බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔව් බන්...වස නෝන්ඩිය මට...අපේ බෝඩිම අවට වදුරෝ සෙට් එකක් ඉන්නවා බන්..උන් අපේ බෝඩිමේ වහලට පැනල අර අල්ලපු ගෙදර වහලට පනිනව කොහොම හරි උන්ගෙ වහලේ ශීට් එකකුත් කැඩිල දැන් සතියකට විතර කලින්..උන් අපිට හෙන සද්දේ බන් හරියට අපි බලෙන් වදුරො එවනව වගේ රෙද්ද...මම ඊයේ බඩු වැඩි වෙලා බැනල බන් ඒ ගෙදර ගෑනිට හොදටම..කෙල්ලටත් බැනලලු,,,අපේ එකෙක් වීඩියෝ කරල..එ ගෙදර කොල්ල ඉදල නෑ..ඌ අද මාව අල්ල ගනී බන්..මට බයයි උට්ට බොඩිමෙන් යන්න වෙයිද දන්නෙත් නෑ..ලස්සනට් පරුශ වචන සෙට් එකක් කියනව මම අපේ එකා හොදට වීඩියෝ කරල...හවස් වෙද්දි මගේ එෆ් බී එකේ තියෙයි සමහර විට..එකත් කමක් නෑ කියපන්කෝ මගෙ ෆෝන් එකෙන් වදුරෙක්ට ගහල විසි කරල අර මම ඒ ගෑනිට බැන්නට පස්සේ...ඒ උට්ට ඔන් වෙන්නෙත් නෑ...2012 දි ගත්තේ බන් 80,000ක් වියදම් කරල...දැන් මෙලෝ රෙද්දක් නෑ...1500 චයින කබල් ෆෝන් එකක් ගන්න ඔනේ අද සැලරි දැම්මම..අම්මප මන් වගේ මෝඩයෙක් මේ ලන්කවෙම නැතුව ඇති.:(:(

:lol::lol::lol:පට්ට සිද්ධිය යකෝ...ඔහොමත් බොනවද....

වීඩියෝ ඕන නෑ...ඒකෙ ඕඩියෝ එකක් දාල ලිංක් එක දීපන්කෝ අපිට අහන්න:)
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මම නම් ඔය ගගේ මුහුදේ ඔබන්න යන්නේ නෑ.
පාරවල් උපරිම තුනයි.

මට මැවිල පේනව උඹ කොටට කොටේ බටු ඇටේ වගේ උඩ පැනල පයින් ගහන හැටි :lol:
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔව් බන්...වස නෝන්ඩිය මට...අපේ බෝඩිම අවට වදුරෝ සෙට් එකක් ඉන්නවා බන්..උන් අපේ බෝඩිමේ වහලට පැනල අර අල්ලපු ගෙදර වහලට පනිනව කොහොම හරි උන්ගෙ වහලේ ශීට් එකකුත් කැඩිල දැන් සතියකට විතර කලින්..උන් අපිට හෙන සද්දේ බන් හරියට අපි බලෙන් වදුරො එවනව වගේ රෙද්ද...මම ඊයේ බඩු වැඩි වෙලා බැනල බන් ඒ ගෙදර ගෑනිට හොදටම..කෙල්ලටත් බැනලලු,,,අපේ එකෙක් වීඩියෝ කරල..එ ගෙදර කොල්ල ඉදල නෑ..ඌ අද මාව අල්ල ගනී බන්..මට බයයි උට්ට බොඩිමෙන් යන්න වෙයිද දන්නෙත් නෑ..ලස්සනට් පරුශ වචන සෙට් එකක් කියනව මම අපේ එකා හොදට වීඩියෝ කරල...හවස් වෙද්දි මගේ එෆ් බී එකේ තියෙයි සමහර විට..එකත් කමක් නෑ කියපන්කෝ මගෙ ෆෝන් එකෙන් වදුරෙක්ට ගහල විසි කරල අර මම ඒ ගෑනිට බැන්නට පස්සේ...ඒ උට්ට ඔන් වෙන්නෙත් නෑ...2012 දි ගත්තේ බන් 80,000ක් වියදම් කරල...දැන් මෙලෝ රෙද්දක් නෑ...1500 චයින කබල් ෆෝන් එකක් ගන්න ඔනේ අද සැලරි දැම්මම..අම්මප මන් වගේ මෝඩයෙක් මේ ලන්කවෙම නැතුව ඇති.:(:(

    හෆ්ෆා. බෝඩිමක් හොයන්න පටන් ගන්න වෙයි වගේ ගොයියෝ.:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹ කෙල්ලටයි ඇන්ටිටයි අයුතු යෝජනා එහෙම මොකුත් කරලා නෑ නේහ්?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේර කොටයි. ? හය්යෝ යෝ යෝ...:lol: ඌ ගිය ආත්මෙ පුවක් ගස් පූජා කරපු එකෙක්.:)

    අරූ ලිඳේද බලාපං අයියේ...
    මම මොකුත් කියන්නේ නෑ නෑ මයි..
    ඊට පස්සේ හොටු කෙල පෙරාගෙන අඬාවි.. :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අරූ ලිඳේද බලාපං අයියේ...
    මම මොකුත් කියන්නේ නෑ නෑ මයි..
    ඊට පස්සේ හොටු කෙල පෙරාගෙන අඬාවි.. :lol:

    වෙන්න බෑ:no::no::no:..

    උඹ කොටයි..කොටයි..කොටමයි:dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    සතියකින් විතර කටේ තිබ්බෙ නෑ:no:.....

    ඒකෙන් කියවෙන්නේ බර ගැසිල්ලක් ඉදිරියෙන් පැමිණෙන බවයි:eek:
    :lol: මිණිමුතු මෝරා එනවනේ.. ඉඳපන් උගෙත් එක්ක සෙට් වෙන්න...:)

    අපිට වැඩ බන් අපිට කවද්ද ඉතින් නිවඩුවක් ලැබුනේ..උබනම් හොදට ගසල දොයි නෙහ්....වරෙන්කෝ උට්ටෝ වෙලවක සෙට් වෙන්න
    ඊයෙත් උඹලගේ ගේ ඉස්සරහින් ගියා..:rofl: බණ්ඩාරවත්ත හංදියේ නේද උඹ ඉන්නේ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ පෙරා කොටා.. අද හවස සෙට් වෙමුද අර පැත්තේ ?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙහෙමයි පැලෑන.:)

    මම 14 එනවා. 27 යනවා. සෙට් වෙන දවස දැම්ම කියන්න බෑ. ගෙදර පොඩි කචල් එකක් තියෙනවා පොඩි එකෙක් අසනීපෙන්. පොඩ්ඩක් එහෙ මෙහෙ දුවන්න වෙන සීන් එකක්.වීක් එන්ඩ් එක අවුට්. මම අම්මා බලන්න ගමේ යනවා.:)

    ලංකාවට ආවම ඊ.කේ එන්න වෙන්නෙ අඩුවෙන්. ඒ හින්දා දුරකතන මාර්ගයෙන් තමයි සම්බන්ධීකරණ කටයුතු පෙරා හරහා කරගන්න වෙන්නෙ.:)

    මම එත්දි බ්ලැක් ලේබල් එකයි, වයින් බෝතලයයි ගේනවා.:cool: වයින් එක මටයි පෙරාටයි. :rofl:සෙට් වෙන්නෙ නැදිමාලෙ හාවි එකේ.:)

    බයිට් සැන්ඩි එන උන්ගේ බිලට. :frown:අමතරව මොනාහරි ඕනිනම් අරන් එන්න වෙනවා. :eek:එතනෙ බෝතල් ගන්න නෑ. ලග පාත බාර් නෑ.:)
     
    Last edited:

    :shocked::lol::baffled::(:cool::growl::(:(
     
    මේහ්..කස්ටියට බැරිද ඉරිදාවක මෙහේ එන්න.... :eek:

    ගහෙන් බාපු රා දෙන්නම්....සෝ....යි:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි මොකෝ ?

    සැට් වෙන්න ආසයි... බට් බයයි. :shocked::baffled: පෙරා එන නිසා.....:baffled::baffled:

    මම අමද්‍යප සංගමේ යාවජීව සාමාජිකයෙක් බන්.. ටයිම් එක ෆ්‍රී තිබ්බොත් වාර්තා කරන්නන් එදාට..
     
    Status
    Not open for further replies.