බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :no::no:
    2016 ඩල් එකේ හොඳම එක
    අහ්හ් මේ ඇවිත් ඉන්නේ..මොකෝ බන් කේස් එක..බිස්නස් නැද්ද බන්.:sorry:....හොද මාර්කටින් පාරක් දාමු යුරාජ් වගේ:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ බලපල්ල ලිමිට් එකකට බීපල්ල මම වගේ බීල වැඩි උනාම වදුරොන්ට ගහන්න නම් යන්න එපා ෆෝන් වලින්

    121.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no::no:
    2016 ඩල් එකේ හොඳම එක

    අහ්හ් මේ ඇවිත් ඉන්නේ..මොකෝ බන් කේස් එක..බිස්නස් නැද්ද බන්.:sorry:....හොද මාර්කටින් පාරක් දාමු යුරාජ් වගේ:P

    මොකෝ සීන් එක?
    මොනවද උඹේ ෂොප් එකේ කරන බිස්නස්? මොකක්ද ෂොප් එක?
    මොන වගේ මාර්කටින් සීන් එකක්ද ඕනි? :confused:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ බලපල්ල ලිමිට් එකකට බීපල්ල මම වගේ බීල වැඩි උනාම වදුරොන්ට ගහන්න නම් යන්න එපා ෆෝන් වලින්

    121.jpg

    යකඩෝ.. ඕකද 80,000 ක් උනායි කිව්වේ? හොල්මන්ද පොල්කොල කිව්වළු?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකඩෝ.. ඕකද 80,000 ක් උනායි කිව්වේ? හොල්මන්ද පොල්කොල කිව්වළු?

    මැණික් මුදලාලිලාට 80,000 නන් මොනවද? එක ගලයි කපන්න ඕනි :shocked: (මම කිව්වේ මැණික් ගල් ගැන)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ බලපල්ල ලිමිට් එකකට බීපල්ල මම වගේ බීල වැඩි උනාම වදුරොන්ට ගහන්න නම් යන්න එපා ෆෝන් වලින්

    ඕක නෙමේ බං......
    අර ඕඩියෝ ක්ලිප් එක දාපන්...උඹ කාටද බනින සීන් එක:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොකෝ සීන් එක?
    මොනවද උඹේ ෂොප් එකේ කරන බිස්නස්? මොකක්ද ෂොප් එක?
    මොන වගේ මාර්කටින් සීන් එකක්ද ඕනි? :confused:

    කොම්පීතර් තමා බං;).....

    මාකටිං ප්ලෑන් ගහන්න තරම් පත සයිස් එකක් නෙවේ..... ජුන්ඩං එකක්:yes:.....

    වෙන මොනාට හරි ට්‍රැක් එක මාරු කරන්න හිතෙනවා:yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    කොම්පීතර් තමා බං;).....

    මාකටිං ප්ලෑන් ගහන්න තරම් පත සයිස් එකක් නෙවේ..... ජුන්ඩං එකක්:yes:.....

    වෙන මොනාට හරි ට්‍රැක් එක මාරු කරන්න හිතෙනවා:yes:

    මාකටිං ජුන්ඩක් ඉගෙන ගන්න බලමු:D. පොඩි පාට් ටයිම් කෝස් එකක්. බිසිනොස් කරනවනම් ඒ දැනුම වටිනව.:yes:කවුරුහරි බිසිනොස් ප්ලෑනක් ගහනවනම් මටත් පොඩ්ඩක් කියපල්ල පොඩි සප් එකක් දෙන්න පුලුවන්.:cool: ඒ සම්බන්දයෙන් පොඩි කොලිෆිකේශන් එකක් මටත් තියෙනව.:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කොම්පීතර් තමා බං;).....

    මාකටිං ප්ලෑන් ගහන්න තරම් පත සයිස් එකක් නෙවේ..... ජුන්ඩං එකක්:yes:.....

    වෙන මොනාට හරි ට්‍රැක් එක මාරු කරන්න හිතෙනවා:yes:

    කොම්පීතර් මොන ඒවාද?
    කොම්පීතර් විකුණනවද? හදනවද? ඩිසයිනින් ද?
     
    Status
    Not open for further replies.