=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
සොහොන;19666108 said:
ඕක නම් ගොඩක් උන් ගාව තියනවා එකයි මම ඕක තොර ගත්තේ :eek:

wallpaper . in එකේ ඔයිට වඩා හොද එකක් සෙට් කර ගන්න පුළුවන්
:)
:)
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
සොහොන;19666102 said:
අතීතයෙන් උබට පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කළු ජුලිය ගැන පොඩ්ඩක් විස්තර හොයා ගන්න බලහන්

owa kohe balannda bnz :baffled:
 

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සොහොන;19671788 said:
    ගොඩක් කාලෙකින් මොකො වෙන්නෙ දැන් ;)

    යාලුවෙක්ගෙ ගෙදර මළගෙයක් උනා මචං...අවුලක් නෑ...උඹට කොහොමද?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යාලුවෙක්ගෙ ගෙදර මළගෙයක් උනා මචං...අවුලක් නෑ...උඹට කොහොමද?

    මෙහෙ ඉතින් කියන්න තරම් වරදක් නැ මචන් සිතල අඩුයි ලන්කාව ට එන්න අදහසක් තියනවා :yes:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සොහොන;19671818 said:
    මෙහෙ ඉතින් කියන්න තරම් වරදක් නැ මචන් සිතල අඩුයි ලන්කාව ට එන්න අදහසක් තියනවා :yes:

    kawadda enne mchn