කලින් දාල ගිය කෙල්ල
මචන්ලා කලින් දාල ගිය කෙල්ල වෙන එකෙක් එක්ක ඉද්දි ඒක අපි දකිද්දී නිකන් පාලු හැගීමක් එන්නේ ඇයි බන්? එදා ඉදන් අද වෙනකන් වෙන කෙල්ලෙක් දිහා බැලුවේවත් නැ..මර අප්සට් බන්.උන් සේරම වැරදි කරලා උන්ටම හරියනවා ..කිසි දියුණුවක් නැති හැගීමක් එන්නේ අයි බන්???