බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොට.. මම කියන්නේ නෑ උඹේ කෝකද කොට කියලා..

    පෙරා විසින් කෝකත් (ඔව් ඔව් අරක) කොටයි කියල පිළිගත් ඒ අසික්කිත මොහොත :baffled::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    11.gif
    11.gif
    11.gif
    පේරා මට තර්ජනය කරනවනෙහ් බන්:(

    කොට්ටුන්ට බය වෙන්න එපා බන් :no::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    anna ehema waren, nikan wine bonawa bonawa kiyala samanala part daanne nathuwe, meda sare mama gaane bolata wine bottle ekak dennam, loku ganan ekak nan newe......

    මොකක් හරි කමක් නෑ. උස්සන් වරෙං. මාත් වයින් එකක් ගේන්නම්. ඒක ගහලා අනික්වයින් 200ක් විතර නවාගත්තාම තමා ගාන. :baffled:
    මෝර මාමිට නම් ඒ සෙල්ලම් බෑ දැං. එන්ජින් පරණ නේ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් බන්.. අර රයිඩරය කිව්වේ.. මමනන් ඇස් දෙකට දැකලවත් නැහැ ඔය කොටාව...
    හුටා රයිඩරය දන්නේ කොහොමද බන් ඒක..ඌ එන්නෙත් නැහැනේ මේ පැත්තේ..අර ශොප් එකක් බදා ගෙන ඉන්නව නෙහ්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලැප් එකක් එක්කම මිසින් වෙලා..මගේ ලැප් එකත් හදල දුන්නෙ නෑ තාම..හෙට හවස මන් යනව පොර ඉන්න තැනට:frown:

    විනාසයි.. උඹ ලැප් එක හදන්න දුන්නද? දැනට මාස කීයක් ගියාද? කෝල් කරන කරන සැරේ බිසී බිසී කියනවද? එහෙනන් ඒ තත්ත්වය ඉතා සාමාන්‍යා තත්ත්වයක්..කොහොමත් බඩා 2017 වෙන්න කලින් දෙයි අනිවා..මට ෂුවර්..

    මේක දැක්කොත් දැනට මාස තුන හතරක් වෙන මගේ ලැප් එකට තව මාස ගානක් යනකල් බඩු පැකට් වෙයි.. :baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    විනාසයි.. උඹ ලැප් එක හදන්න දුන්නද? දැනට මාස කීයක් ගියාද? කෝල් කරන කරන සැරේ බිසී බිසී කියනවද? එහෙනන් ඒ තත්ත්වය ඉතා සාමාන්‍යා තත්ත්වයක්..කොහොමත් බඩා 2017 වෙන්න කලින් දෙයි අනිවා..මට ෂුවර්..

    මේක දැක්කොත් දැනට මාස තුන හතරක් වෙන මගේ ලැප් එකට තව මාස ගානක් යනකල් බඩු පැකට් වෙයි.. :baffled::baffled:
    හුටා..තාම දුන්නේ නෑ බන්..දෙන්න කලින් ඉදන්ම කියනවනෙහ් ඌ බිසී කියල..දෙන්න කලින්ම මෙහෙම නම් මට උබේ තත්වේ තේරෙනව බන්...2018 වත් ගත්තොත් ලොකු දෙයක්..කෝකටත් හෙට යන්න ඔනේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලැප් එකක් එක්කම මිසින් වෙලා..මගේ ලැප් එකත් හදල දුන්නෙ නෑ තාම..හෙට හවස මන් යනව පොර ඉන්න තැනට:frown:

    ඊයේ බීපු ගානටම බීලා කෙලින් පලයං. ඊයේ අල්ලපු ග්එදර එකීලට කථා කරපු විදියටම කතා කොරපං..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මොකක් හරි කමක් නෑ. උස්සන් වරෙං. මාත් වයින් එකක් ගේන්නම්. ඒක ගහලා අනික්වයින් 200ක් විතර නවාගත්තාම තමා ගාන. :baffled:
    මෝර මාමිට නම් ඒ සෙල්ලම් බෑ දැං. එන්ජින් පරණ නේ..

    පරණ නෑ බොලව්. :eek:මැනුෆැක්චර් එරර් එකක්.:(:(:(
     
    Status
    Not open for further replies.