer walata..

    Ipay eke Other bank account walata free salli transfer karanna puluwanda ?
    Bill payment nam hema banking app ekakama free thama...

    ipay other bank free
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    259
    133
    43
    Home of Felonius Gru
    නෑ මචං අමතර ගාස්තු කිසිම දේකට අය කරන්නෙ නෑ. ටොපප් කරනවා කියල දෙයක් නෑ අපේ දැනට තියන ඕනෑම බැංකුවක අකවුන්ට් එකක් ලින්ක් කරන්න පුළුවන්. අකවුන්ට් දෙක තුනක් උනත් ලින්ක් කරාට පස්සෙ ගෙවන වෙලාවට ගෙවන්න ඕන ලින්ක් කරපු මොන අකවුන්ට් එකෙන්ද කියල සිලෙක්ට් කරන්න පුළුවන්. පට්ට සිරා ඇප් එකක්.
    මමත් LOLC පාවිච්චි කරා උන්ගෙ සිස්ටම් අවුල් වෙනවා ඉඳල හිටලා. එතකොට ඒ අදාළ සර්විස් නැති වෙනවා. පාස්වර්ඩ් අමතක වෙලා මාත් හෙන කට්ටක් කෑවා
    :):)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    IPay App එකේ Peoples Bank එක නැත්තෙ මොකද? සල්ලි ට්‍රාන්ස්ෆර් කරන තැන?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    LOLC eka finance company ekak nisa Peoples Bank ekata money transfer karanna behe.
    Peoples Bank allow karanne banks witarai danna taramata.
    ඉතිං බං ලංකාවෙ තියෙන අනිත් හැම බෑන්ක් එකක් වගේම ඒකෙ තියෙනව නේහ්. අනිත් එක Peoples Bank එක JustPay Acc එකක් විදියට ඇඩ් කරන්නත් පුලුවන්. සල්ලි යවන්න විතරමයි බැරි.
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    259
    133
    43
    Home of Felonius Gru
    ඉතිං බං ලංකාවෙ තියෙන අනිත් හැම බෑන්ක් එකක් වගේම ඒකෙ තියෙනව නේහ්. අනිත් එක Peoples Bank එක JustPay Acc එකක් විදියට ඇඩ් කරන්නත් පුලුවන්. සල්ලි යවන්න විතරමයි බැරි.
    ඒකනම් මමත් හරියටම දන්නෙ නැහැ මචන්. ඔය විස්තරේ කිව්වෙ මගෙ යාළුව.
     
    • Like
    Reactions: The Kingslayer

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    259
    133
    43
    Home of Felonius Gru
    Ipay අවුල මෙහෙමයි. මං කෝල් කරලා ඇහුවා ඕක ගැන. LOLC to අනිත් බැංකු or අනිත් බැංකු to LOLC cefts වලට charges නැහැ. වෙන බැංකු 2ක් අතර කරන cefts වලට 30යි.
    ඒක නම් ඉතින් සාධාරණයි. වෙන බැංකු 2ක් අතර වෙන ceft එකකට LOLC උන් සල්ලි ගෙවන්න ඕන නැහැනේ.
    Ipay එකෙන් දැන් කොහොමත් lolc acc එකක් හැදෙනවා කියලා කියනවානේ. ඒකේ සල්ලි දාගෙන ඒකෙන් transfer කරන්න.
    කිසි ගින්නක් නැහැ එතකොට.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ipay අවුල මෙහෙමයි. මං කෝල් කරලා ඇහුවා ඕක ගැන. LOLC to අනිත් බැංකු or අනිත් බැංකු to LOLC cefts වලට charges නැහැ. වෙන බැංකු 2ක් අතර කරන cefts වලට 30යි.
    ඒක නම් ඉතින් සාධාරණයි. වෙන බැංකු 2ක් අතර වෙන ceft එකකට LOLC උන් සල්ලි ගෙවන්න ඕන නැහැනේ.
    Ipay එකෙන් දැන් කොහොමත් lolc acc එකක් හැදෙනවා කියලා කියනවානේ. ඒකේ සල්ලි දාගෙන ඒකෙන් transfer කරන්න.
    කිසි ගින්නක් නැහැ එතකොට.
    Sure de bn?
     
    මචං මම අකවුන්ට් එක කෝල් කරල ඩිසේබල් කරගෙන ඇප් එක Reinstall කරල ආයිත් හැදුව. ඒත් පරණ ඉන්ටර්ෆේස් එකමයි එන්නෙ. LOLC Acc එකක කිසිම විස්තරයක් පේන්නෙ නෑ. මොකක්ද සීන් එක?