සොහොන;19666108 said:ඕක නම් ගොඩක් උන් ගාව තියනවා එකයි මම ඕක තොර ගත්තේ
wallpaper . in එකේ ඔයිට වඩා හොද එකක් සෙට් කර ගන්න පුළුවන්![]()

සොහොන;19666108 said:ඕක නම් ගොඩක් උන් ගාව තියනවා එකයි මම ඕක තොර ගත්තේ
wallpaper . in එකේ ඔයිට වඩා හොද එකක් සෙට් කර ගන්න පුළුවන්![]()

සොහොන;19666102 said:අතීතයෙන් උබට පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කළු ජුලිය ගැන පොඩ්ඩක් විස්තර හොයා ගන්න බලහන්

අදත් ආවා ඉතින් ඔන්න තෙරෙඩ් ඔපන් ඔනෙ එකෙක්ට එන්න පුලුවන්nidagena bn ewanne![]()

නැහැ බන්. ලංකාවේ නෙවේ.
මමත් මාරවිල තමයි බන්.![]()

සොහොන;19671788 said:ගොඩක් කාලෙකින් මොකො වෙන්නෙ දැන්![]()
යාලුවෙක්ගෙ ගෙදර මළගෙයක් උනා මචං...අවුලක් නෑ...උඹට කොහොමද?

සොහොන;19671818 said:මෙහෙ ඉතින් කියන්න තරම් වරදක් නැ මචන් සිතල අඩුයි ලන්කාව ට එන්න අදහසක් තියනවා![]()