Ah me SAITM ekkenek awith inne..mama nam medicine newei karanne. e nisa kuhakai kiyanna epa
emotional katha arawa mewa kiyala wadak na. oppu karala pennuwanan harine quality eka. bus gemunuth kiwwane eyalage SAITM lamai onama gvt med fac kenek ekka taraga wibagekata enawa kiyala. echchara ona na gvt ayat ekka prashna wicharathmaka taragayak ehema nattan "danuma minuma" taragekata enna kiyala challenge karala tiyenawa. eth enna baa kiwwalu ne. itin ekenma penawane tarama![]()

යකෝ මම සයිටම් එකේ හතර මායිමකට ගිහින් නෑ.
මට එහෙමට සල්ලියක් නෑ. හැබැයි සල්ලි තියෙන අය ඉගෙනගන්නවට මගේ ඉරිසියාවක් නෑ.
සයිටම් බැරි නම් හඳට ගිහින් හරි ඉගෙනගන්න කෙනෙක් ඉගෙනගත්තාවේ.
කොච්චර දෙයක්ද කෙනෙක් ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා යහපත් ආර්ථිකයක් හදන් ජීවත් වෙනව කියන්නේ.මගේ මතය නම් මෙඩිකල් ස්ටුඩන්ට්ලා සියළු දෙනාටම එකම විභාගයක් තියන්න ඕන. රජයේද ප්රයිවට්ද වැඩක් නෑ. රජයේ රෝහල් වල සායනික පුහුණුව දෙන්න ඕන ප්රයිවට් අයට. රජයේ කැම්පස් වල අය ප්රයිවට් බෙහෙත් දෙනව නම් ඇයි ප්රයිවට් කැම්පස් එකක කෙනෙක්ට රජයේ තැනක පුහුණු වෙන්න බැරි.
පිටරට මෙඩිකල් යුනිවර්සිටි එක්ක සයිටම් එක සසඳනවා නම් මොන මොන නිර්ණායක වලින්ද කියන එක ප්රසිද්ධ කරන්න ඕන. කවුද ඒ පිටරට යුනිවර්සිටි වලට ගිහින් මොන මොන දේවල් වලින්ද ඒ පිටරට යුනි වල තත්වය මැන්නේ. සයිටම් එකේ මොන දේවල් වලින්ද තත්වය බාල. රජයේ මෙඩි යුනි එක්ක තත්වය සසඳද්දි මොන මොන කාරණා වලින්ද සයිටම් එකේ තත්වය බාල. ලන්ඩන් A/L වගේ කරන ලමයිට කොහෙද මෙඩි යුනි වලට යන්නේ වෙන ලංකාවේ. මේ වගේ කාරණා ගොඩාක් තියෙනවා. ඒ කිසි දෙයක් ගැන වචනක්වත් කතා නොකර සයිටම් එකට ඉරිසියාවෙන්, ප්රයිවට් මෙඩි යුනි වලට ඉරිසියාවෙන් කෑ ගහන්නේ කෙනෙකු ඉගෙනගන්නවට ඇති ඉරිසියාව නිසා විතරමයි. වෙන හේතුවක් නෑ.


anduwe hospitals walata ganne nattan awulak na tamai. eth wenne salli walata upadiya gattata passe hospital walata yana ekath baleta karaganna ekane. rajitha ge leli and anith amatilage puththu duula ehema yana hati amuthuwen kiyanna ona nane.
itin uba kiyanne owata wiruudawa kata karanna epa kiyalada? 

