SAITAM ජබුක්

Muttley

Active member
  • Jun 29, 2010
    885
    185
    43
    machan mama danna Saitam eke kattiya innawa, 1st year exam fail, eth second year ekedi 1st year eka nikanma pass wela. :lol::lol::lol:

    anika oke uganna widiyaai, government medical college wala compare kaloth Saitam eke ugannane AL bio wage course ekak.

    kawada hari itin Saitam doctorslage beheth ganna Patientlata aba saranai!
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    machan mama danna Saitam eke kattiya innawa, 1st year exam fail, eth second year ekedi 1st year eka nikanma pass wela. :lol::lol::lol:

    anika oke uganna widiyaai, government medical college wala compare kaloth Saitam eke ugannane AL bio wage course ekak.

    kawada hari itin Saitam doctorslage beheth ganna Patientlata aba saranai!

    ඉතින් මි හරකෝ ඔකේ ඉගෙන ගත්තා කියලා දොස්තර වෙන්න බැ ලංකාවේ exam එක ලියන්න ඕනේ
     
    • Like
    Reactions: DJvodka

    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    ane ehemada, karapu subject tikath ekkama dala,paww..hari hari..eeeka tamay bn uba danne pothe danuma witaray Manussakamak,gunadahamak kiyala deyak ube kohewath gawila naththe eekamay.. uba thanikarama girawek bn, awrudu dekak puka rath kara kara hitapu pothe gullek.. hamotama uba wage district first wenna baha malli.

    Ape office eke hitiya Malaysia gihin Engineering karapau ekek. u ohe idala anithamata Aus giya. dan u kara kara hitiya project wala naya gewanne api.

    u hariaya spec wath kiayawa na project wala. eth talk pora talk nam tibba u thama wadda kiyala.
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    ඉතින් මි හරකෝ ඔකේ ඉගෙන ගත්තා කියලා දොස්තර වෙන්න බැ ලංකාවේ exam එක ලියන්න ඕනේ

    exam ekath itin ohoma yana widiyata salli walatama wikinei. balagena hitpan.
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    pvt univercity unath gov univercity unath doctors lata manusikathwaya ugannana ona. Godak gov hospital wala doctors la leddunta kada gena paninawa.ahinsaka leddu pitin thamai egollange ganan karakam danne. Habai ithin pvt channel karala giyamanam hodata dath tika pennala hina wela katha karanawa.
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    pvt univercity unath gov univercity unath doctors lata manusikathwaya ugannana ona. Godak gov hospital wala doctors la leddunta kada gena paninawa.ahinsaka leddu pitin thamai egollange ganan karakam danne. Habai ithin pvt channel karala giyamanam hodata dath tika pennala hina wela katha karanawa.

    ekanam atta machan. private wewa, govt wewa doctors, nursela hamogema discipline nam 0.
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    duqnz7v.jpg


    කමක් නෑ මල්ලි. ඉතිරි ටික මැසේජ් එකකින් එවන්න :lol::lol:

    Rep නං මොනාද බං, +10
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    Ara Undead kiyana ekata mara kakumak ne thiyanne Saitam eka gana. Nevil karaya account ekak hadagena awithda koheda.....ehema nattam uge lat eka hodana eka wennath puluwan.
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    meka govt karanna kiyana ekama kuhaka kamak tamay bn,ubala kamathi naha private MBBS denawata..oni meeharakekta eeka therenawa.

    Uni eka qualified nm aulk ne pvt hospital help karnda one teachersla uni and hospital dekema work karanda one, saitm eke eka wannene ekai gov hospital illailla dagalanne. Pvt damma nm pvt ma karaganda one ntnm uni eka gov kranda one. Sitm kawadda bn oxford une 100yrs walin wath be. Okata ynna kalin hitapalla danata nm china gihin erpm liyala ena eka labai.. okatat erpm compulsory krnda one ntnm gandadeyak netiwenawaa... lol:lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    කුහක කැම්පස් අනාතයෝ. මුන් කියන්නේ කැම්පස් යන්න බැරි උනානම් උ කම්කරු රස්සාවක් කරන්න ඕනේ කියලා. පර බල්ලෝ. අපේ සල්ලි වලින් ඉගෙනගෙන උද්ගෝෂණ කර කර අහින්සක මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන කාලකන්නි.
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    කුහක කැම්පස් අනාතයෝ. මුන් කියන්නේ කැම්පස් යන්න බැරි උනානම් උ කම්කරු රස්සාවක් කරන්න ඕනේ කියලා. පර බල්ලෝ. අපේ සල්ලි වලින් ඉගෙනගෙන උද්ගෝෂණ කර කර අහින්සක මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන කාලකන්නි.

    :yes: :yes: :yes:
    එකෙන්ම ගොඩක් කැම්පස් යන හුත්තලා පට්ට කුහකයි. යාලුවෙක්ට නොට් එකක් දෙන්නේ නැ පොද්ද ඇත්නම් කපන්න බලන්නේ

    අනික මුන් අවරුදු 23ක් විතර රටේ සල්ලි වලින් ඉගෙන ගෙන රට මොනවද දෙන්නේ. duty වෙලාවේ තම තමන්ගේ දිස්පන්සරි දාගෙන මිනිස්සුන්ගේ සල්ලි හුරන් කනවා.

    අනික ඔය ගොඩක් බෙහෙත් ගෙන්නන කොම්පැනි දොස්තරලා එක්ක deal දාගෙන ඉන්නේ. ඒ දොස්තර ලියන්නේ අර බ්‍රෑන්ඩ් එක විතර. ඒ වෙනුවට අර කොම්පැනි එක මාසෙකට පාරක් දොස්තරලා ඔක්කොටම පාටි දෙනවා. ඒ පාටි වල ඉතින් බඩු ගහන්නද බොන්නද ඔක්කොම දෙනවා.
    සමහර වෙලාවට සල්ලිත් දෙනවා.

    ලංකාවේ ඉන්නේ හොද දොස්තරලා පොඩ්ඩයි. අනික් ඔක්කොම කාලකන්නි මැරිලා අපායේ ඉපදෙන්නේ ඕකුන්.

    දැන් බයේ ඉන්නේ pvt වලින් ඇවිත් වැඩ කරද්දී මුන්ට ජොබ් එක නැති වෙයි කියලා නැතුව වෙන දුකක් නෙමෙයි මුන්ට තියෙන්නේ.බොරුවට ලෙඩ්ඩු ඉසරහට දාලා කුහක කම වහ ගන්නවා
     
    • Like
    Reactions: pradeeplk1025

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Harvard University
    Stanford University
    Massachusetts Institute of Technology <3
    Columbia University
    Yale University
    University of Pennsylvania
    Cornell University
    Boston University
    University of Rochester

    me okoma private puthala kuhaka wenna epa :P
    anthare unta mongal thopi un kiyna hama labbama piliganwa thoranne beranne nathuwa..

    wena mukuth name "KUHAKATHWAYA" :lol:

    Anika lankawa athule docter kenk widiyata inna exam eka liyna ona :P eka pass une nathan degree eka thibata wadak natha :no::no: eka ona buruwek danwane :P mun ka gahane kuhakakamata kiyala hodata penwa eken


    ලොල් ඇමරිකාවේ කොහෙද බොල නිදහස් අධ්‍යාපනය :lol::lol: