~~ Freelancers Club ~~

catmax

Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    Machn Odesk ake hourly Jobs kiyanne monada ?
    Karanne Kohomada kIyala Poddak pahadili Kranwada ?

    :) :) :)
     
    mikewashtm

    Member
    May 9, 2014
    81
    1
    0
    Bumping this up.
    happy8se.gif
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Machanla mama fiverr level 1 kenek.Mama order ekakata 300$ illuwa.But buyer kiyanawa eya new kenek nisa $300 buy karanna balu extra gig quantity eka wadi karala.
    So e buyer mage wena gig ekak select karala eka buy karala extra gig ekka 255$ walata.Anik 45$ buy karala thiyenne ara uta wade karaganna one gig eken.
    Aula mekai.255$ gewapu gig eka buy karala thiyenne extra fast 1 day ekka.eka nisa 1 day walin deliver kare naththam mu order eka cancel karaida?Ehema unoth mama prepare wela inna ona kohomada? :dull:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,248
    1,971
    113
    මහනුවර

    වෙන රටවල ඕක වුනත් ලංකාවේ ඕක වෙන්නේ නෑ ඊරිෂීයා කාරයෝ ඉන්නේ. උබව කපයි අනෙක් පැත්තෙන් ගිහිල්ලා. ඕකම තමයි ලංකාවේ එවුන් ගිහිල්ලා ඔස්ත්‍රේලියාවේත් කරන්නේ. ජාතියට හරියන්නේ නැත්තේ හම්බයෝ නිසා නෙවෙයි අපේ එවුන්ම නිසයි.

    "අපේ එවුන්ම නිසයි"
    උබේ කතාවටනන් 100% එකගයි මචන්. :angry::angry::angry:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Machanla mama fiverr level 1 kenek.Mama order ekakata 300$ illuwa.But buyer kiyanawa eya new kenek nisa $300 buy karanna balu extra gig quantity eka wadi karala.
    So e buyer mage wena gig ekak select karala eka buy karala extra gig ekka 255$ walata.Anik 45$ buy karala thiyenne ara uta wade karaganna one gig eken.
    Aula mekai.255$ gewapu gig eka buy karala thiyenne extra fast 1 day ekka.eka nisa 1 day walin deliver kare naththam mu order eka cancel karaida?Ehema unoth mama prepare wela inna ona kohomada? :dull:
    :sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,068
    4,804
    113
    -In Darkness-

    බයර්ට මැසේජ් එකක් දාපන් උඹ ඕක සබ්මිට් කරන දවස කවද්ද කියලායි ඒ වෙනකන් කැන්සල් කරන්න එපා කියලයි. හැම තිස්සේම Customer Service එකට දෙන්න proof තියාගෙන වැඩ කරපන්. එතකොට අවුලක් නෑ. ඒ දවසට සබ්මිට් කරන එකට බයර් කැමති නම්, ප්‍රශ්නයක් කර ගන්න එපා :)
    උඹ අලුත් නිසයි කියන්නේ, උඹෑ කරන වැඩේ Source Files එහෙම යවන්න තියෙනවා නම් මුලින්ම ඒවා යවන්න එපා. කරපු වැඩේ යවලා කියපන් වැඩේ ඕකේ නම් මම Source Files එවන්නම් කියලා. පොර ඕකේ නම් එතකොට යවපන්. නැත්තම් සමහරු Source file එකත් අරගෙන වැඩේ චා කියලා රී ෆන්ෆ් කරන් ඒකම උන්ගේ වැඩේට ගන්නවා. අන්තිමට ඌ සත පහක් වත් වියදම් නොකර වැඩෙත් කරගෙන :eek:
     
    • Like
    Reactions: Mr.chachi

    Uu horek wagenam nemei.mokada uma kiwa finalize karanna kalin layout ekak ewanna kiyala.mama proof thiyagaththa machan.wade awulak nane ehenam.
    Aththatama aluth buyerslata ehema extra gig more quantity ganna barida ban?:confused:
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    ඔන්න එහෙනම් අපිත් සෙට් වුනා...

    මමනම් දැන් Freelance Project ගන්න එකට වඩා කරන්නේ.. මගෙ footage/product selling ටිකක් up කරලා ගන්න.:)

    elance.com
    freelancer.com
    odesk.com owage work karanawaa.. :yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,068
    4,804
    113
    -In Darkness-

    Uu horek wagenam nemei.mokada uma kiwa finalize karanna kalin layout ekak ewanna kiyala.mama proof thiyagaththa machan.wade awulak nane ehenam.
    Aththatama aluth buyerslata ehema extra gig more quantity ganna barida ban?:confused:

    බෑ මචං. හරි හමන් Gig Extras දාන්න පුළුවන් වෙන්නේ ලෙවල් 2 වත් වුනාම. අලුත් එවුන්ගේ වුනත් බල්ක් ගිග්ස් ගන්න එක ලිමිට් කරලා තියෙන්නේ මොකද හොර කරලා සල්ලි අරන් පැන්නොත් ෆයිවර් එකට හරි නෑනේ. ඒකයි ලොකු ගණන් වලදි ඔහොම අවුල් ලෙවල් 1 වුනත්. ලෙවල් 2 වලදි ඉතින් එහෙම බයක් නෑ මොකද කට්ට කාලා එපැයි ඕක ලෙවල් 2 කර ගන්න මාස දෙකක්.

    ඕන දේකට proof තියේ නම් CS එකත් එක්ක ගණුදෙනු කරන්න බය වෙන්න එපා :D
     
    b.panda

    Member
    Jan 20, 2015
    36
    1
    0
    This is my first post.

    mamath fiver wedakaranawa
    den 1year withara wenawa.
    den leval 2 seller kenek.

    elakiri 1 wage ,anek then wala tibuna mewage post dekala thama patan gatte.
    nam gam mathaka nethiunath e hemotama thanks karanawa.
    mage gigs walata samanyen orders lebuna hema masema..
    eth den orders nethi tharam

    ethin mama awe machanla kagen hari udauwak ganna.
    podi upadeshayak wath ganna.

    udauwak widiyata mage gig 1 poddak balanna puluwan kenek innawanam kiyanna mama mage gig link 1 pm karannam
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    fiverr eke salli wagayak thiyenawa mata paypal ganna ba aye fiverr ekatama return wenawa . mata thiyenne sri lankan paypal ekak . kohomada salli ganne ? bank account ekakata ??

    moneybookers walin bank account ekatama ganna puluwn.. but dan moneybookers wala charges tikak wadi..
    wena rataka danna paypal thyna ekenek innawang a margaya thama hoda elaz
     
    b.panda

    Member
    Jan 20, 2015
    36
    1
    0
    Fiverr kappiththan awashya kara thibe

    mamath Fiver weda dehemin semin karagena awa ...
    den nam monawa wlada kiyala hitha ganna be

    no views no clicks. .... no orders.

    mage gig 1weni page 1 tikak pahala hari aduma deweni page 1 wath tibuna.
    den ewa koi lokeda danne ne

    Puluwan kenek innawanam mage me gigs balala mata podi review 1k denna.
    fiverr.com/andivision