engineer's salary in Sri lanka

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    CEB nan hondata pay karanawa lu.. Mage yaluwek Innawa. U nam kiyanne uta 180k wage set wenawa kiyala. Habai sure naa. Uge Poddak pamporiya..
     

    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    CEB nan hondata pay karanawa lu.. Mage yaluwek Innawa. U nam kiyanne uta 180k wage set wenawa kiyala. Habai sure naa. Uge Poddak pamporiya..

    CEB Machan mulinma yana ewanta 115k - 160K athara labenawa.Thawa samahara ayata vehicle ekak labenwa wada karana division eke hatiyata.Man adurana keepa denek innawa.
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    Yako apith SL government.Civil. Bt 52000+Vehicle+Fuel. Umba SL government da?

    Mkeda bn wada karanne?? :)

    Wadima tiyenne CEB 120,000-140,000 wage bt vehicle+fuel ne :no::no:
    Water boardnam Permanent ayata oya gana bt vehicle private use karanna puluwanda manda....:dull::dull: site ekatanam vehicle+fuel okay :):)
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    තමන්ගේ හිතේ ආසාව තියෙන දේ කරපන් .වෘතිය නිසා ලැබෙන වරදාන වරප්‍රසාද ගැන මූලිකව හිතන්න එපා .වෘතිය තුළින් තමන්ගේ හිතේ ආසාවත් එක්ක කරන්න පුළුවන් දේවල් ගැන සහ ඒ අදාළ වෘතිය තුළ දැනුම සඳහා ඉගෙන ගනින් .එතකොට උඹට පුළුවන් ඒ අදාළ වෘතියෙන් වැඩකාරයෙක් වෙන්න .එහෙම උනායින් පස්සේ අර කිව්ව අනං මනං වරදාන වරප්‍රසාද උඹ හොයන්න ඕනේ නැහැ උඹව හොයාගෙන ඒවී . මොකද වෘතිය කොච්චර ලොකු උනත් වැඩක් නැහැ ඒ වෘතිය තුළින් ලැබෙන ආත්ම තෘප්තිය තමන්ට නැත්තම් .
    …විෂයක් විදියට ගත්තොත් Electronic Engineering and Electrical Engineering කියන්නේ සෑහෙන පරාසයක් තියෙන හොඳ වැඩ දාන්න පුළුවන් විෂයන් දෙකක් .හැබැයි ලංකාව වගේ රටක ඉලෙක්ට්‍රොනික් වගේ විෂයන් වලට තියෙන්නේ හරිම අඩු ජොබ් සංඛ්‍යාවක් .මම නිවැරදිනම් ඔය ඉලෙක්ට්‍රොනික් කරන අයට කම්පියුටර් සහ බයෝමෙඩිකල් ක්ෂේස්ත්‍ර හරහා තමා වෘතිය කරන්න වෙලා තියෙන්නේ .එලෙක්ට්‍රිකල් අයට නම් ජොබ් තියෙනවා .විෂේශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ එහෙම .උන්ගේ සැලරි ලෙවල්ස් ගැන නම් මට එච්චරම දැනීමක් නැහැ .



    :cool::cool::cool: