SAITAM ජබුක්

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එව්ව පිලිගත් විශ්ව විද්යාල..නැතුව කිසිම පිලිගැනීමක් නැති හන්දියෙ අටෝගත්තු කඩ නෙමේ..
    ඔතනින්ම තේරෙනව ඇතිනෙ එකට විරුද්ද වෙන අය එහෙම කරන්නෙ තමන්ට බඩේ පාර වදියි කියල බයට නෙමේ කියලා..මොකද එහෙමනම් පිටරටින් ඩිග්‍රි ගන්න අය හින්දත් බඩේ පාර වදින්න ඕනනෙ..

    අපෙත් දුරින් නෑදෑ වෙන අක්ක කෙනෙක් ගියා SAITM
    3 වෙනි පාර CCS ගත්තෙ..(පලවෙනි පාර 3ම ඩවුන්)
    හෙන ගොන් මගුලක්..ඔය 3rd shy රිසල්ට් එක දැම්මෙත් පැය 24ම ඔට්ටු වෙලා කන්නෙ බොන්නෙවත් නැතුව..

    දෙයියො තමයි දන්නෙ කොහොම මෙඩිසින් කරයිද කියල..

    ලෙඩ්ඩුන්ට අල්ලා දෙයියන්ගේම පිහිටයි..:no::no::no:

    අයි.ටී. , ඉන්ජිනියරින් ඇතුලු අනික් සියලු ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වලට මගේ විරුද්දත්වයක් නොමැති බවද, තමන්ගෙ ෆීල්ඩ් එක නිසා කුහක වීමට මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ද නොවන බව අවධාරනය කරමි..

    ඒ කියන්නේ SAITM එකේම තියෙන engineering, mechatronic degree වලට උබ විරුද්ධ නෑ... MBBS කියන්නෙත් ඒ වගේම උපාධියක් විතරයි... එතකොට ඒකට විතරක් විරුද්ධ ඇයි?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සරල ප්‍රශ්ණයක් අහන්නම්කො ..පත්තරේ තිබ්බා නේද අර යකඩ කුරක් මිනිහෙක්කේ ඇග ඇතුලෙන් ගිහිල්ල එක ගලවලා සාර්ථක සැත්කමක් කරනවා ...එතකොට dummy වලින් පුරුදු වෙන , රජයේ දොස්තරවරුන්ට සපෙක්ස්ව අත්දැකීම් අඩු SAITM දොස්තර කෙනෙක් ලවා ඔහොම දෙයක් කරගන්න අපි සුදානම්ද ..?

    දොස්තර කෙනෙක් කියන්නේ උන හෙම්බිරිස්සාවට හැමදාම එකම බෙහෙත් ටික දෙන කෙනෙක් නෙවෙයි ...එයාට ඕනිම දෙයක් ගැන දැනුම ,අත්දැකීම තියෙන්න ඕනි ...උසස්පෙළ ජීව විද්‍යාව කරද්දී එකේ කට පාඩම් කරලාවත් විභාගය සමත් වෙන්න බැරි කෙනා වෛද්‍ය උපාධියක කරුණු කොහොම මතක තියාගෙන විභාගය සමත් වෙන්නද ...බැරි නෑ ..එත් ගොඩාක් අඩු සම්භාවිතාවක් තියෙන්
    නේ ..

    ඔය කොහේ degree කරලා ආවත් ERPM එක ලියන්න ඕනේ.. ලංකාවේ කැම්පස් වලින් අවුට් වෙන කීදෙනෙක් ERPM එකෙන් fail වෙනවද කියල උබ දන්නවද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    umba kochchara wal wataram kiwwath umbage field ekata competition ekak ena nisane umba mehema katha karanne.

    mama private institute ekaka degree ekak karanne naha, mage ammalata mata ehema karanna denna laksha ganan sallith naha.

    mata bari una kiyala mama karaganna puluwan wena kenekta wala kapanne naha, irisiya karanneth naha machan.

    mama programmer kenek, 2 years + experience thiyanawa field eke.

    mama O/L maths deparak kara. but dan mama wada karana private bank eke IT department eke, degree thiyana ayata mama kiyala denawa. mata thama awurudu 23i machan (this January).

    hambakarana sochchamen hari loku ganak gedarata yaawala, kama aragena bordin walata gewala, patta thaniyama colombo wala, wadiyen ganak hoyanna hamadama ra 12 wenakan wada karala, weekends wada karala api katta kala meka adagena yanawa, umbala wage karaganna ekekta karaganna denne nathuwa, kuhaka kamen palanne naha machan.

    thamange kotasa hariyata karapan machan. echcharai. umbala hariyata wada karanawa nam, baya wenna kisima deyak naha :)

    Edit : SLIIT/NIBM wala MBBS denne nahane machan. e nisa umbalata ewa walata monawath kiyanna baha, kiyanna hethuwakuth nahane. eka obvious machan

    agreed...!!
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනිත් එක රජයේ වෛද්‍ය විශ්ව විද්‍යාල වල අවුරුදු 40-50 ක් අත්දැකීම් , පළපුරුද්ද තියෙනවා ..ඒවගේ ඉන්න ලේක්චර්ල්ගේ දැනුම එක්ක SAITM වල ඉන්න ලේක්චර්වරු වෙලා ඉන්න දොස්තරවරුන්ගේ දැනුම සමාන කරන්න පුලුවන්ද ...ලංකාවේ ප්‍රසිද්ධ ලේක්චර්වරු saitm එකේ ඉන්නවද ....නෑ ..

    ..මේ කියන විධිහට මටත් කෝටි 50 ක් වගේ තිබ්බා නම් , දන්නා කියන දොස්තරවරු ටිකක් එකතු කරගෙන අවශ්‍ය මුලික උපකරණ ටික අරගෙන උපාධි දෙන්න විශ්ව විද්‍යාලයක් පටන් ගන්න පුළුවන්නේ ....

    .. SLIIT , NIBM වගේ පුද්ගලික විශ්ව විද්‍යාල වලින් දෙන IT , Bsc Admin වගේ උපාධි වගේ නෙවෙයි මේවා ...එකවත් තේරුම් ගන්න මොලයක් නැති අය තමයි SLIIT , NIBM පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා නම් ඇයි SAITM එක හොද නැත්තේ කියලා ...ඔය SAITM එක මුලින්ම දුන්නේ multimedia සම්බන්ධ උපාධියක් ,,ලැබ් එකේ තනිකරම තියෙන්නේ ඇපල් computer...ඒ දවස් වල කවුරුවත් ඔය SAITM එකට විරුද්ධ උනේ නෑ ...දැනුත් විරුද්ධ වෙන්නේ මේ වෛද්‍ය උපාධියට විතරයි ...
    .
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔය කොහේ degree කරලා ආවත් ERPM එක ලියන්න ඕනේ.. ලංකාවේ කැම්පස් වලින් අවුට් වෙන කීදෙනෙක් ERPM එකෙන් fail වෙනවද කියල උබ දන්නවද?

    මචන් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි ...රජයේ හෝ පුද්ගලික උනත් ඔය විභාගය ලියන්න ඕනි ..වෙන රටක වෛද්‍ය උපාධිය ගත්තත් මේක ලියන්න ඕනි ...ඔය කියන විධිහට පුද්ගලික වෛද්‍ය උපාධියට අකමැති නම් .SAITM එකේ දෙන උපාධිය අරගෙන මේ විභාගය ලියන්න දීලා නිකන් ඉන්න තිබ්බා ..මොකද SAITM එකේ දැනුම ප්‍රමාණවත් නැත්තන් නිකන්ම fail වෙන නිසා ...එත් ලක්ෂ 80 වියදම් කරලා මේ විභාගය අසමත් වෙලා වැඩක් තියෙනවද ...නෑ ...ඒ නිසා තමයි උසස් දැනුමකින් , අත්දැකීම් වලින් පරිපුර්ණ උපාධිධාරියෙක් බිහි කරන්න කියන්නේ ..එතකොට මේ විභාගය අසමත් වෙන්නේ නෑ ...මම නම් කියන්නේ මේකේ තව පහසුකම් වැඩි කරන්න ..ප්‍රමිතියක් ඇති කරන්න කියල
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සමහර දොස්තරවරු එයාලගේ තත්වේ නැති වෙන බයට මේකට විරුද්ධයි ..එක කුහකකම.....
    ..මම නම් කියන්නේ අපිට භය නැතිව විශ්වාසයක් තියාගෙන ලෙඩකට බෙහෙත් ගන්න , සත්කමක්කරවා ගන්න සුදුසුකම් තියෙන දොස්තරකෙනෙක් එලියට එවන්න කියලා ...එච්ච්ච්රයි ..!!
    ..දොස්තර කියන්නේ උණට බෙහෙත් දෙන කෙනෙක් නෙවෙයි ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113

    මචන් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි ...රජයේ හෝ පුද්ගලික උනත් ඔය විභාගය ලියන්න ඕනි ..වෙන රටක වෛද්‍ය උපාධිය ගත්තත් මේක ලියන්න ඕනි ...ඔය කියන විධිහට පුද්ගලික වෛද්‍ය උපාධියට අකමැති නම් .SAITM එකේ දෙන උපාධිය අරගෙන මේ විභාගය ලියන්න දීලා නිකන් ඉන්න තිබ්බා ..මොකද SAITM එකේ දැනුම ප්‍රමාණවත් නැත්තන් නිකන්ම fail වෙන නිසා ...එත් ලක්ෂ 80 වියදම් කරලා මේ විභාගය අසමත් වෙලා වැඩක් තියෙනවද ...නෑ ...ඒ නිසා තමයි උසස් දැනුමකින් , අත්දැකීම් වලින් පරිපුර්ණ උපාධිධාරියෙක් බිහි කරන්න කියන්නේ ..එතකොට මේ විභාගය අසමත් වෙන්නේ නෑ ...මම නම් කියන්නේ මේකේ තව පහසුකම් වැඩි කරන්න ..ප්‍රමිතියක් ඇති කරන්න කියල

    ඒක ඉතින් බන් ලක්ෂ 80 වියදම් කරන කෙනාගේ වැඩක්නේ? ඇයි මේ වෙන අය කලබල වෙලා?.......ගොඩක් අය ෆේල් වෙනවනම් ළමයි SAITM යන එක නවතියි SAITM නිකන්ම වැහිලා යයි​
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඒ කියන්නේ SAITM එකේම තියෙන engineering, mechatronic degree වලට උබ විරුද්ධ නෑ... MBBS කියන්නෙත් ඒ වගේම උපාධියක් විතරයි... එතකොට ඒකට විතරක් විරුද්ධ ඇයි?

    na anik ewata wirudda na..

    MBBS kiyanne anith degree wage neme..ehema hithanawanam uba e gana danne na..

    IT/Engineering un wada bariwa field ekata awoth unta wada bari hinda company walin job denne nathi wei/adu padiyata ganiy..
    wada puluwan ekaa wada pennala hoda thanakata ei..

    MBBS kiyanne ehemada?
    hoda unuth eliyata eii..
    naraka un hinda leddu wandi gewai..
    leddu beth ganne docterslawa interview karala nemene macho..

    mulinma medicine degree ekaka wenasa aduraganin anik ewata sapekshawa..
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඒක ඉතින් බන් ලක්ෂ 80 වියදම් කරන කෙනාගේ වැඩක්නේ? ඇයි මේ වෙන අය කලබල වෙලා?.......ගොඩක් අය ෆේල් වෙනවනම් ළමයි SAITM යන එක නවතියි SAITM නිකන්ම වැහිලා යයි​

    නැ බන් ..මෙතන වෙන ප්‍රශ්ණයක් තියෙනවා ..ලංකාවේ වෛද්‍ය උපාධියට හොද පිළිගැනීමක් තියෙනව ...එතකොට ඔය fail වෙන rate එක වැඩි වෙනකොට ....fail වෙන අය වෙන රටවලට ගිහිල්ලා අසාර්ථක වෙනකොට පොදුවේ ලංකාවේ වෛද්‍ය උපාධියට තියෙන පිළිගනිම නැති වෙන්නේ ..අනිත් එක ලක්ෂ 80 වියදම් කරන කෙනාගේ වගකීමක් කියල නිකන් ඉදල වැඩක් තියෙනවද ...එහෙම නම් ලක්ෂ 80 වියදම් කරන කෙනා මේකෙන් උපාධිය අරගෙන පිටරටකට ගියා නම් හරිනේ ..ලංකාවේ ලියාපදිංචි වෙන්න දගලන්නේ නැතිව ....ලක්ෂ 80ක් නෙවෙයි 1000 වියදම් කලත් එයාගේ අඩුපාඩුවකින් ජීවිතය අහිමි වෙන්නේ අසරණ රෝගියෙක්ගේ ....
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    na anik ewata wirudda na..

    MBBS kiyanne anith degree wage neme..ehema hithanawanam uba e gana danne na..

    IT/Engineering un wada bariwa field ekata awoth unta wada bari hinda company walin job denne nathi wei/adu padiyata ganiy..
    wada puluwan ekaa wada pennala hoda thanakata ei..

    MBBS kiyanne ehemada?
    hoda unuth eliyata eii..
    naraka un hinda leddu wandi gewai..
    leddu beth ganne docterslawa interview karala nemene macho..

    mulinma medicine degree ekaka wenasa aduraganin anik ewata sapekshawa..

    100% එකගයි
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    software එකක් ලියලා එක වැරදුනොත් re program කරන්න පුළුවන් ...Bus Admin කරලා ව්‍යාපාර කරන්න ගිහිල්ලා පාඩු ලැබුවට අපහු ඒවා හදාගන්න පුළුවන්..එත් MBBS මෙහෙම අරගෙන වැරදුනොත් වන්දි ගෙවන්නේ කවුද ...?

    එතකොට පොඩ්ඩක් මොලයක් තියෙනවා නම් හිතලා බලන්න වෙනත් උපාධි හා MBBS එකේ තියෙන වටිනාකම ..වෙනත් ක්ෂේත්‍ර වලට සාපේක්ෂව වෛද්‍ය උපාධි , ගුවන් නියමු වහේ ක්‍ෂේත්‍ර වල ආදර්ශ වැඩිපුර යොදාගනිමින් ඉගැන්වීම කරන්නේ ඇයි ..මොකද ප්‍රයෝගිකව අත්හදා බලන්න බැරි නිසා...එතකොට ඒවාට තියෙන අවදානම තුලින් විශේෂ වැදගත්කමක් ඇතිවෙනවා ඒ ක්‍ෂේත්‍ර වලට ...එක නිසා කවදාවත් වෙන පුද්ගලිකව දෙන උපාදියක් එක්ක MBBS උපාධිය සසදන්න එපා ...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    na anik ewata wirudda na..

    MBBS kiyanne anith degree wage neme..ehema hithanawanam uba e gana danne na..

    IT/Engineering un wada bariwa field ekata awoth unta wada bari hinda company walin job denne nathi wei/adu padiyata ganiy..
    wada puluwan ekaa wada pennala hoda thanakata ei..

    MBBS kiyanne ehemada?
    hoda unuth eliyata eii..
    naraka un hinda leddu wandi gewai..
    leddu beth ganne docterslawa interview karala nemene macho..

    mulinma medicine degree ekaka wenasa aduraganin anik ewata sapekshawa..

    :yes::yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මචන් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි ...රජයේ හෝ පුද්ගලික උනත් ඔය විභාගය ලියන්න ඕනි ..වෙන රටක වෛද්‍ය උපාධිය ගත්තත් මේක ලියන්න ඕනි ...ඔය කියන විධිහට පුද්ගලික වෛද්‍ය උපාධියට අකමැති නම් .SAITM එකේ දෙන උපාධිය අරගෙන මේ විභාගය ලියන්න දීලා නිකන් ඉන්න තිබ්බා ..මොකද SAITM එකේ දැනුම ප්‍රමාණවත් නැත්තන් නිකන්ම fail වෙන නිසා ...එත් ලක්ෂ 80 වියදම් කරලා මේ විභාගය අසමත් වෙලා වැඩක් තියෙනවද ...නෑ ...ඒ නිසා තමයි උසස් දැනුමකින් , අත්දැකීම් වලින් පරිපුර්ණ උපාධිධාරියෙක් බිහි කරන්න කියන්නේ ..එතකොට මේ විභාගය අසමත් වෙන්නේ නෑ ...මම නම් කියන්නේ මේකේ තව පහසුකම් වැඩි කරන්න ..ප්‍රමිතියක් ඇති කරන්න කියල

    උබ කියන කතාව තාර්කික නෑ යාළුවා.. ඔයාගේ reply එකෙන් මට හිතෙන්නේ, ඔයා වෙන දෙයක් හිතේ තියාගෙන මේකට විරුද්ධ වෙනවා කියලා... සමහර විට පෞද්ගලික දෙයක්... මං දන්නේ නෑ..

    මොනවා උනත් දැන් ඔයා කියල තියෙන දෙයින් ඔයාගෙම තර්කය බිදෙනවා...

    "පුද්ගලික වෛද්‍ය උපාධියට අකමැති නම් .SAITM එකේ දෙන උපාධිය අරගෙන මේ විභාගය ලියන්න දීලා නිකන් ඉන්න තිබ්බා ..මොකද SAITM එකේ දැනුම ප්‍රමාණවත් නැත්තන් නිකන්ම fail වෙන නිසා .."

    මාත් කියන්නේ ඒකම තමයි.. දැන් ඔයාගේ තර්කය තමයි..... 'SAITM කියන්නේ උපාදි කඩයකි, එහි මළමිනී වෙනුවට dummies කපනු ලැබේ. ඒ නිසා එහි සිටින්නන්ට ප්‍රමාණවත් ප්‍රායෝගික දැනුමක් නොලැබේ. තවද එහි උගන්වන විෂය කරුණු වල ගුණාත්මකභාවයක් නැත...' කියලනේ...

    ඉතින් ඔයාලටම ඒක ඔප්පු කරන්න පුළුවන් හොදම විදිහ තමයි, SAITM එකෙන් එලියට එන අයට, පුළුවන් නම් ERPM එක ලියලා පාස්වෙයල්ලා කියල challenge කරන එක..

    අනේ මන්දා, ඔයාලට එහෙම challenge කරන්න හිත යටින් බයක් තියෙනවා වගේ.. මං කියන්නේ මට හිතුන දේ...

    අනික කෙනෙක් ලක්ෂ 80 ක් වියදම් කරන එක ගැන තව කෙනෙක් දුක් වෙන්න ඕනත් නෑ.. ඒක එයාලගේ කැමැත්ත...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    software එකක් ලියලා එක වැරදුනොත් re program කරන්න පුළුවන් ...Bus Admin කරලා ව්‍යාපාර කරන්න ගිහිල්ලා පාඩු ලැබුවට අපහු ඒවා හදාගන්න පුළුවන්..එත් MBBS මෙහෙම අරගෙන වැරදුනොත් වන්දි ගෙවන්නේ කවුද ...?

    එතකොට පොඩ්ඩක් මොලයක් තියෙනවා නම් හිතලා බලන්න වෙනත් උපාධි හා MBBS එකේ තියෙන වටිනාකම ..වෙනත් ක්ෂේත්‍ර වලට සාපේක්ෂව වෛද්‍ය උපාධි , ගුවන් නියමු වහේ ක්‍ෂේත්‍ර වල ආදර්ශ වැඩිපුර යොදාගනිමින් ඉගැන්වීම කරන්නේ ඇයි ..මොකද ප්‍රයෝගිකව අත්හදා බලන්න බැරි නිසා...එතකොට ඒවාට තියෙන අවදානම තුලින් විශේෂ වැදගත්කමක් ඇතිවෙනවා ඒ ක්‍ෂේත්‍ර වලට ...එක නිසා කවදාවත් වෙන පුද්ගලිකව දෙන උපාදියක් එක්ක MBBS උපාධිය සසදන්න එපා ...

    මට හිතෙනවා, ඔයා හිතාගෙන ඉන්නවා කියල, වෛද්‍ය උපාධිය කියන්නේ දේවත්වයෙන් සලකන්න ඕන දෙයක් කියල.. මීට අවුරුදු 20 කට විතර කලින් නම් ලංකාවේ එහෙම මතයක් තිබුනා, හැබැයි දැන් එහෙම නෑ.. මොකද MBBS කියන්නෙත් උපාධියක්.. මිනිහෙක්ට පාරවල් ගානේ රස්තියාදු වේවි ඉදල උපාධි ගන්න බෑ නේ.. ඒක MBBS වලටත් පොදුයි, අනිත් engineering, BBM, BCA, Arts මේ හැම උපාධියකටම පොදුයි..

    ඔයා මෙතන අහනවා, MBBS කරලා වැරදුනොත් කවුද වන්දි ගෙවන්නේ කියල.. මේ රටේ මිනිස්සු කීදෙනෙක් ඉන්නවද වෛද්‍යවරුන්ගේ නොසලකිලිමත්බව සහ අනවබෝධය නිසා අතපය විතරක් නෙමෙයි, ජීවිතයම අහිමි උන?
    මේ ලගදි මට මතකයි කාන්තාවකගේ වම් පියයුරේ ලෙඩකට, දකුණු පියයුර කපලා ඉවත් කරපු හැටි.. තවත් එක පොඩි ළමයෙකුගේ මුළු අතම කපලා අයින් කරලා තිබුනා ඩොකාට වැරදිලා.. තව උදාහරණ ඕන තරම්..

    ඉතින් ඒ එක අවස්ථාවකදී හරි ඒ අසාධාරණය උන කෙනා වෙනුවෙන් වන්දි ගෙව්ව බවක් අහල තියෙනවද? අඩු තරමේ වෛද්‍ය සභාව විසින් ඒ ඩොකාගේ ලයිසන් එක අවලංගු කළා කියල වත්? මෙච්චර කාලෙකට නොලැබුණු වන්දි, ඉස්සරහටත් මිනිස්සුන්ට ඕනේ නැති වෙයි.. නමුත් ඒක ඉස්සරහට දාගෙන කරන්න හදන දේවල් මිනිස්සු අනුමත කරන්නේ නෑ...

    අනික ඔයා කියනවා software එකක් වැරදුනොත් re-program කරන්න පුළුවන් කියල.. එතකොට SAITM එකේ engineering කරපු කෙනෙක් හදපු පාලමක් කඩා වැටිලා මිනිස්සු මැරුණට කමක් නැද්ද? (මොකද ඔයා කියනවා SAITM එකේ engineering කලාට කමක් නෑ කියල)
    එකකට විරුද්ධ වෙනවා නම් අනිත් ඒවටත් සමානව සලකන්න ඕනේ.. තව හිතමු SAITM එකේ Aircraft engineering and Pilot training උපාධිය දෙනවා කියල.. ඒ උපාධි අරගෙන පිටවෙන අයට, MBBS දොස්තර කෙනෙක් තරම් මිනිස්සුන්ගේ ජීවිත ගැන වගකීමක් නැතිද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැ බන් ..මෙතන වෙන ප්‍රශ්ණයක් තියෙනවා ..ලංකාවේ වෛද්‍ය උපාධියට හොද පිළිගැනීමක් තියෙනව ...එතකොට ඔය fail වෙන rate එක වැඩි වෙනකොට ....fail වෙන අය වෙන රටවලට ගිහිල්ලා අසාර්ථක වෙනකොට පොදුවේ ලංකාවේ වෛද්‍ය උපාධියට තියෙන පිළිගනිම නැති වෙන්නේ ..අනිත් එක ලක්ෂ 80 වියදම් කරන කෙනාගේ වගකීමක් කියල නිකන් ඉදල වැඩක් තියෙනවද ...එහෙම නම් ලක්ෂ 80 වියදම් කරන කෙනා මේකෙන් උපාධිය අරගෙන පිටරටකට ගියා නම් හරිනේ ..ලංකාවේ ලියාපදිංචි වෙන්න දගලන්නේ නැතිව ....ලක්ෂ 80ක් නෙවෙයි 1000 වියදම් කලත් එයාගේ අඩුපාඩුවකින් ජීවිතය අහිමි වෙන්නේ අසරණ රෝගියෙක්ගේ ....

    ඇත්ත කතාව මචන්, පිළිගැනීම තියෙන්නේ උපාධියට නෙමෙයිනේ.. ඒක තියෙන්නේ university එකට.. නමුත් ලංකාවේ දොස්තරලා හොදයි කියලා පොදුවේ ගුණාත්මක පිළිගැනීමක් ඇති. ඒක USA, UK ඩොක්ටර්ලට වඩා කොච්චර ප්‍රමානත්මකවද කියල කියන්න නම් කවුරුත් දන්නේ නැතුව ඇති..

    ඔයා ආයිත් කියන්නේ fail වෙන එක ගැන නේ.. ඉතින් මාත් කියන්නේ SAITM එකේ කට්ටියට fail වෙන්න දෙන්න.. (fail උනාට පස්සේ එයාට කොහොමත් දොස්තර කෙනෙක් විදිහට පිටරට යන්න බෑ නේ)
    එතකොට එයාල ඉගෙනගත්තු දේවලුයි, රජයේ කැම්පස් වල ඉගෙනගත්තු අය ඉගෙනගත්තු දේවල් වල ගුණාත්මක භාවය ගැන හොද comparison එකක් කරන්න පුළුවන්...

    මතක තියාගන්න, 2014/2015 ERPM exam එකෙන් ලංකාවෙන්ම පළවෙනියා උනේ නේපාල් විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්තු ලංකාවේ කෙනෙක්... SAITM එකේ ගුණාත්මකභාවයට ඒක අදාළ නෑ... නමුත් ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල වල අමුත් MBBS එකක් උගන්නන්නේ නැති බව කියන්නයි මං ඒකත් මතක් කලේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැ බන් ..මෙතන වෙන ප්‍රශ්ණයක් තියෙනවා ..ලංකාවේ වෛද්‍ය උපාධියට හොද පිළිගැනීමක් තියෙනව ...එතකොට ඔය fail වෙන rate එක වැඩි වෙනකොට ....fail වෙන අය වෙන රටවලට ගිහිල්ලා අසාර්ථක වෙනකොට පොදුවේ ලංකාවේ වෛද්‍ය උපාධියට තියෙන පිළිගනිම නැති වෙන්නේ ..අනිත් එක ලක්ෂ 80 වියදම් කරන කෙනාගේ වගකීමක් කියල නිකන් ඉදල වැඩක් තියෙනවද ...එහෙම නම් ලක්ෂ 80 වියදම් කරන කෙනා මේකෙන් උපාධිය අරගෙන පිටරටකට ගියා නම් හරිනේ ..ලංකාවේ ලියාපදිංචි වෙන්න දගලන්නේ නැතිව ....ලක්ෂ 80ක් නෙවෙයි 1000 වියදම් කලත් එයාගේ අඩුපාඩුවකින් ජීවිතය අහිමි වෙන්නේ අසරණ රෝගියෙක්ගේ ....

    :shocked::shocked::shocked::shocked:

    " එහෙම නම් ලක්ෂ 80 වියදම් කරන කෙනා මේකෙන් උපාධිය අරගෙන පිටරටකට ගියා නම් හරිනේ ..ලංකාවේ ලියාපදිංචි වෙන්න දගලන්නේ නැතිව "

    මං දැනුයි ඒක දැක්කේ... මචන්, තරහ වෙන්න එපා... ඔයාගේ හිතේ ඇත්තටම තියෙන්නේ බයක් නේද? ඔයාට හෝ ඔයා දන්නා අදුනන රජයේ කැම්පස් වල ඉන්න යාලුවන්ට SAITM එක නිසා තව තවත් competition එකක් එයි කියල නේද තියෙන ප්‍රශ්නය?

    "ලක්ෂ 80ක් නෙවෙයි 1000 වියදම් කලත් එයාගේ අඩුපාඩුවකින් ජීවිතය අහිමි වෙන්නේ අසරණ රෝගියෙක්ගේ ...."

    මේ කතාවට මං එකයි.. නමුත් ඒකට SAITM එක අදාළ නෑ... ලෝකේ කොතනත් ඒක පොදුයි..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    na anik ewata wirudda na..

    MBBS kiyanne anith degree wage neme..ehema hithanawanam uba e gana danne na..

    IT/Engineering un wada bariwa field ekata awoth unta wada bari hinda company walin job denne nathi wei/adu padiyata ganiy..
    wada puluwan ekaa wada pennala hoda thanakata ei..

    MBBS kiyanne ehemada?
    hoda unuth eliyata eii..
    naraka un hinda leddu wandi gewai..
    leddu beth ganne docterslawa interview karala nemene macho..

    mulinma medicine degree ekaka wenasa aduraganin anik ewata sapekshawa..

    ඒකට තමයි වෛද්‍ය සභාවක් කියල දෙයක් තියෙන්නේ යාලුවා... අනික ERPM එක තියන්නේ SAITM එකෙන් නෙමෙයිනේ? ලෙඩෙක්ව ඩොකාගේ වැරද්දක් නිසා මැරුනොත් එයා ගැන විනයානුකූලව පියවර ගන්න මේ රටේ අධිකරණය තියෙනවා, ඊට අමතරව වෛද්‍ය සභාවට පුළුවන් උගේ ලයිසන් එක ගන්න... (හැබැයි මිනිස්සු කීදෙනෙක් මලත්, මෙච්චර කාලෙකට එහෙම දෙයක් කළා කියල නම් අහලා නෑ. අන්න ඒවයි විධිමත් කරන්න ඕනේ)
    ඔයාගේ කතාව තර්කානුකූල නෑ...
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    software එකක් ලියලා එක වැරදුනොත් re program කරන්න පුළුවන් ...Bus Admin කරලා ව්‍යාපාර කරන්න ගිහිල්ලා පාඩු ලැබුවට අපහු ඒවා හදාගන්න පුළුවන්..එත් MBBS මෙහෙම අරගෙන වැරදුනොත් වන්දි ගෙවන්නේ කවුද ...?

    එතකොට පොඩ්ඩක් මොලයක් තියෙනවා නම් හිතලා බලන්න වෙනත් උපාධි හා MBBS එකේ තියෙන වටිනාකම ..වෙනත් ක්ෂේත්‍ර වලට සාපේක්ෂව වෛද්‍ය උපාධි , ගුවන් නියමු වහේ ක්‍ෂේත්‍ර වල ආදර්ශ වැඩිපුර යොදාගනිමින් ඉගැන්වීම කරන්නේ ඇයි ..මොකද ප්‍රයෝගිකව අත්හදා බලන්න බැරි නිසා...එතකොට ඒවාට තියෙන අවදානම තුලින් විශේෂ වැදගත්කමක් ඇතිවෙනවා ඒ ක්‍ෂේත්‍ර වලට ...එක නිසා කවදාවත් වෙන පුද්ගලිකව දෙන උපාදියක් එක්ක MBBS උපාධිය සසදන්න එපා ...

    ඔය එලියට එන්නෙ දූපත් මානසිකත්වය. වෘත්තියක් තවත් වෘත්තියක් එක්ක සංසන්දනය කරනව කියන්නෙ අමුම අමු ගොං පාට් එකක්. නූගත් මෝඩයො තමයි එහෙම කරන්නෙ. ඔය කියන ගොං තර්කෙට අනුව එහෙනම් සොෆ්ට්වෙයා ඉංජිනියස්ල තමයි හැමෝටම වඩා ඉහලින් ඉන්න ඔ්න. මොකද කොහෙහරි තියෙන නියුක්ලිය ප්ලාන්ට් එකේ කූලිං සිස්ටම් එක ලියපු ඉංජිනය වැරුද්දක් කෙරුව නම් මුඑ රටක්ම විනාස වෙන්න තිබුන. තව උදාහරන ඔ්න තරම් කියන්න පුලුවන් සේෆ්ටි මිශන් කිටිකල් ඇප්ස්.

    ලංකාවෙ ඩොක්ටස්ලට මල් තියල වැන්දට දියුනු රටවල් වල එහෙම වෙන්නෙ නෑ. ලංකාවේ ලිං මැඩියො හිතන්නෙ උගත් කම කියන්නෙ ලෝකෙට ලොකු කම පෙන්නල හැම මිනිහටම කියල සර් මැඩම් කියවගන්න. තව කාට හරි ඒවගේ තැනකට ලං වෙන්න වත් දෙන්නෙ නෑ
     
    Last edited: