SAITAM ජබුක්

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Ithin yako salli tiyena un SAITM giya kiyala nathi bari ekata government uni nati wenne na neh. At the end of the day the most talented person would succeed in the job market. SAITM eka wadda nam u udata yai. Ratata oneh dakshama eka udata ena eka misak u duppat da pohosat da kiyna eka wadak nah.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    SAITM එක කියන්නෙ ලමයින්ගෙ හැකියාව,සුදුසුකම්වත් බලන්නෙ නැතුව අම්මල තාත්තලා ලමයි ගැන තියන් හිටපු බලාපොරොත්තු කඩ වෙන්න නොදී ඒ සිහින සැබෑ කරන්න ඉදිවූ ආයතනයක්..ලොකු සමාජ සේවයක්..අපි ඒකට ගරු කරන්න ඕන.:yes::yes::yes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අපි ඉස්සර හිතන් හිටියෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න පට්ට මීටරයක්,පැල් බැදගෙන පාඩම් කිරීමේ හැකියාව,මෙමරයිසින් ස්කිල් එක මේ හැමදේම් ඕන කියල..

    මේව සමාජය විසින් හදපු පුහු මත.. :yes::yes:

    SAITM එක අපිට කියල දීල ඉවරයි මේ ඔක්කොම අමූලික බොරු කියලා..අපිට ඕන යාන්තම් A/L ගොඩ දාගන්නයි,තාත්තගෙ පොතෙන් සල්ලි ගන්නයි විතරයි..

    පැය 2ක් එක තැන ඉදන් පාඩම් කරද්දි පුක නලියන මටත් දැන් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්..:cool::cool::cool:

    ඒ ඉගෙනීමේ අයිතියට කුහකකම් කරන්න එපා..:growl:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    මනුස්සයෙක් ට කෙලවෙනව දැකල සතුටු වෙන එකම රට මේක වෙන්න ඇති.. සැහන්න පව් කරල තියෙනව මේ රටේ ඉපදෙන්න .. ඇයි යකෝ උබලට සතුටු වෙන්න බැරි සල්ලි දීල හරි නැතුව හරි තව එකෙක් ගොඩ යනව දැකල ? :nerd:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ
    PATTA...!!..onna magen ++8 kma...

    අපි ඉස්සර හිතන් හිටියෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න පට්ට මීටරයක්,පැල් බැදගෙන පාඩම් කිරීමේ හැකියාව,මෙමරයිසින් ස්කිල් එක මේ හැමදේම් ඕන කියල..

    මේව සමාජය විසින් හදපු පුහු මත.. :yes::yes:

    SAITM එක අපිට කියල දීල ඉවරයි මේ ඔක්කොම අමූලික බොරු කියලා..අපිට ඕන යාන්තම් A/L ගොඩ දාගන්නයි,තාත්තගෙ පොතෙන් සල්ලි ගන්නයි විතරයි..

    පැය 2ක් එක තැන ඉදන් පාඩම් කරද්දි පුක නලියන මටත් දැන් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්..:cool::cool::cool:

    ඒ ඉගෙනීමේ අයිතියට කුහකකම් කරන්න එපා..:growl:

    irisiyawa wakkerenawa :sorry::sorry::sorry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සින්දුව නම් මරුවෙටම කරලා තියෙනවා...
    ඒත් ප්‍රතිපත්තිමය වශයෙන් මං හිතනවා SAITM එක තියෙන්න ඕනේ කියල...
    SAITM එකට විරුද්ධ වෙන අය, ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ පිටරටවල් වල ගිහින් MBBS කරන එකට විරුද්ධ නැත්තේ ඇයි කියල හිතා ගන්න බෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනික මේ video එකේ තියෙනව වගේ F 3ක් තියෙන එකෙක්ට SAITM යන්න බෑ.. බොරු භීතිකාවක් මවනවා ගොන්නුයි SAITM එකෙන් එලියට එන්නේ කියල..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    සින්දුව නම් මරුවෙටම කරලා තියෙනවා...
    ඒත් ප්‍රතිපත්තිමය වශයෙන් මං හිතනවා SAITM එක තියෙන්න ඕනේ කියල...
    SAITM එකට විරුද්ධ වෙන අය, ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ පිටරටවල් වල ගිහින් MBBS කරන එකට විරුද්ධ නැත්තේ ඇයි කියල හිතා ගන්න බෑ...

    එව්ව පිලිගත් විශ්ව විද්යාල..නැතුව කිසිම පිලිගැනීමක් නැති හන්දියෙ අටෝගත්තු කඩ නෙමේ..
    ඔතනින්ම තේරෙනව ඇතිනෙ එකට විරුද්ද වෙන අය එහෙම කරන්නෙ තමන්ට බඩේ පාර වදියි කියල බයට නෙමේ කියලා..මොකද එහෙමනම් පිටරටින් ඩිග්‍රි ගන්න අය හින්දත් බඩේ පාර වදින්න ඕනනෙ..

    අපෙත් දුරින් නෑදෑ වෙන අක්ක කෙනෙක් ගියා SAITM
    3 වෙනි පාර CCS ගත්තෙ..(පලවෙනි පාර 3ම ඩවුන්)
    හෙන ගොන් මගුලක්..ඔය 3rd shy රිසල්ට් එක දැම්මෙත් පැය 24ම ඔට්ටු වෙලා කන්නෙ බොන්නෙවත් නැතුව..

    දෙයියො තමයි දන්නෙ කොහොම මෙඩිසින් කරයිද කියල..

    ලෙඩ්ඩුන්ට අල්ලා දෙයියන්ගේම පිහිටයි..:no::no::no:

    අයි.ටී. , ඉන්ජිනියරින් ඇතුලු අනික් සියලු ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වලට මගේ විරුද්දත්වයක් නොමැති බවද, තමන්ගෙ ෆීල්ඩ් එක නිසා කුහක වීමට මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ද නොවන බව අවධාරනය කරමි..
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    සින්දුව නම් මරුවෙටම කරලා තියෙනවා...
    ඒත් ප්‍රතිපත්තිමය වශයෙන් මං හිතනවා SAITM එක තියෙන්න ඕනේ කියල...
    SAITM එකට විරුද්ධ වෙන අය, ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ පිටරටවල් වල ගිහින් MBBS කරන එකට විරුද්ධ නැත්තේ ඇයි කියල හිතා ගන්න බෑ...
    :yes::yes::yes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :no::no:
    umbala gana dukai ban :yes::yes:

    පොයින්ට් එකකට කතා කරපන් බන්..කා ගැනවත් දුක් වෙන්නෙ නැතුව..

    හැබැයි මතක තියාගනින්..උබ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක ඉගෙන ගන්න එකෙක්නම්,ඒ SAITM එක නෙමේනම්..

    අපිත් උබලට සපෝට් කියලා..

    මේකෙ කවුරුහරි SLIIT/NIBM වහන්න ඕන කියල ත්‍රෙඩ් එකක් දැම්මොත් ඌට විරුද්දවත් කතා කරනව කියලා..

    ප්‍රශ්නෙ තියෙන්නෙ සුදුසුකම් නැති දොස්තර මහත්තුරු ගැන මිසක් Private education එක ගැන නෙමේ.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    SAITAM ජබුක් 02-06-2016 10:31 AM attada bn ?

    පොයින්ට් එකට කතා කරන්න එකෙක් නෑ..

    හොරෙන් ඇවිත් රෙප් කපලා යනවා..

    කපපල්ල බන් රෙප් ඔක්කොම..

    මොකද ඕව කන්න කියලද.. :lol::lol::lol:
     
    • Like
    Reactions: djnick

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    අපි ඉස්සර හිතන් හිටියෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න පට්ට මීටරයක්,පැල් බැදගෙන පාඩම් කිරීමේ හැකියාව,මෙමරයිසින් ස්කිල් එක මේ හැමදේම් ඕන කියල..

    මේව සමාජය විසින් හදපු පුහු මත.. :yes::yes:

    SAITM එක අපිට කියල දීල ඉවරයි මේ ඔක්කොම අමූලික බොරු කියලා..අපිට ඕන යාන්තම් A/L ගොඩ දාගන්නයි,තාත්තගෙ පොතෙන් සල්ලි ගන්නයි විතරයි..

    පැය 2ක් එක තැන ඉදන් පාඩම් කරද්දි පුක නලියන මටත් දැන් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්..:cool::cool::cool:

    ඒ ඉගෙනීමේ අයිතියට කුහකකම් කරන්න එපා..:growl:

    ow ban. IQ ona ne. girawa para danna puluwan nam medicine yanna puluwan.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ow ban. IQ ona ne. girawa para danna puluwan nam medicine yanna puluwan.

    දන්සැල් වලට නම් බෑ මචන්..

    කඩේට නම් පුලුවන්..ගිරවා දාන්න ඕනෙත් නෑ ලොකුවට..යන්තම් පාස් වෙන්න තියෙන්නෙ..