~~ Freelancers Club ~~

Nov 4, 2007
464
46
0
44
Warakapola
මමත් fiverr නම් කරන්නේ නෑ. කට්ටිය ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන නිසා මමත් නිකමට gig එකක් දාල බැලුවා. එක බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ. :(
පස්සේ video එකක් add කළා. ඒත් එහෙමයි. :(

මෙන්න මාසයක් විතර යද්දී දවසක් message එකක් ආවා. එත් මම reply කලේ නෑ. මොකද මම ඒකෙ වැඩ කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැති නිසා. ඊට පස්සේ සතියක් දෙකක් යද්දී දවසට messages 5,6 විතර එන්න ගත්තා. එත් මට ඒකෙ වැඩ කරන්න වෙලාවක් තිබ්බේ නෑ. දැන් කෙළවරක් නැතුව request එනවා. එත් මම එක වැඩක්වත් කරලත් නෙමෙයි. බැරිම තැන දැන් vacation mode on කරගෙන ඉන්නේ. මම මේක කිව්වේ fiverr කරන්න ගිහින් request එන්නේ නෑ කියල දුක් වෙන අයට දැන ගන්න. මම මෙතන කියපු හැම දෙයක්ම සම්පූර්ණ ඇත්ත.
:)

:confused::confused::confused:
me wade karana widiya gana thread ekak denawada?
nathnam oya dapu gig ekei video ekei link eka denna puluwanda.
gig ekak dala orders enakm nikam innada thiyenne?
ape gig eka promote kara vidi thiyenawada?
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    www.FLEXYWEBS.com එකේ freelance - sales and marketing වලට හොදට ගෙවනවා.

    10% to 20% Commission (depends on the value of the job)
    (මම නම් 30% අරගෙන තියනවා. ජොබ් දෙකතුනක් ගෙනිච්චහම ඉල්ලන්න ඉස්සෙල්ල එගේල්ලෝ අපේ කමිෂන් එක වැඩිකරනවා)

    වෙබ් අඩවියේ ඇති දුරකථන අංකයෙන් විමසන්න.

    උන් වෙලාවට කලාවට ගෙවනවා. වැඩත් සුපිරි.
    හැබැයි Quotation දෙන්න ඉස්සෙල්ලා උන්ට කෝල් කරලා rates ගන්න.

    සේල්ස් ඇන්ඩ් මාර්කටිං කරන උන්ට සුපිරි අමතර අදායමක්. අලුත් company හරි තියන company වලට අලුතෙන් website හදාගන්න උබලට තියෙන්නේ ජෝබෙක සෙට්කරලා දෙන්න විතරයි.

    මාසෙකට 2ක් ගෙනිච්ත් ඇති. 15ක් 20ක් නිකම්ම අතේ.. මොකෝ අපේ අතින් පයින් යනවායෑ.. ලොකු සයිට් නම් එකක් කලත් 20ක් 30ක් හොයාගන්න පුළුවන්.
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    මචන්, මම කිව්වට Gig එකට video එකක් add කරලා බලපන්කො සති 2කින් විතර මොකද වෙන්නේ කියලා. උඹට කර ගන්න බැරි තරමට වැඩ ඒවි.

    aniwa machan. mama 2014 may register une. dan level2 samahara welawata ena ewa karaganna bari welawal tiyenawa.
     
    • Like
    Reactions: LalaJ

    davidfrost

    Member
    Dec 31, 2014
    75
    1
    0
    Thanks Machan!
    happy8se.gif
     

    suj89_00

    Member
    Apr 30, 2015
    8
    0
    0
    Machan Elance eke phone verification eka wada nahane ban mage?unge call ekath awa gaanata steps tika follow karala code eka enter kalama hama welema inne invalid kiyala:dull:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා මමත් වැඩේට බහින්න හිතාගෙන ඉන්නේ මට මුල ඉදලා හරියට ඉගනගන්න විස්තර ටිකක් කියලා දෙන්න පුලුවන්ද මොකද ඹකේ profile ඒක ඒහේම හරියට හදාගන්න ඹනේ නෙද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,910
    113
    33
    Kalutara
    ඔන්න මාත් ආයේ ෆයිවර් එකට බැහැලා වැඩ කරනවා. දෙසැම්බර් 27 ජොයින් වුනේ. අවුලක් නැතුව ඩොලර් 300ක් වගේ සැට් වුනා.. ලෙවල් 1 වුනා. තව ඕඩර්ස් 4කින් ලෙවල් 2 වෙනවා.. :cool:
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    ඔන්න මාත් ආයේ ෆයිවර් එකට බැහැලා වැඩ කරනවා. දෙසැම්බර් 27 ජොයින් වුනේ. අවුලක් නැතුව ඩොලර් 300ක් වගේ සැට් වුනා.. ලෙවල් 1 වුනා. තව ඕඩර්ස් 4කින් ලෙවල් 2 වෙනවා.. :cool:

    Monawada karanne? Designing da?