කො ඉතින් අද පේන්නවත් නැහැනේ අයියේ...මාත් පට්ට දුකෙන් ඉන්නේ මේ දවස් ටිකේE moko ?![]()

අහ්හ් මේ ඇවිත් ඉන්නේ..මොකෝ බන් කේස් එක..බිස්නස් නැද්ද බන්.
2016 ඩල් එකේ හොඳම එක
....හොද මාර්කටින් පාරක් දාමු යුරාජ් වගේ
2016 ඩල් එකේ හොඳම එක
අහ්හ් මේ ඇවිත් ඉන්නේ..මොකෝ බන් කේස් එක..බිස්නස් නැද්ද බන්.....හොද මාර්කටින් පාරක් දාමු යුරාජ් වගේ
![]()

මේ බලපල්ල ලිමිට් එකකට බීපල්ල මම වගේ බීල වැඩි උනාම වදුරොන්ට ගහන්න නම් යන්න එපා ෆෝන් වලින්
![]()
යකඩෝ.. ඕකද 80,000 ක් උනායි කිව්වේ? හොල්මන්ද පොල්කොල කිව්වළු?
(මම කිව්වේ මැණික් ගල් ගැන)මේ බලපල්ල ලිමිට් එකකට බීපල්ල මම වගේ බීල වැඩි උනාම වදුරොන්ට ගහන්න නම් යන්න එපා ෆෝන් වලින්

මොකෝ සීන් එක?
මොනවද උඹේ ෂොප් එකේ කරන බිස්නස්? මොකක්ද ෂොප් එක?
මොන වගේ මාර්කටින් සීන් එකක්ද ඕනි?![]()
.....
..... 
කොම්පීතර් තමා බං.....
මාකටිං ප්ලෑන් ගහන්න තරම් පත සයිස් එකක් නෙවේ..... ජුන්ඩං එකක්.....
වෙන මොනාට හරි ට්රැක් එක මාරු කරන්න හිතෙනවා![]()
. පොඩි පාට් ටයිම් කෝස් එකක්. බිසිනොස් කරනවනම් ඒ දැනුම වටිනව.
කවුරුහරි බිසිනොස් ප්ලෑනක් ගහනවනම් මටත් පොඩ්ඩක් කියපල්ල පොඩි සප් එකක් දෙන්න පුලුවන්.
ඒ සම්බන්දයෙන් පොඩි කොලිෆිකේශන් එකක් මටත් තියෙනව.
කොම්පීතර් තමා බං.....
මාකටිං ප්ලෑන් ගහන්න තරම් පත සයිස් එකක් නෙවේ..... ජුන්ඩං එකක්.....
වෙන මොනාට හරි ට්රැක් එක මාරු කරන්න හිතෙනවා![]()