SAITAM ජබුක්

Derana_LOL

Banned
Aug 27, 2015
168
23
0
පුද්ගලික විශ්ව විද්‍යාල වල විෂය හදන්න රජය මැදිහත් වෙන්න ඕනි නෑ ..වෙන්නෙත් නෑ ....එක කරන්න ඕනි අදාළ විශ්ව විද්‍යාලය ..ඊට පස්සේ තමයි රජයේ අනුමැතිය ගන්න ඕනි විෂය පථයට ..එතකොට තමයි එක රජයේ පිළිගත්ත පුද්ගලික විශ්ව විද්‍යාලයක් වෙන්නේ ......උබල හරියට කියන්නේ බන් කෝටිපති මුදලාලි කෙනෙක් ඇවිල්ලා උපාධි කඩයක් දැම්ම පලියට එකේ විෂය කරුණු , ප්‍රමිතිය හදන්න , ළමයින්ට පුහුණුව දෙන්න ඕනි රජය කියලද...?

ඉතින් බන් එහෙනම් එකට මේ කොල්ලෝ කුරුට්ටෝන්ට තියෙන අවුල මොකද්ද ? උන් උන්ගේ සල්ලි දීලා වැඩකට නැති degree එකක් කරනවා. ප්‍රමිතියක් නැත්නම් උන් යන්නේ නැ. යන උන්ට ජොබ් නැ. මොකද්ද තියෙන ප්‍රශ්නේ.
 
simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
art da macho kare...

chem/physics/maths nam B thiya S ekakwth ganna ba kata padam karala..:lol::lol::lol:

chemistry wala padam karanna dewal nadda bn ? Godak maths karana ewunta amaru chemistry thamai padam karanna thiyena nisa.maths , physics walana nam tikak padam karanna adui.eth ethin suthra tika mathaka thiya ganna wenawa.
 
sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඉතින් බන් එහෙනම් එකට මේ කොල්ලෝ කුරුට්ටෝන්ට තියෙන අවුල මොකද්ද ? උන් උන්ගේ සල්ලි දීලා වැඩකට නැති degree එකක් කරනවා. ප්‍රමිතියක් නැත්නම් උන් යන්නේ නැ. යන උන්ට ජොබ් නැ. මොකද්ද තියෙන ප්‍රශ්නේ.

    අන්න එකනේ බන් ප්‍රශ්නේ ...ප්‍රමිතියට නැත්තන් රස්සා නෑ ...කොහෙද රස්සාව නැති වෙන්නේ ..රජයේ රෝහල් වල විතරයි ..එත් එතකොට පුද්ගලිකව කරන්න පුළුවන්...එතන ප්‍රශ්ණයක් තියෙනවා..

    මේ උපාධියට පිළිගැනීමක් රජය දෙනවා නම් රජයට වගකීමක් නොනිළ වශයෙන් වගකීමක් එනවා මේ උපාධිය ගැන ... කැම්පස් එකෙන් සල්ලි ගන්නවා ප්‍රමිතියට උපාධියක් දෙන්න නෑ .ළමයින්ගේ සල්ලි ගන්නවා විතරයි කියලා ...
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    chemistry wala padam karanna dewal nadda bn ? Godak maths karana ewunta amaru chemistry thamai padam karanna thiyena nisa.maths , physics walana nam tikak padam karanna adui.eth ethin suthra tika mathaka thiya ganna wenawa.

    padam karanna nam one tharam thiyenawa..padam karala witharak nam pass wenna ba..S ekakwth ba.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,388
    3,770
    113
    Colombo
    accounts.
    මෙහෙමයි හැබැයි
    මම වෙන වැඩක් කලේ නැ ඒ දවස් වල.

    Uba natta pagagena wage machan inne.. Don't compare SE with MBBS..

    Coding karanwa kiyana eka O/L pass nathi ekakta unath karanna pulwan, karanwa mama dakalth tynwa..

    Habai uta Computer Science terenne naa.. ewa terenna mathematics oone, number theory danaganna oone... etc..

    Uba MBBS field ekath me code kallak gahnwa wage hitanwanm, eka pattama waradii..
     
    මම coding කරන්නේ නැ බන්. මම keywords දන්නෙත් නැ.
    මම ඉගෙන ගන්නේ concept එක විතරයි keyword එක ගුගල් එකෙන් හොයාගන්නේ. :yes:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    :yes: :yes: :yes:
    එකෙන්ම ගොඩක් කැම්පස් යන හුත්තලා පට්ට කුහකයි. යාලුවෙක්ට නොට් එකක් දෙන්නේ නැ පොද්ද ඇත්නම් කපන්න බලන්නේ

    අනික මුන් අවරුදු 23ක් විතර රටේ සල්ලි වලින් ඉගෙන ගෙන රට මොනවද දෙන්නේ. duty වෙලාවේ තම තමන්ගේ දිස්පන්සරි දාගෙන මිනිස්සුන්ගේ සල්ලි හුරන් කනවා.

    අනික ඔය ගොඩක් බෙහෙත් ගෙන්නන කොම්පැනි දොස්තරලා එක්ක deal දාගෙන ඉන්නේ. ඒ දොස්තර ලියන්නේ අර බ්‍රෑන්ඩ් එක විතර. ඒ වෙනුවට අර කොම්පැනි එක මාසෙකට පාරක් දොස්තරලා ඔක්කොටම පාටි දෙනවා. ඒ පාටි වල ඉතින් බඩු ගහන්නද බොන්නද ඔක්කොම දෙනවා.
    සමහර වෙලාවට සල්ලිත් දෙනවා.

    ලංකාවේ ඉන්නේ හොද දොස්තරලා පොඩ්ඩයි. අනික් ඔක්කොම කාලකන්නි මැරිලා අපායේ ඉපදෙන්නේ ඕකුන්.

    දැන් බයේ ඉන්නේ pvt වලින් ඇවිත් වැඩ කරද්දී මුන්ට ජොබ් එක නැති වෙයි කියලා නැතුව වෙන දුකක් නෙමෙයි මුන්ට තියෙන්නේ.බොරුවට ලෙඩ්ඩු ඉසරහට දාලා කුහක කම වහ ගන්නවා
    :yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    accounts.
    මෙහෙමයි හැබැයි
    මම වෙන වැඩක් කලේ නැ ඒ දවස් වල.

    Give this man a Nobel Prize :lol:

    Maths subject ekak katapadam kalata :lol::lol:

    Econ hari BS hari kiwwa nam thawa kamak na. Account :shocked::shocked:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    mama katha kale F3 k ganna un gana. hariyata post eka kiyawala comment karapan mulinma.

    OL wath nathi un innawa thamai.E uta ekata hakiyawa thiyana nisa. Mokada palanaya karanna igenaganna one na. Business ekak patan aran eka sarthaka unoth athi. Habai uta oya batch top wechcha eka karana job eka karanna ba.

    උඹත් ඉස්සල්ල කියවන්න ඉගනගනින් බං.........මම කිව්වේ පාලනයක් ගැන නෙවෙයි (අයිතිකාරයා වගේ) උන් යටතේ වැඩ කරනවා කියලයි (example tech lead)

    ඒ ජොබ කරන්න බැරි මොකද බං උනුත් ඉස්සර ඒක කරලා තමයි දැන් ඔතනට ඇවිත් ඉන්නේ :lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඊර්ෂියාවේ මට්ටම්

    0.1% - අරූට තියෙනවා මට නෑ නෙ
    10% - උටත් නෑ නෙ. හොඳ වැඩේ
    25% - හරියන්න එපා
    50% - හොඳක් වෙන්න එපා
    75% - හෙනම ගහල අකුලෝලල පල
    .
    .
    .
    .
    .
    .
    .
    .
    99631857.35% - සයිටම් එකේ ලෙඩ්ඩු මරනව උපාධි කඩේ නිදහස් අධ්‍යාපනේ විකුණනව රජයේ රෝහල් වල සායනික පුහුණුව දෙන්න දෙන්නේ නෑ සල්ලිකාරයොන්ට විතරයි දුප්පත් අය මහ පාරෙ S3 දොස්තරලා මෝඩයෝ දොස්තරලා කරනවා උපාධි කඩේ සල්ලි වලට එම්බීබීඑස් සයිටම් වහමු ප්‍රමිතියක් නෑ බාල විභාග
    :shocked::shocked:
     
    :lol::lol::lol:
     
    • Like
    Reactions: pradeeplk1025

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    උඹත් ඉස්සල්ල කියවන්න ඉගනගනින් බං.........මම කිව්වේ පාලනයක් ගැන නෙවෙයි (අයිතිකාරයා වගේ) උන් යටතේ වැඩ කරනවා කියලයි (example tech lead)

    ඒ ජොබ කරන්න බැරි මොකද බං උනුත් ඉස්සර ඒක කරලා තමයි දැන් ඔතනට ඇවිත් ඉන්නේ :lol:

    one example plz :shocked::shocked::shocked:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    උඹත් ඉස්සල්ල කියවන්න ඉගනගනින් බං.........මම කිව්වේ පාලනයක් ගැන නෙවෙයි (අයිතිකාරයා වගේ) උන් යටතේ වැඩ කරනවා කියලයි (example tech lead)

    ඒ ජොබ කරන්න බැරි මොකද බං උනුත් ඉස්සර ඒක කරලා තමයි දැන් ඔතනට ඇවිත් ඉන්නේ :lol:

    lol :lol: koheda bn e.ehema karanna uba wage ekekma company eka patanganna one. OL nathi ekek eka issara kalanam ai bn gov batch top ekekwa ethenta danne?..OL nathi pvt degree ekak thiyana ekekwama dammanam iwarane.Adu padiyata wadath karai :rolleyes:

    thana kiyapanko. OL nathi dethundenekma dannawa mama.ewannam e paththe.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    ඊර්ෂියාවේ මට්ටම්

    0.1% - අරූට තියෙනවා මට නෑ නෙ
    10% - උටත් නෑ නෙ. හොඳ වැඩේ
    25% - හරියන්න එපා
    50% - හොඳක් වෙන්න එපා
    75% - හෙනම ගහල අකුලෝලල පල
    .
    .
    .
    99631857.35% - සයිටම් එකේ ලෙඩ්ඩු මරනව උපාධි කඩේ නිදහස් අධ්‍යාපනේ විකුණනව රජයේ රෝහල් වල සායනික පුහුණුව දෙන්න දෙන්නේ නෑ සල්ලිකාරයොන්ට විතරයි දුප්පත් අය මහ පාරෙ S3 දොස්තරලා මෝඩයෝ දොස්තරලා කරනවා උපාධි කඩේ සල්ලි වලට එම්බීබීඑස් සයිටම් වහමු ප්‍රමිතියක් නෑ බාල විභාග
    :shocked::shocked:

    Ah me SAITM ekkenek awith inne.. :D mama nam medicine newei karanne. e nisa kuhakai kiyanna epa ;):D
    emotional katha arawa mewa kiyala wadak na. oppu karala pennuwanan harine quality eka. bus gemunuth kiwwane eyalage SAITM lamai onama gvt med fac kenek ekka taraga wibagekata enawa kiyala. echchara ona na gvt ayat ekka prashna wicharathmaka taragayak ehema nattan "danuma minuma" taragekata enna kiyala challenge karala tiyenawa. eth enna baa kiwwalu ne. itin ekenma penawane tarama :yes::D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    සයිටම් එක උගන්වන විදිය අවුල් නම් pvt uni වලට බැනලා වැඩක් නැ. බවලත් උදවිය දැනගන්න ඕනේ එක හදන්න. අනික ලංකාවේ නැද්ද දොස්තර ලයිසන් එක ගන්න ලියන්න ඕන විබාගයක්.

    SAITM eke awlata SAITM ekatai baninne..awl hadanna kiyannet ekatamai..

    pitarata wal walin medicine karala ena aya liyanna ona ACT16 kiyala exam ekak mehe wada karanna nam. koheda itin meyala eka liyannat bayai ne.. :(

    ps : mama nam medicine newei karanne.