ado nomile igena ganna ubalageth mara loku scene ne tiyenne..ubalata wena wada attema nadda bn mehema eka ekata bana bana irisiya kara kara inna? uganwanne nadda itin campus eke. ubala witaray etakota me rate loku loku than walata yanna oni.. anith okkoma ubalata wadakarakam karagena inna oni..ubalata mara kakkumakne tiyenne private campus wala igena ganna un ekka..![]()

FB eke video songs hadala dala SAITM wahanna puluwanda ban? Den inna un udgoshana karanneth FB eken. ara CEPA ekata wiruddawath online petition gahanawa witharai
E dawaswala oya Ragama hadapu private medical college eka janasathu karanakan colombo campus eke wahala uda negala loku protest ekak thibba. Meka wehuwe nethnan lamai 100 withara wahalen paninawa kewwa. Andu ekata bayawela thamai oya ragama eka janasathu keruwe.








ආතල් කමෙන්ට් එකක් දැක්කා
~අන්තරයේ 2016/2017 අධ්‍යන වර්ෂය සඳහා වූ දෛනික කාල සටහන~
පෙ.ව 8.00 - විශ්ව විද්‍යාලයීය දේශණ ශාලාවට යාම
පෙ.ව 8.30 - දේශණය කුමක් ගැනදැයි සිතීම
පෙ.ව 9.00 - ලඟ සිටින සිසුවාගෙන් විමසීම
පෙ.ව 9.01 - ඹහු කියන දේ නොතේරීම
පෙ.ව 9.02 - තේරෙනවා මෙන් ඹඵව වැනීම
පෙ.ව 9.05 - දේශණය තේරුම් ගත නොහැකි වීම
පෙ.ව 9.10 - මානසික ආතතිය
පෙ.ව 9.15 - මධ්‍යම මානසික ආතතිය
පෙ.ව 9.30 - දැඩි මානසික ආතතිය
පෙ.ව 10.00 - දේශණය අවසන් වීම
පෙ.ව 10.15 - ආපනශාලාව වෙත යාම
පෙ.ව 10.17 - මානසික ආතතියෙන් මිදීමට Facebook යාම
පෙ.ව 10.35 - තම පෞද්ගලික විශ්ව විද්‍යාලයේ මිතුරාගේ ප්‍රොෆයිල් එක දැකීම
පෙ.ව 10.36 - ඹහුගේ Graduation ෆොටෝස් දැකීම
පෙ.ව 10.37 - අවිනිශ්චිතභාවය
පෙ.ව 11.00 - කලහැකි කිසිත් නැති බව වැටහීම
පෙ.ව 11.01 - නලියාම
පෙ.ව 11.02 - දාඩිය දෑම
පෙ.ව 11.03 - දත්මිටි කෑම
පෙ.ව 11.04 - වේගයෙන් හුස්ම ගැනීම
පෙ.ව 11.05 - පුද්ගලික විශ්ව විද්‍යාල ගැන වෛරයක් ඇතිවීම
පෙ.ව 11.20 - අනික් අතරමං වූ සිසුවන් මුණගැසීම
ප.ව 12.00 - වල්පල් දෙඩවීම
ප.ව 1.00 - රෑස්වීමක් කැඳවීම
ප.ව 1.10 - කබ්බන් ෆෝම් කිරීම
ප.ව 1.30 - කබ්බන් ෆෝම් වීම
ප.ව 1.40 - ආවේගශීලීව කතා කිරීම
ප.ව 1.50 - මහජනයාට විකිණිය හැකි සටන් පාඨ නිර්මාණය
ප.ව 2.00 - පුද්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ සාමාන්‍ය ජනයා තුල වෛරයක් ඇති කරන්නේ කෙසේදැයි සැලසුම් කිරීම
ප.ව 2.30 - SAITM හි අඩුපඩු සෙවීම
ප.ව 3.00 - අඩුපාඩු අඩු බව වැටහීම
ප.ව 3.05 - අඩුපාඩු වැවීම සහ නැවත වගා කිරීම
ප.ව 3.20 - පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරහිව පුහු තර්ක නිර්මාණය
ප.ව 4.00 - මම කොළඹ ඉඳන් නුවරට [Sorry] නුවර ඉඳන් කොළඹට පයින් යනවා එතකොට Private Campus උන්ට ඇවිදගන්න බැරි තරමට දුර්වල වෙලා exam ෆේල් වෙලා පිංබත් කකා ගෙදරට වෙලා ඉඳියි...
කොහොමද මුගෙ ටිකිරි මොලේ!![]()



FB eke video songs hadala dala SAITM wahanna puluwanda ban? Den inna un udgoshana karanneth FB eken. ara CEPA ekata wiruddawath online petition gahanawa witharai
E dawaswala oya Ragama hadapu private medical college eka janasathu karanakan colombo campus eke wahala uda negala loku protest ekak thibba. Meka wehuwe nethnan lamai 100 withara wahalen paninawa kewwa. Andu ekata bayawela thamai oya ragama eka janasathu keruwe.
sitam ekekgen ahala balapan...dan..oke un out wenna one..kale...out wenna widihak na..clinical na...clinical..natiwa..kohomada diagnose karanne...
anatha hathikare..thopi kamatida ungen beheth ganna..???




Unta ikmanin out wenna hari bari wela thiyenne ubala wage kuhakayo set ekak unwa hira karan inna nisa..
![]()