ඔව් බන්...වස නෝන්ඩිය මට...අපේ බෝඩිම අවට වදුරෝ සෙට් එකක් ඉන්නවා බන්..උන් අපේ බෝඩිමේ වහලට පැනල අර අල්ලපු ගෙදර වහලට පනිනව කොහොම හරි උන්ගෙ වහලේ ශීට් එකකුත් කැඩිල දැන් සතියකට විතර කලින්..උන් අපිට හෙන සද්දේ බන් හරියට අපි බලෙන් වදුරො එවනව වගේ රෙද්ද...මම ඊයේ බඩු වැඩි වෙලා බැනල බන් ඒ ගෙදර ගෑනිට හොදටම..කෙල්ලටත් බැනලලු,,,අපේ එකෙක් වීඩියෝ කරල..එ ගෙදර කොල්ල ඉදල නෑ..ඌ අද මාව අල්ල ගනී බන්..මට බයයි උට්ට බොඩිමෙන් යන්න වෙයිද දන්නෙත් නෑ..ලස්සනට් පරුශ වචන සෙට් එකක් කියනව මම අපේ එකා හොදට වීඩියෝ කරල...හවස් වෙද්දි මගේ එෆ් බී එකේ තියෙයි සමහර විට..එකත් කමක් නෑ කියපන්කෝ මගෙ ෆෝන් එකෙන් වදුරෙක්ට ගහල විසි කරල අර මම ඒ ගෑනිට බැන්නට පස්සේ...ඒ උට්ට ඔන් වෙන්නෙත් නෑ...2012 දි ගත්තේ බන් 80,000ක් වියදම් කරල...දැන් මෙලෝ රෙද්දක් නෑ...1500 චයින කබල් ෆෝන් එකක් ගන්න ඔනේ අද සැලරි දැම්මම..අම්මප මන් වගේ මෝඩයෙක් මේ ලන්කවෙම නැතුව ඇති.![]()


පට්ට සිද්ධිය යකෝ...ඔහොමත් බොනවද....වීඩියෝ ඕන නෑ...ඒකෙ ඕඩියෝ එකක් දාල ලිංක් එක දීපන්කෝ අපිට අහන්න






බණ්ඩාරවත්ත හංදියේ නේද උඹ ඉන්නේ?
වයින් එක මටයි පෙරාටයි.
අමතරව මොනාහරි ඕනිනම් අරන් එන්න වෙනවා. 
