අන්තවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන කන්ඩායම් වලට සිංහල දෙමල මුස්ලිම් බෙදයක් නැහැ. අන්තවාදියෝ මරන්නේ වෙනත් ආගම් වල අයව විතරක් නෙවෙයි. උන් තමන්ගේ ආගමේ ජාතියේ අයවත් මරනවා කොටනවා. එහෙම අතීතයක් සිංහලයිටත් තියෙනවා දෙමලුන්ටත් තියෙනවා මුස්ලිම් අයට වර්තමානයෙම උදාහරන තියෙනවා. ආගමක් විදිහට ඉස්ලාමයෙන් අන්තවාදීන්ව බිහි කරනවා. ඒ නිසා ඉස්ලාමයට විරුද්ධයි.
