බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :P:P


    දැන් වත් නැගිටපං...තාම ඊයෙ වැටුන ගමන් ද :baffled:
    :lol::lol::lol: නෑ නෑ ඊයේ දවසම ගෙදර බන්... මොකෝ උනේ ඊයේ ගැසුවෙ නැද්ද?:D

    සුභ උදෑසනක් කුකුළනි,කිකිළියනි
    ගුඩ් මෝර්නින්ග් කුකුළොහ්..!!:rofl: අද ලෙඩ නිවාඩුද වැඩද?
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol::lol: නෑ නෑ ඊයේ දවසම ගෙදර බන්... මොකෝ උනේ ඊයේ ගැසුවෙ නැද්ද?:D






    සතියකින් විතර කටේ තිබ්බෙ නෑ:no:.....

    ඒකෙන් කියවෙන්නේ බර ගැසිල්ලක් ඉදිරියෙන් පැමිණෙන බවයි:eek:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol::lol: නෑ නෑ ඊයේ දවසම ගෙදර බන්... මොකෝ උනේ ඊයේ ගැසුවෙ නැද්ද?:D


    ගුඩ් මෝර්නින්ග් කුකුළොහ්..!!:rofl: අද ලෙඩ නිවාඩුද වැඩද?
    අපිට වැඩ බන් අපිට කවද්ද ඉතින් නිවඩුවක් ලැබුනේ..උබනම් හොදට ගසල දොයි නෙහ්....වරෙන්කෝ උට්ටෝ වෙලවක සෙට් වෙන්න
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)


    සතියකින් විතර කටේ තිබ්බෙ නෑ:no:.....

    ඒකෙන් කියවෙන්නේ බර ගැසිල්ලක් ඉදිරියෙන් පැමිණෙන බවයි:eek:
    වරෙන් අඩියක් ගසන්න..උබ හැමදාම ඔය ශොප් එකේම ඉන්නද කල්පනාව
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled:
    ඌ එක්ක මම බොන්නේ නෑ..



    උඹ අනිවා වරෙන්...කෝන්තරයක් ඇදගත්තෑකි උඹත් එක්ක:frown::frown::frown:...

    ගිය පාර බඩා මාමි රංගුවව ගඟට දාන්න ප්ලෑන් කරා වගේ..මේ පාර මායි උඹයි:rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol::lol::lol::lol::lol::lol:


    කතාව දාපියෝ.....විලි නෑ නේ යකෝ :lol:
    ඔව් බන්...වස නෝන්ඩිය මට...අපේ බෝඩිම අවට වදුරෝ සෙට් එකක් ඉන්නවා බන්..උන් අපේ බෝඩිමේ වහලට පැනල අර අල්ලපු ගෙදර වහලට පනිනව කොහොම හරි උන්ගෙ වහලේ ශීට් එකකුත් කැඩිල දැන් සතියකට විතර කලින්..උන් අපිට හෙන සද්දේ බන් හරියට අපි බලෙන් වදුරො එවනව වගේ රෙද්ද...මම ඊයේ බඩු වැඩි වෙලා බැනල බන් ඒ ගෙදර ගෑනිට හොදටම..කෙල්ලටත් බැනලලු,,,අපේ එකෙක් වීඩියෝ කරල..එ ගෙදර කොල්ල ඉදල නෑ..ඌ අද මාව අල්ල ගනී බන්..මට බයයි උට්ට බොඩිමෙන් යන්න වෙයිද දන්නෙත් නෑ..ලස්සනට් පරුශ වචන සෙට් එකක් කියනව මම අපේ එකා හොදට වීඩියෝ කරල...හවස් වෙද්දි මගේ එෆ් බී එකේ තියෙයි සමහර විට..එකත් කමක් නෑ කියපන්කෝ මගෙ ෆෝන් එකෙන් වදුරෙක්ට ගහල විසි කරල අර මම ඒ ගෑනිට බැන්නට පස්සේ...ඒ උට්ට ඔන් වෙන්නෙත් නෑ...2012 දි ගත්තේ බන් 80,000ක් වියදම් කරල...දැන් මෙලෝ රෙද්දක් නෑ...1500 චයින කබල් ෆෝන් එකක් ගන්න ඔනේ අද සැලරි දැම්මම..අම්මප මන් වගේ මෝඩයෙක් මේ ලන්කවෙම නැතුව ඇති.:(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹ අනිවා වරෙන්...කෝන්තරයක් ඇදගත්තෑකි උඹත් එක්ක:frown::frown::frown:...

    ගිය පාර බඩා මාමි රංගුවව ගඟට දාන්න ප්ලෑන් කරා වගේ..මේ පාර මායි උඹයි:rofl:

    මම නම් ඔය ගගේ මුහුදේ ඔබන්න යන්නේ නෑ.
    පාරවල් උපරිම තුනයි.

    eb7e4ce8fdb4ef94dbcbdd6e843ebfac.gif


    rko.gif


    rock+bottom.gif
     
    Status
    Not open for further replies.