very ambaneta.............![]()


දැන් වත් නැගිටපං...තාම ඊයෙ වැටුන ගමන් ද

very ambaneta.............![]()



දැන් වත් නැගිටපං...තාම ඊයෙ වැටුන ගමන් ද![]()


නෑ නෑ ඊයේ දවසම ගෙදර බන්... මොකෝ උනේ ඊයේ ගැසුවෙ නැද්ද?
ගුඩ් මෝර්නින්ග් කුකුළොහ්..!!සුභ උදෑසනක් කුකුළනි,කිකිළියනි
අද ලෙඩ නිවාඩුද වැඩද?නෑ නෑ ඊයේ දවසම ගෙදර බන්... මොකෝ උනේ ඊයේ ගැසුවෙ නැද්ද?
.....
සතියකින් විතර කටේ තිබ්බෙ නෑ.....
ඒකෙන් කියවෙන්නේ බර ගැසිල්ලක් ඉදිරියෙන් පැමිණෙන බවයි![]()



අපිට වැඩ බන් අපිට කවද්ද ඉතින් නිවඩුවක් ලැබුනේ..උබනම් හොදට ගසල දොයි නෙහ්....වරෙන්කෝ උට්ටෝ වෙලවක සෙට් වෙන්නනෑ නෑ ඊයේ දවසම ගෙදර බන්... මොකෝ උනේ ඊයේ ගැසුවෙ නැද්ද?
ගුඩ් මෝර්නින්ග් කුකුළොහ්..!!අද ලෙඩ නිවාඩුද වැඩද?
වරෙන් අඩියක් ගසන්න..උබ හැමදාම ඔය ශොප් එකේම ඉන්නද කල්පනාව
සතියකින් විතර කටේ තිබ්බෙ නෑ.....
ඒකෙන් කියවෙන්නේ බර ගැසිල්ලක් ඉදිරියෙන් පැමිණෙන බවයි![]()
මේ සැරේ වත් කොලඹ එනවද?14න් පස්සෙ සති 2ක් මම ලංකාවෙ.

අඩෝ මම නම් තවත් බොන්නේ නෑ..
මන් අපේ බෝඩිමේ එහා ගෙදර උන්ට බැනල..මම දන්නෙත් නෑ








මේ සැරේ වත් කොලඹ එනවද?14න් පස්සෙ සති 2ක් මම ලංකාවෙ.

ඌ එක්ක මම බොන්නේ නෑ..


...
ඔව් බන්...වස නෝන්ඩිය මට...අපේ බෝඩිම අවට වදුරෝ සෙට් එකක් ඉන්නවා බන්..උන් අපේ බෝඩිමේ වහලට පැනල අර අල්ලපු ගෙදර වහලට පනිනව කොහොම හරි උන්ගෙ වහලේ ශීට් එකකුත් කැඩිල දැන් සතියකට විතර කලින්..උන් අපිට හෙන සද්දේ බන් හරියට අපි බලෙන් වදුරො එවනව වගේ රෙද්ද...මම ඊයේ බඩු වැඩි වෙලා බැනල බන් ඒ ගෙදර ගෑනිට හොදටම..කෙල්ලටත් බැනලලු,,,අපේ එකෙක් වීඩියෝ කරල..එ ගෙදර කොල්ල ඉදල නෑ..ඌ අද මාව අල්ල ගනී බන්..මට බයයි උට්ට බොඩිමෙන් යන්න වෙයිද දන්නෙත් නෑ..ලස්සනට් පරුශ වචන සෙට් එකක් කියනව මම අපේ එකා හොදට වීඩියෝ කරල...හවස් වෙද්දි මගේ එෆ් බී එකේ තියෙයි සමහර විට..එකත් කමක් නෑ කියපන්කෝ මගෙ ෆෝන් එකෙන් වදුරෙක්ට ගහල විසි කරල අර මම ඒ ගෑනිට බැන්නට පස්සේ...ඒ උට්ට ඔන් වෙන්නෙත් නෑ...2012 දි ගත්තේ බන් 80,000ක් වියදම් කරල...දැන් මෙලෝ රෙද්දක් නෑ...1500 චයින කබල් ෆෝන් එකක් ගන්න ඔනේ අද සැලරි දැම්මම..අම්මප මන් වගේ මෝඩයෙක් මේ ලන්කවෙම නැතුව ඇති.
කතාව දාපියෝ.....විලි නෑ නේ යකෝ![]()


උඹ අනිවා වරෙන්...කෝන්තරයක් ඇදගත්තෑකි උඹත් එක්ක...
ගිය පාර බඩා මාමි රංගුවව ගඟට දාන්න ප්ලෑන් කරා වගේ..මේ පාර මායි උඹයි![]()