නොකියා ලුමියා 928.
එඩිට් කර නොමැත.
![]()

Elaaaaaaaz, Koheda ban uba inne?![]()

ඔය මම ඉන්න දිහා නෙවෙයි බන්.
කෑල්ල එක්ක ගිය සතියේ තේ වත්ත පල්ලියට ගියා.
මම ඉතින් පල්ලි ගියා කියලා අහවල් එකක් කරන්නැයි.
කෑල්ලට එයාගේ ආගාමානුකූල කටයුතු ටික කරන්න කියලා මම එලියට බැස්සා ෆොටෝස් ටිකක් ගහන්න.

ඒක තමයි මමත් බැලුවේ දැකලා පුරුදු පරිසරයක් නිසා ..මේ අපේ බැසිලිකාවනේ![]()