බිල්ඩර්ලා ගන්න ක්‍රමයක් කියපන් බොලේ..... මට එපා වෙලා ඉන්නේ බිල්ඩර්ලා දෙන්නයි ඉන්නේ..... දැන් කියන්න එපා ජෙම් ටික ඉතුරු කර ගත්තා නම් කියලා.....![]()
කවුද මේකේ Gowipe ඇටෑක් මහාචාර්යවරු ඉන්නේ?
|උබ දැන් BooM Beach ගහන්නේ නැද්ද, කලින් ගැහුවා නේද

inna active 1 anuwa thamayi bn...
udata yanne gem ganna balagena neh?
ahenam.. base 1ke wadiya loot tiya ganna epa.... hugak un gahanne loot walata bt base 1ke defense up madi nam... udata yanna try karana eka boru wadak... pahala idan defense/troops up karan udata yanna try karanna!
කවුද මේකේ Gowipe ඇටෑක් මහාචාර්යවරු ඉන්නේ?
තනි ඇහැකින් මම බේස්ලයින් එකේ වාහනේ එලවගෙන යනවා. කිඹුල් මාමි එක්ක බැරෑරුම් කථාබහක් ෆෝන් එකෙන් ස්පීකර් දාගෙන.
ඒ අස්සෙ එනවා කෝල් එකක්. ඌ මෙතන ඉන්න එකෙක්. මමත් ඉතිං කිඹුල් මාමිගේ කෝල් එක හෝල්ඩ් කරලා උගේ කෝල් එක ආන්සර් කොරා.
මම : ආ... ** ** කියපං.
ඌ : මේ... ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් වින්ඩෝස් ෆෝන් වලට වැඩ කරන්නේ නැද්ද? (හෙන හදිසියෙන් අහනවා)
මම : නෑ බං. ඇප්ලිකේශන් එක හදලා තියෙන්නේ ඇපල් වලටයි ඇන්ඩ්‍රොයිඩ් වලටයි විතරයි. වින්ඩෝස් මොබයිල් වලට ඇප්ලිකේශන් එකක් තාම නෑ. මොකෝ හදීසියේ?
ඌ : ඕකනේ රෙද්ද කොරන්න බැරි.. (ජාතිය අමතමින්. මට නෙමෙයි. මයික්‍රොසොෆ්ට් එකට)
මම : දැං ඇයි මේ රිද්දගෙන සමයං කියවන්නේ?
ඌ : නෑ බං. මගේ ෆෝන් එක විකුනන්න එකෙක් සෙට් උනා. මට මේක විකුනන ගානට හොඳ ෆෝන් එකකට ගන්න තියෙන්නෙ වින්ඩෝස් එකක්. ඒත් ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස් ගහන්න බැරි ෆෝන් එකක් අරගෙන මොන මගුලක් කරන්නද? විකුණන්නේ නෑ ෆෝන් එක.
මම : හා!!!

nedakin war ekak damma podi accounts tika daala ape TH8 ekai anith paththe TH8 ewa 4i :3 ookane ithin bari :S
uba magulak kiyanawa. apita me sare loweth nathi ekak set une.
TH level | ape count eka | unge count eka
11 | 0 | 2
10 | 2 | 3
9 | 8 | 6
ithuru tika wadak nane daala.
ithin kiyapan meka kohomada gahanne kiyala. TH11 dekenam level 5 grand warden innawa.

අතෑරලා දාපං. තේරුමක් නෑ. අපේ වෝ එක නම් ලෙවල් 8 එකක් සෙට් උනේ ක්ලෑන් එක. අපේ 6 උනත් ගේමක්ම නෑ. රිදෙන්න දෙන ගමන් ඉන්නේ..![]()
ane manda. kattiya karana deyak karanawa. try ekak deela balanawa. hariyata plan karala gahuweoth TH10 eka two start karanna puluwan TH9 ekekta. e unata me matching eka dakkama epa una.
lvl 5 pannata passe war ekata loku wasiyak na neda aye lvl 10 wenakan. mata nam lvl 5n passe wenasak unema na wage thama danenne. bases tika shape nam denna puluwan ridennama.