ඇයි බන් උබලා SAITM එකට ඔච්චර ඉරිසියා
උබලාගේ තත්වේ නැති වෙයි කියලා ද


ඇයි බන් උබලා SAITM එකට ඔච්චර ඉරිසියා
උබලාගේ තත්වේ නැති වෙයි කියලා ද


මම A/L "other" stream එකෙන් district 1st.(physics,chemistry,IT)
යන්නෙ ucsc එකේ computer science..
ඉතින් කොහොමද එක මගෙ ෆීල්ඩ් එකට SAITM එක competition එකක් වෙන්නෙ..
මම අයි.ටී. ෆීල්ඩ් එකේ..ඒත් මම අයි.ටී. ප්‍රයිවට් ඉන්ස්ටිට්යුට් වලට විරුද්ද නෑ..විරුද්ද SAITM එකට..
ඒ හින්දා උබේ ලොජික් එක ආයෙ පාරක් හිතල බලපන් මම මේ කතා කරන්නෙ මට තරගයක් ඇති වෙයි කියන බයටද කියල..
![]()
F3k tiyagena saitm yanna baha.. habay F3k tiyagena medicine karanna puluwan ratawal godak tiyanawa..eewage gihin igena gena ana un gana mun danne naha babala..

ආතල් කමෙන්ට් එකක් දැක්කා
~අන්තරයේ 2016/2017 අධ්‍යන වර්ෂය සඳහා වූ දෛනික කාල සටහන~
පෙ.ව 8.00 - විශ්ව විද්‍යාලයීය දේශණ ශාලාවට යාම
පෙ.ව 8.30 - දේශණය කුමක් ගැනදැයි සිතීම
පෙ.ව 9.00 - ලඟ සිටින සිසුවාගෙන් විමසීම
පෙ.ව 9.01 - ඹහු කියන දේ නොතේරීම
පෙ.ව 9.02 - තේරෙනවා මෙන් ඹඵව වැනීම
පෙ.ව 9.05 - දේශණය තේරුම් ගත නොහැකි වීම
පෙ.ව 9.10 - මානසික ආතතිය
පෙ.ව 9.15 - මධ්‍යම මානසික ආතතිය
පෙ.ව 9.30 - දැඩි මානසික ආතතිය
පෙ.ව 10.00 - දේශණය අවසන් වීම
පෙ.ව 10.15 - ආපනශාලාව වෙත යාම
පෙ.ව 10.17 - මානසික ආතතියෙන් මිදීමට Facebook යාම
පෙ.ව 10.35 - තම පෞද්ගලික විශ්ව විද්‍යාලයේ මිතුරාගේ ප්‍රොෆයිල් එක දැකීම
පෙ.ව 10.36 - ඹහුගේ Graduation ෆොටෝස් දැකීම
පෙ.ව 10.37 - අවිනිශ්චිතභාවය
පෙ.ව 11.00 - කලහැකි කිසිත් නැති බව වැටහීම
පෙ.ව 11.01 - නලියාම
පෙ.ව 11.02 - දාඩිය දෑම
පෙ.ව 11.03 - දත්මිටි කෑම
පෙ.ව 11.04 - වේගයෙන් හුස්ම ගැනීම
පෙ.ව 11.05 - පුද්ගලික විශ්ව විද්‍යාල ගැන වෛරයක් ඇතිවීම
පෙ.ව 11.20 - අනික් අතරමං වූ සිසුවන් මුණගැසීම
ප.ව 12.00 - වල්පල් දෙඩවීම
ප.ව 1.00 - රෑස්වීමක් කැඳවීම
ප.ව 1.10 - කබ්බන් ෆෝම් කිරීම
ප.ව 1.30 - කබ්බන් ෆෝම් වීම
ප.ව 1.40 - ආවේගශීලීව කතා කිරීම
ප.ව 1.50 - මහජනයාට විකිණිය හැකි සටන් පාඨ නිර්මාණය
ප.ව 2.00 - පුද්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ සාමාන්‍ය ජනයා තුල වෛරයක් ඇති කරන්නේ කෙසේදැයි සැලසුම් කිරීම
ප.ව 2.30 - SAITM හි අඩුපඩු සෙවීම
ප.ව 3.00 - අඩුපාඩු අඩු බව වැටහීම
ප.ව 3.05 - අඩුපාඩු වැවීම සහ නැවත වගා කිරීම
ප.ව 3.20 - පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරහිව පුහු තර්ක නිර්මාණය
ප.ව 4.00 - මම කොළඹ ඉඳන් නුවරට [Sorry] නුවර ඉඳන් කොළඹට පයින් යනවා එතකොට Private Campus උන්ට ඇවිදගන්න බැරි තරමට දුර්වල වෙලා exam ෆේල් වෙලා පිංබත් කකා ගෙදරට වෙලා ඉඳියි...
කොහොමද මුගෙ ටිකිරි මොලේ!![]()
ඉතින් මචෝ අයිටී ෆීල්ඩ් එකේ ඉන්න මට SAITM එකෙන් එන දොස්තර මහත්තුරුන්ගෙන් එන බලපෑම මොකක්ද?
එක උදාහරනයක් දෙන්නකො..![]()
ubata kamathi field ekak methana nam kiyanna puluwan. uba IT kiyala nam kiyanne balapamak naha,tiyenne irisiyawak.pissuda bn ehema baha.. munge boru baila. munta oni saitm gana boru bayak athi karanna.Bro sirawatama A/L walta F / F / F thiyena ayathat SAITAM eke digree ekak ganta pulueanda .![]()
na anik ewata wirudda na..
MBBS kiyanne anith degree wage neme..ehema hithanawanam uba e gana danne na..
IT/Engineering un wada bariwa field ekata awoth unta wada bari hinda company walin job denne nathi wei/adu padiyata ganiy..
wada puluwan ekaa wada pennala hoda thanakata ei..
MBBS kiyanne ehemada?
hoda unuth eliyata eii..
naraka un hinda leddu wandi gewai..
leddu beth ganne docterslawa interview karala nemene macho..
mulinma medicine degree ekaka wenasa aduraganin anik ewata sapekshawa..

mbbs ekath madi pharmacology wala prof kenek wath wenda one wei neda ayye IT bsc msc karala drug design karanda puluwanda. IT help eka one eka hari sinhala beth tama wangedi wala dala ambaranne IT nathi field ekak ne ne. but mn kiwwe ledekta symptoms kiyala one instigation saha drugs denna kramayak tama ne dokek natuwa uba hadala tyenm kiyapn patent ekath ganin. kiyawapu gaman kotannatuwa poddak hitapn plz ubala wage un tama sitm eke inne kiyana de terenne itin patientlata sorry tama. uba kiyana wiidihata softwewre walin balala clinical trials (google karala balanna plz) karala drug eka eliyata danna 10 yrs wath yanawa. lankawe tyena technology ekath ekka health sector eka mehemawath tyena eka hodai oya saitm eke echchara hodak nam wenne lamai dostarala karanda puluwan echcharai wenne but mahansiwela 3As dala medicine yana eka sallideela yana ekai godak wenas neda, IT wage field ekak nam thamanta one widihata higher studies karala egenaganda puluwan,, medicine karanda salli witarak madi qulified uni ekak wath epai saitm gov kalanam hari ekai oya GMOA eka pawa kiyanne

software එකක් ලියලා එක වැරදුනොත් re program කරන්න පුළුවන් ...Bus Admin කරලා ව්‍යාපාර කරන්න ගිහිල්ලා පාඩු ලැබුවට අපහු ඒවා හදාගන්න පුළුවන්..එත් MBBS මෙහෙම අරගෙන වැරදුනොත් වන්දි ගෙවන්නේ කවුද ...?
එතකොට පොඩ්ඩක් මොලයක් තියෙනවා නම් හිතලා බලන්න වෙනත් උපාධි හා MBBS එකේ තියෙන වටිනාකම ..වෙනත් ක්ෂේත්‍ර වලට සාපේක්ෂව වෛද්‍ය උපාධි , ගුවන් නියමු වහේ ක්‍ෂේත්‍ර වල ආදර්ශ වැඩිපුර යොදාගනිමින් ඉගැන්වීම කරන්නේ ඇයි ..මොකද ප්‍රයෝගිකව අත්හදා බලන්න බැරි නිසා...එතකොට ඒවාට තියෙන අවදානම තුලින් විශේෂ වැදගත්කමක් ඇතිවෙනවා ඒ ක්‍ෂේත්‍ර වලට ...එක නිසා කවදාවත් වෙන පුද්ගලිකව දෙන උපාදියක් එක්ක MBBS උපාධිය සසදන්න එපා ...
වැඩිය sci-fi films බලන්න එපා පුටේ, ඔලුව නරක වෙනවා...
Clinical Trials ගිහින් අවුරුදු 10 කින් drug එකක් out කරන්න පුළුවන් නම් මට නෙමෙයි, උබට patent එකක් ගන්න පුළුවන්.. නොදන්නා දේවල් ගැන ඕනවට වඩා කතා කරන්න ගියොත් අහු වෙනවා පුටේ...
අනික සිංග්ලිෂ් නැතුව සිංහලෙන් ටයිප් කරපන්, නැත්නම් ඔය හෑල්ල කියවන්න අමාරුයි...
mahansiwela 3As dala medicine yana eka sallideela yana ekai godak wenas neda
ඔච්චර කුහක වෙන්න එපා බං.. අන්තරෙන් උඩ පැන පැන කිව්වත් ඕන ගොනෙක් දන්නවා සල්ලි වලට SAITM නෙමෙයි, මොන ලබ්බක්වත් උපාධි දෙන්නේ නෑ කියල.. සල්ලි ඕනේ university එකට ඇතුල් වෙන්න විතරයි.. ඊට පස්සේ ඌ වැඩ නොකලොත් fail. අපේ රටේ සීමිත ඉඩ පහසුකම් නැත්නම් හැම එකාම MBBS කරයි, ලංකාවේ කැම්පස් වල..
උපාධි කඩ හෝ වෙන ගොන් ආතල් වචන හොදයි ජෙප්පන්ට.. අනිත් උනුත් ඒ වචනම පාවිච්චි කරනවා නම් එතන තියෙන්නේ, තමන් අභිබවා වෙන එකෙක් එයි කියල තියෙන බය සහ කුහක කම මිසක් වෙන නිදහස් අධ්‍යාපනයට ඇති අසීමිත ආදරය නම් නෙමෙයි..
නැහැ මචන් ..ඔයා මම කිව්ව එක වැරදි විධිහට තේරුම් අරගෙන තියෙන්නේ ..ඕනිම දොස්තරකම වෙන වෘත්තියක් එක්ක සසදන්න බෑ කියන මතයේ මම ඉන්නේ ..ඒ මොකද දොස්තර කෙලින්ම රෝගියෙක්ගේ ජීවිතය ගැන තීරණ ගන්න වෘත්තියක් ..අනෙක් ඕනිම වෘත්තියක අවදානම තියෙනවා ..එත් මේ තරම් කෙලින්ම බලපාන්නේ නෑ ..ඔය කියන විධිහට " නියුක්ලිය ප්ලාන්ට් " හදන්න ගොඩක් කල්පනා කරලා කණ්ඩායමක් විධිහට...එත් වැරද්දකින් ලොකු විනාසයක් අනතුරක් වෙන්න පුළුවන්..එක මම පිලිගන්නවා ...එත් වෛද්‍යවරයෙක් බෙහෙතක් දුන්නොත් ක්ෂණිකව තමාගේ දැනුමට අනුව ..එක වැරදුනොත් වේන්නේ ජිවිත හානියක්....එකේ වෙනසක් තියෙනවා..
ලංකාවේ දොස්තරලට මල් තියලා වදින කතාව මාත් පිලිගන්නවා ..දෙවිවරු වගේ කට්ටියක් කියලා හිතාගෙන ඉන්න දොස්තරවරු බහුතරය ඉන්නේ ....සහ එයාලගේ කුහකකමක් අනිවාර්යෙන් තියෙනවා මෙහෙම සල්ලි ගෙවලා උපාධිය ගන්න එක ගැන ..එකේ සැකයක් නෑ ....
..නමුත් ප්‍රශ්නේ තියෙන්නේ saitm එකට MBBS උපාධිය නවත්තන්න ඕනි නෑ ..සියලු පහසුකම් දෙන ශික්ෂණ රෝහලක් , රජයේ අදික්ෂණයට යටත්ව ඉගැන්වීම් කරන ක්‍රමයක් හැදුවා නම් මේකට කවුරුවත් විරුද්ධ වෙන්නේ නෑ ..මේකේ අයිතිකාරයන්ට සල්ලි නැත්තේ නෑ නේ ..අවශ්‍ය සුදුසුකම් සපුරුවාම ප්‍රශ්ණයක් නෑ නේ ..එහෙම නොකර උපාධියට වටිනාකම ඉල්ලන එකයි ප්‍රශ්නේ
chamara uba hathara beeri katamay yaluwa kiyanne.. ititn yako salli deela mona ehekatada saitm eke unta kiyala teaching hospital hadanne?... lanakwe tiyena govt teaching hospitals eewa tika deepanko saitm untat use karanna?, unuth ape rate sahodara sahodariyone. ay ehema karanna bari?.. irisiyawada? natnam bayada?rajaye campz pulul karanna thama gono kiyanne..eka rajayata gattama pulul wenne..nadda...
gon paluwo..
kuhaka nam ai oka gov karanna kiyanne sallideelamada yanna oneවැඩිය sci-fi films බලන්න එපා පුටේ, ඔලුව නරක වෙනවා...
Clinical Trials ගිහින් අවුරුදු 10 කින් drug එකක් out කරන්න පුළුවන් නම් මට නෙමෙයි, උබට patent එකක් ගන්න පුළුවන්.. නොදන්නා දේවල් ගැන ඕනවට වඩා කතා කරන්න ගියොත් අහු වෙනවා පුටේ...
අනික සිංග්ලිෂ් නැතුව සිංහලෙන් ටයිප් කරපන්, නැත්නම් ඔය හෑල්ල කියවන්න අමාරුයි...
mahansiwela 3As dala medicine yana eka sallideela yana ekai godak wenas neda
ඔච්චර කුහක වෙන්න එපා බං.. අන්තරෙන් උඩ පැන පැන කිව්වත් ඕන ගොනෙක් දන්නවා සල්ලි වලට SAITM නෙමෙයි, මොන ලබ්බක්වත් උපාධි දෙන්නේ නෑ කියල.. සල්ලි ඕනේ university එකට ඇතුල් වෙන්න විතරයි.. ඊට පස්සේ ඌ වැඩ නොකලොත් fail. අපේ රටේ සීමිත ඉඩ පහසුකම් නැත්නම් හැම එකාම MBBS කරයි, ලංකාවේ කැම්පස් වල..
උපාධි කඩ හෝ වෙන ගොන් ආතල් වචන හොදයි ජෙප්පන්ට.. අනිත් උනුත් ඒ වචනම පාවිච්චි කරනවා නම් එතන තියෙන්නේ, තමන් අභිබවා වෙන එකෙක් එයි කියල තියෙන බය සහ කුහක කම මිසක් වෙන නිදහස් අධ්‍යාපනයට ඇති අසීමිත ආදරය නම් නෙමෙයි..
ow bn sahennama bonna wenawa..me thread eka kiyawana onima kenekta therenawa saitm unta ka gahana munge manasikathwaya koy wageda kiyala.. jeppoy, peratugami unuy munwa wine karanwa, mun ititn irisiya kara kara, sathayagraha karanawa,pelapali yanawa, bus gaane gihin ka gahanawa,dan music videoth hadanawa, minissunge salli walin nomile igena ganna dena me watina chance eken mun karanne ooowa tamay.වැඩේ කියන්නේ A/l F 3 ක් අරගෙන වෙන රටවල් වලට ගිහින් MBBS කරලා, මේ රටේ තියෙන exam එකෙනුත් පාස් වෙන එක.. සෑහෙන බොන්න ඕනේ ප්‍රශ්නයක්...![]()
kuhaka nam ai oka gov karanna kiyanne sallideelamada yanna one
clinical trials 10yrs walin drug relase karanna puluwan tho danna reddak ne gonz


eka pass une nathan degree eka thibata wadak natha 
eka ona buruwek danwane
mun ka gahane kuhakakamata kiyala hodata penwa ekenHarvard University
Stanford University
Massachusetts Institute of Technology <3
Columbia University
Yale University
University of Pennsylvania
Cornell University
Boston University
University of Rochester
me okoma private puthala kuhaka wenna epa
anthare unta mongal thopi un kiyna hama labbama piliganwa thoranne beranne nathuwa..
wena mukuth name "KUHAKATHWAYA"
Anika lankawa athule docter kenk widiyata inna exam eka liyna onaeka pass une nathan degree eka thibata wadak natha
eka ona buruwek danwane
mun ka gahane kuhakakamata kiyala hodata penwa eken





අපි ඉස්සර හිතන් හිටියෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න පට්ට මීටරයක්,පැල් බැදගෙන පාඩම් කිරීමේ හැකියාව,මෙමරයිසින් ස්කිල් එක මේ හැමදේම් ඕන කියල..
මේව සමාජය විසින් හදපු පුහු මත..
SAITM එක අපිට කියල දීල ඉවරයි මේ ඔක්කොම අමූලික බොරු කියලා..අපිට ඕන යාන්තම් A/L ගොඩ දාගන්නයි,තාත්තගෙ පොතෙන් සල්ලි ගන්නයි විතරයි..
පැය 2ක් එක තැන ඉදන් පාඩම් කරද්දි පුක නලියන මටත් දැන් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්..
ඒ ඉගෙනීමේ අයිතියට කුහකකම් කරන්න එපා..![]()